‘හයාට්’ කොල්ලය
කොල්ලූපිටියේ සහ හම්බන්තොට ඉදි කිරීමට නියමිත ‘හයාට්’ හෝටල් ව්‍යාපෘතිය ගැන කරන ලද විගණන පරීක්ෂණයක දී විශාල පරිමාණයේ වංචා දූෂණ සිදුවී ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඇස්තමේන්තු කරන ලද මුල්…
කොල්ලූපිටියේ සහ හම්බන්තොට ඉදි කිරීමට නියමිත ‘හයාට්’ හෝටල් ව්‍යාපෘතිය ගැන කරන ලද විගණන පරීක්ෂණයක දී විශාල පරිමාණයේ වංචා දූෂණ සිදුවී ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඇස්තමේන්තු කරන ලද මුල්…
ඊයේ දවස ඓතිහාසිකයි. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමකාමී විවාහ නීතිගත කෙළේය. සිය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ ඕලන්ද ජනතාව, අවකාශයට මුදාහැරෙන කාබන් ස්කන්ධය අඩු කරන ලෙස ආණ්ඩුවට නියෝග කෙරෙව්වේය. මේ අතර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ…
විවාදාපන්න බැඳුම්කර නිකුතුවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ආර්ථිකයට සිදුවී ඇති අලාභය මැණීමට හිටපු මහබැංකු අධිපති අජිඞ් නිවාඞ් කබ්රාල් විශේෂ උනන්දුවකින් කටයුතු කරනු දැකීම අප තුළ දනවන්නේ විමතියකි. එම බැඳුම්කර නිකුතුව නිසා ඇති වූ විකෘතිතා…
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා තුළ ඇති දැඩි අධිෂ්ඨානය සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂ විස්සකට වැඩි සංඛ්‍යාවක් දකින්නේ, ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ගන්නා නිහීන ප‍්‍රයත්නයක්…
පාර්ලිමේන්තුවේ අතිගරු මන්ත‍්‍රීවරුන් මේ දවස්වල තමන්ගේ කාලය සහ ශ‍්‍රමයෙන් වැඩි හරියක් කැප කරන්නේ ඊළඟ වසර හයක කාලය සඳහා වන තම කුට්ටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. මුළු රට පුරාම ඇසෙන්නේ 20 වැනි සංශෝධනය,…
සෝල්බරි ව්‍යවස්ථාව වශයෙන් පොදුවේ දන්නා 1948 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ බල විභජනය වැනි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක තිබිය යුතු සියලූ ප‍්‍රධාන අංගවලින් සමන්විත මූලික ව්‍යුහයක් තිබුණි. එය, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ වෙනත්…
Image Credit: Mahinda Rajapaksha/FB ත‍්‍රස්තවාදය යළි හිස ඔසවමින් තිබෙන බවත්, බෙදුම්වාදය දිසාවට රට ඉතා සීග‍්‍රයෙන් තල්ලූ වෙමින් තිබෙන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පන්සල් ගානේ යමින් කියයි. එහෙත් ඒ බොහෝ අවස්ථාවල මේ…
‘‘ස්වාධීනව සිතීමේ ශක්තියක් අපට නැත්නම්, බලාධිකාරය ප‍්‍රශ්න කිරීමේ වුවමනාවක් අපට නැත්නම්, අපට සිදුවන්නේ බලයේ සිටින අයවළුන්ගේ අතේ හැඩවෙන මැටි ගුලියක් බවට පත්වීමටයි’’ -කාල් සගාන් (‘‘යක්ෂාවතාරයට යට වූ ලෝකය’’) 2011 දී අවුරුදු පහක්…
අපේ පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දයෙන් සමානුපාතික ක‍්‍රමයට තෝරාගන්නා මන්ත‍්‍රීවරුන් 225 කින් සමන්විත ඒක-මණ්ඩල සභාවකි. මේ සංඛ්‍යාවෙන් 196 දෙනෙකු තෝරා ගැනෙන්නේ සමානුපාතික නියෝජනය ක‍්‍රමය යටතේ ය. තව සමාජිකයන් 29 දෙනෙකු ජාතික ලැයිස්තුවකින් පත්කෙරේ. එම…
Image: Vikalpa File 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම මේ අවස්ථාවේ ප‍්‍රමුඛත්වයක් කොට සළකන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කොට තිබේ. මේ සංශෝධනය හරහා අපේක්ෂා කරන්නේ, පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක්…
Image Credit: Hindu ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ…
‘‘පොලිසිවලටයි, යාපනේ උසාවිවලටයි ගල් ගැහැව්වා. එල්.ටී.ටී.ඊ. සංවිධානේ මුලින් පටන් ගත්තෙත් ඔහොම තමයි. මේක ඉතා භයානක තත්වයක්.’’ -හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉහත සඳහන් ප‍්‍රකාශය උපුටා දක්වන ‘ඬේලි මිරර්’ ප‍්‍රවෘත්ති වාර්තාවක්, යාපනේ සිදුවීම් සම්බන්ධයෙන්…
Image: Vikalpa file ලංකාව තුළ විශේෂයෙන් උතුරු සහ නැගෙණහිර මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින් ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම මෙන්ම මාධ්‍ය ආයතනවලට පහරදීම සම්බන්ධයෙන් කිසිදු අයෙක් නීතිය හමුවට පමුණුවා දඩුවම් කිරීමට, කිසිදු පාලකයෙකුට නොහැකී…
Image Credit: reuters අප ජීවත් වන යුගය, යම් තරමක ‘ජාත්‍යන්තර අවුලක්’ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ ‘අරාජකත්වය’ ගැන වැඩි යමක් කිරීමට හැකියාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට නැති බව පැහැදිළියි. මන්ද යත්, රාජ්‍යයන්හි ස්වෛරීත්වයත්,…
මත්තල ගුවන් තොටුපොළ සඳහා වැය වූ ඇමරිකානු ඩොලර් මිලියන 209 න් මිලියන 200 ක් චීනයෙන් ගත් ණය ආධාරයකි. මේ ගුවන් තොටුපොළේ විශාලත්වය වර්ග මීටර් 10,000 ක් වන අතර, ධාවන පථයේ දිග මීටර්…
Image Credit: demotix ‘කොළඹ වරාය නගරය’ ඉදි කරන චීන ආයෝජක සමාගමේ (සී.සී.සී.සී) දූෂණ චර්යාව ගැන නැගෙන චෝදනා මේ වන විට විශාල ප‍්‍රසිද්ධියකට පත්ව ඇති තවත් ප‍්‍රශ්නයක් වන්නේ, චීන ආණ්ඩුවේ ආයෝජන හරහා දියත්…
Image Credit: demotix කොළඹ නගරයට ආසන්න මුහුද ගොඩ කොට, හෙක්ටයාර් 230 ක වපසරියෙන් යුත් පෙදෙසක යෝධ වෙළඳ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට සැලසුම් කෙරුණු ව්‍යාපෘතිය, 2015 මාර්තු මාසයේ සිට අත්හිටුවා තිබේ. ‘චීන සංදේශන ගොඩනැගීම් සමාගමේ’…