ඇමති මණ්ඩලය: පමණට වඩා ලොකු වීම යනු කොපමණ ලොකු වීමද?
1990 පටන් බලයට පත්වූ බොහෝ ආණ්ඩුවල සිටි විශාල ඇමති මණ්ඩල ගැන විවේචන දැන් දශක ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබේ. එක් කෙනෙකු හෝ දෙන්නෙකු හැරුණු විට පාලක පක්ෂයේ අනිත් සැවොම ඇමති මණ්ඩල සාමාජිකයෙකු…
1990 පටන් බලයට පත්වූ බොහෝ ආණ්ඩුවල සිටි විශාල ඇමති මණ්ඩල ගැන විවේචන දැන් දශක ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබේ. එක් කෙනෙකු හෝ දෙන්නෙකු හැරුණු විට පාලක පක්ෂයේ අනිත් සැවොම ඇමති මණ්ඩල සාමාජිකයෙකු…
2006 අගෝස්තු 20වන දින, එනම් වසර 09කට පෙර, යාපනයේ අල්ලයිපිඩි නාවික හමුදා මුරපොල අසල අවසන් වරට දැකීමෙන් පසු ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් අතුරුදහන් විය[1]. ඊට දින කිහිපයකට පෙර නාවික හමුදා නිලධාරියකු…
(ඡායාරෑපය- ශ්‍රිලනිප යේ රාජපක්ෂ හිතවාදීන් පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලීන සම්ප්‍රදායන් කෙළසු අයුරු) ජාතික ආණ්ඩුවක් ගැන අදහසක් තමන් යෝජනා කෙළේ මොන කරුමයකටදැ යි අගමැති රනිල් වික‍්‍රමසිංහ දැන් සිතනවා ඇති. ඒ තරමට, සිය පක්ෂ ක‍්‍රියාකාරිකයන්ව…
‘‘1789 ඓතිහාසික දිනයක් බව ඇත්ත. එහෙත් එය ඓතිහාසික ආදර්ශයක් නොවේ.’’ අත්‍යන්තයෙන් ප‍්‍රචණ්ඩ වූ ප‍්‍රංශ විප්ලවය, උත්තරීතර අභිප‍්‍රායෙන් ඔදවැඩුණු, අප‍්‍රතිහත ධෛර්ය සහ ආනුභාව සම්පන්න මිනිසුන්ගේ නායකත්වයෙන් ඇරැඹුණද, පියවරෙන් පියවර එය පල්ලම් බැස්සේ, විප්ලවයේම…
රාජ්‍යය සහ ආණ්ඩුව අතර ඇති වෙනස හැම විටකම එතරම් පැහැදිළි නැත. හරියටම කිවහොත්, ආණ්ඩුවක් සමන්විත වන්නේ, ඡන්දයකින් තෝරා පත්කර ගත් දේශපාලඥයන්ගෙනි. රාජ්‍ය යාන්ත‍්‍රණය සමන්විත වන්නේ, යම් ආකාරයක නිලගත පත්වීමක් ලත් නිලධාරීන්ගෙනි. දේශපාලඥයෝ…
මෑතකදී අවසන් වූ ඡන්දයේ ඇතැම් ලක්ෂණ සළකා බැලීම වැදගත් ය. ශ‍්‍රී ලාංකීය ඡන්දදායකයන් පෙර නොවූ විරූ අයුරින්, අඩමානයෙන් මුත්, සුභවාදී සහ පරිණත ආකාරයකින් සිය ඡන්ද අයිතිය පාවිච්චි කළ විප්ලවයක් එහිදී අපි අත්දැක්කෙමු….
තුන්වැනි ලෝකයේ බොහෝ ඒකාධිපතියෝ තමන්ගෙන් වධයට පත් මහජනතාව තමන්ව අතහැර යද්දී පවා සුපුරුදු බලයේම එල්ලී සිටීමට දඟලති. බලය අතහැර යාම ඔවුහූ ඉඳුරා ප‍්‍රතික්ෂේප කරති. ඔවුන් එසේ කරන්නේ, එක් විකාර සිතිවිල්ලක් ඔස්සේ යමිනි….
සඳුදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන ප‍්‍රචාරක ව්‍යාපාරය, අනපේක්ෂිත සිදුවීමක් කෙරෙහි විශේෂ අවධානය ඇද ගනිමින් ඊයේ මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පිටු පහකින් යුත් ලිපියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට…
Photo: AP Photo/Sujeewa Kumar via The Guardian 2015 ජනවාරි 8 දා පැවති ජනාධිපතිවරණයේ නාටකාකාර ප‍්‍රතිඵලය විස්තර කිරීම සඳහා ‘රෙජීම් චේන්ජ්’ යන වැකි කඩ බොහෝ විට යොදා ගනු ලැබේ. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස වෙනස්…
ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමයේ හරය මූලික වශයෙන් මෙහෙයැවෙන්නේ පරායත්ත අනුග‍්‍රාහක ක‍්‍රමයක් මතයි. 1931 දී සර්වජන ඡුන්ද බලය ලද දා පටන් මහජනතාව කටයුතු කොට ඇත්තේ, තම ආසනවල හෝ දිස්ත‍්‍රික්කවල සිටින දේශපාලඥයන්ගෙන් අතමාරු අනුග‍්‍රහ…
Cartoon Credit : Dailymirror/Awantha Artigala පසුගිය 29 දින කාටූන් කලාකරුවකු වන අවන්ත ආටිගල විසින් ඉහත සඳහන් කාටූනය තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුණි. ඔහු වචන දහසකින් පැවැසිය හැකි දැය තම එක් කාටූනයකින් පෙන්වා…
තවත් මැතිවරණයක් ගැන අදහස් දැක්වීමට ලැබීම සතුටකි. වැඩියත්ම එය සතුටක් වන්නේ, පසුගිය වසර ගණනාව තිස්සේ ‘විරුද්ධ පාක්ෂිකයා’ යන නමින් මා ලියූ කොලම, දැන් ‘පාක්ෂිකයා’ නමින් ලිවීමට හැකි වීම නිසා ය. එම වෙනස…
Image Credit: FB/Rajapaksha ‘‘ඔවුන් සම්මත ආකාරයේ යුද්ධයක් කළේ මොකද කියලා මං දන්නේ නැහැ. ප‍්‍රභාකරන්ට තිබුණා, හැංගිලා සටන ගෙනියන්න. මම එල්.ටී.ටී.ඊ, සංවිධානේ නායකයා වුණා නං, මං කරන්නේ බිම්ගත වෙලා, කැළේට වෙලා ගරිල්ලා යුද්ධයක්…
දුමින්ද සිල්වාට, සජින් වාස් ගුණවර්ධනට, මර්වින් සිල්වාට සහ සරණ ගුණවර්ධනට නාම යෝජනා නොදීම හුදු ඇන්දිල්ලකට වැඩි දෙයක් නොවේ. ඔවුන් හැරුණු විට අනිත් සියලූ තක්කඩින්ට නාම යෝජනා දීමෙන් පෙනී යන්නේ, ආපසු පාර්ලිමේන්තුවට පැමිණීමට…
Image courtesy Lanka Puvath පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් රටට සේවයක් කළ හැකි යැයි සිතූ පුද්ගලයෙක් ඡන්දයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට ගියේය. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමෙන් දින 30 කට පසු ආපසු ගෙදර පැමිණි මේ පුද්ගලයා…
ඕනෑම වැදගත් රාජ්‍යයක් හෝ ආණ්ඩුවක්, එහි ව්‍යවස්ථාදායකයේ විශාලත්වය හෝ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රමාණය ගැන වැඩි තැකීමක් නොකරනු ඇත. ඒ දෙකේ තරමට වඩා, රටක ආණ්ඩුකරණයේ ගුණාත්මක භාවය සහ ආර්ථිකයේ ශක්තිය මැණෙන වෙනත් සාධක තිබේ….
Image: Screenshot/SLPCWEB පුවත්පත් මණ්ඩලය නැවත ඇති කිරීමට ගිය සතියේ තීරණය කර ඇති බව සැළ වීම මාධ්‍ය ක්ෂේත‍්‍රය විමතියෙන් කළඹවාලීය. යහපාලන ආණ්ඩුව මෙසේ ආපස්සට යාම, මේ දිනවල අප අත්දකින තවත් බොහෝ පිලී පැනීම්වලින්…