මරණ දඬුවමට මරණය
Picture courtesy Vice News කොටදෙනියාවේ පස් හැවිරිදි දැරිය තිරිසන් ලෙස දූෂණය කොට ඝාතනය කිරීම හේතු කොටගෙන මරණ දඬුවම නැවත ඇති කරන ලෙස දසතින් ඉල්ලීම් නැගෙන මේ අවස්ථාවේ, පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුව…
Picture courtesy Vice News කොටදෙනියාවේ පස් හැවිරිදි දැරිය තිරිසන් ලෙස දූෂණය කොට ඝාතනය කිරීම හේතු කොටගෙන මරණ දඬුවම නැවත ඇති කරන ලෙස දසතින් ඉල්ලීම් නැගෙන මේ අවස්ථාවේ, පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුව…
ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයේ සිට දැන් මාස දහයක් ගතව තිබේ. ඒ සා කාලයක්, පැවති ආණ්ඩුවේ දූෂිතයන්ව නීතිය ඉදිරියට පැමිණවීමක් ගැන බලා සිටීමට සිදුව තිබේ. මැතිවරණ ව්‍යාපාරය මහා ඝෝෂාකාරී එකක් විය. මෛත‍්‍රිපාල…
‘‘ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය’’ මැයෙන් පසුගිය සැප්තැම්බර් 24 වැනි දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවේ උද්ධෘතයම, ශ‍්‍රී ලංකාවේ එක්සත් භාවය, අඛණ්ඩත්වය සහ ස්වෛරීත්වය…
”එකිනෙකා සැක කිරීම හා එකිනෙකා දරුණු ලෙස විවේචනය කිරීම පසෙක ලා, ස්වර්ණමය යුගය කරා ළඟා වීමට අපට හැකියාව ලබා දෙති යි මා විශ්වාස කරන ඵලදායක සහයෝගිතාව ඇති කර ගනිමින් එකිනෙකා සමග අත්වැල්…
Image by : webtv.coe.int මරණ දඬුවම වෙනුවෙන් නැගෙන උද්වේගකර ඉල්ලීම් පස් හැවිරිදි සේයා දැරියගේ ඛේදනීය ඝාතනයත් සමග මරණ දඬුවම ඉල්ලා කෙරෙන හඬනැගීම් කරලියට විත් තිබේ. එල්ලූම් ගස ගැන තීරණයක් ගැනීම පාර්ලිමේන්තුවට භාර…
මේ ලිපියේ අභිලාෂය ප‍්‍රකාරව, ශ‍්‍රී ලංකා ඩයස්පෝරාව වශයෙන් මා හඳුන්වන්නේ, ස්ථිර පදිංචිය සඳහා විදේශ රටකට සංක‍්‍රමණය වී සිටින ශ‍්‍රී ලාංකිකයන් මිස තාවකාලිකව විදේශ රටක රැකියාවක නියුක්ත හෝ තාවකාලිකව විදේශයක පදිංචිව සිටින හෝ…
Photo by: www.un.org එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවෙන් අන්ත නරකක්ම වෙතැයි සිතූ තත්වයක් තුළ ශ‍්‍රී ලංකා ආණ්ඩුවට රටක් වශයෙන් අපේක්ෂා කළ හැකි ප‍්‍රශස්තය දැන් ලැබී තිබේ. එනම්, සිදු වී යැයි කියන…
Photo By:srilankaguardian බොක්සිං දා සුනාමි හෙනය ගොඩ ගැලූ දවසේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාව, ජාති කුල සහ ආගම් භේද නොතකා එකිනෙකාට පිහිට වීමට බැලූහ. එහෙත් එවැනි ජාතික ආපදාවක් ඉදිරියේ අපේ වෙනස්කම් ඉවතලෑමට…
Image By: rtiodisha දින 100 වැඩ සටහන සමග දියත් වූ ආණ්ඩුව හරහා රටට ලැබුණු එක් ප‍්‍රධාන ජයග‍්‍රහණයක් වුණේ, තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය නව පාලකයන් විසින් පිළිගනු ලැබීමයි. එහිදී මේ නීතිය…
නිවැරදි මාර්ගෝපදේශකත්වය සහ නිවැරදි නායකත්වය ඇතොත් ශ‍්‍රී ලාංකීය ජනතාවට විනයගත සමාජයක් සේ කටයුතු කළ හැකි බව පසුගිය මහ මැතිවරණය මගින් සාර්ථක අන්දමින් පෙන්නුම් කෙළේය. මෛත‍්‍රී-රනිල් සුසංයෝගය රටටත්, ලෝකයාටත් ඔප්පු කෙළේ එයයි. නිදහස්…
1990 පටන් බලයට පත්වූ බොහෝ ආණ්ඩුවල සිටි විශාල ඇමති මණ්ඩල ගැන විවේචන දැන් දශක ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබේ. එක් කෙනෙකු හෝ දෙන්නෙකු හැරුණු විට පාලක පක්ෂයේ අනිත් සැවොම ඇමති මණ්ඩල සාමාජිකයෙකු…
2006 අගෝස්තු 20වන දින, එනම් වසර 09කට පෙර, යාපනයේ අල්ලයිපිඩි නාවික හමුදා මුරපොල අසල අවසන් වරට දැකීමෙන් පසු ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් අතුරුදහන් විය[1]. ඊට දින කිහිපයකට පෙර නාවික හමුදා නිලධාරියකු…
(ඡායාරෑපය- ශ්‍රිලනිප යේ රාජපක්ෂ හිතවාදීන් පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලීන සම්ප්‍රදායන් කෙළසු අයුරු) ජාතික ආණ්ඩුවක් ගැන අදහසක් තමන් යෝජනා කෙළේ මොන කරුමයකටදැ යි අගමැති රනිල් වික‍්‍රමසිංහ දැන් සිතනවා ඇති. ඒ තරමට, සිය පක්ෂ ක‍්‍රියාකාරිකයන්ව…
‘‘1789 ඓතිහාසික දිනයක් බව ඇත්ත. එහෙත් එය ඓතිහාසික ආදර්ශයක් නොවේ.’’ අත්‍යන්තයෙන් ප‍්‍රචණ්ඩ වූ ප‍්‍රංශ විප්ලවය, උත්තරීතර අභිප‍්‍රායෙන් ඔදවැඩුණු, අප‍්‍රතිහත ධෛර්ය සහ ආනුභාව සම්පන්න මිනිසුන්ගේ නායකත්වයෙන් ඇරැඹුණද, පියවරෙන් පියවර එය පල්ලම් බැස්සේ, විප්ලවයේම…
රාජ්‍යය සහ ආණ්ඩුව අතර ඇති වෙනස හැම විටකම එතරම් පැහැදිළි නැත. හරියටම කිවහොත්, ආණ්ඩුවක් සමන්විත වන්නේ, ඡන්දයකින් තෝරා පත්කර ගත් දේශපාලඥයන්ගෙනි. රාජ්‍ය යාන්ත‍්‍රණය සමන්විත වන්නේ, යම් ආකාරයක නිලගත පත්වීමක් ලත් නිලධාරීන්ගෙනි. දේශපාලඥයෝ…
මෑතකදී අවසන් වූ ඡන්දයේ ඇතැම් ලක්ෂණ සළකා බැලීම වැදගත් ය. ශ‍්‍රී ලාංකීය ඡන්දදායකයන් පෙර නොවූ විරූ අයුරින්, අඩමානයෙන් මුත්, සුභවාදී සහ පරිණත ආකාරයකින් සිය ඡන්ද අයිතිය පාවිච්චි කළ විප්ලවයක් එහිදී අපි අත්දැක්කෙමු….
තුන්වැනි ලෝකයේ බොහෝ ඒකාධිපතියෝ තමන්ගෙන් වධයට පත් මහජනතාව තමන්ව අතහැර යද්දී පවා සුපුරුදු බලයේම එල්ලී සිටීමට දඟලති. බලය අතහැර යාම ඔවුහූ ඉඳුරා ප‍්‍රතික්ෂේප කරති. ඔවුන් එසේ කරන්නේ, එක් විකාර සිතිවිල්ලක් ඔස්සේ යමිනි….