ශ්‍රේෂ්ඨාධිකරණය දෙමළ ජනයා අත්අඩංගුවට ගැනීමට එරෙහි විභාගය අරඹයි
දෙමළ ජනයා අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබා ගැනීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ලංකා කම්කරු කොංග්‍රසය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක අද (නොවැම්බර් 7) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලා ලංකා…