සිංහල, Colombo, Education

අගවිනිසුරු සහ බුද්ධිය

Copyright: The Economist ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධ්‍යාපනය සම්බන්ධව ලබා දුන් නඩු තීන්දුවක් කාටූන් ශිල්පියෙකු දුටු අයුරු- අපේ රටේ නම් එවැනි දෙයක් සිදුවූයේ නෑ ‛‛පාර්ලිමේන්තුවට යන්න අද බුද්ධිය අවශ්‍ය නෑ. ඒත් ළමයෙකුට අධ්‍යාපනය…

සිංහල, Colombo, Governance

අප්පිරියයි අප්පිරියයි….

කොහෙන් එළියට බැස්සත්, කොහාට යන්න හැරුණත් පාර දෙපැත්තේ තාප්ප වලයි, ගස් ගල් වලයි අලවලා තියෙන අප්පිරියා හිතෙන දේශපාලන පෝස්ටර් ඇහැ ගැහෙනවා. රට පුරාම අඩියෙන් අඩියට එක එක සෙයිය‍ාවෙන් මිහිඳු වැඩ හිටලා ඉන්නවා….

සිංහල, Colombo, Life quips, Peace and reconciliation

සංසිද්ධියක් චරිත ඝාතනයක් වන තරමට …

කලක පටන් ශ‍්‍රී ලංකා සමාජ, ආර්ථික, දේශපාලන තලයේ තීරණාත්මක සාධක රැුසක් නිර්මාණය කරනු ලැබූ ජූලි මාසය, 2007 වසරේ දී පෙර තරම් සුවිශේෂී සාධක සඳහා පාදක වූ බවක් නො හැ`ගුණ ද, අගෝස්තු මාසය…

සිංහල, Colombo, Human Rights, Life quips

ළමයි, දැන්වීම් පුවරු සහ විදේශ චාරිකා

යම් සමාජයක යහපත් බව තීරණය වන්නේ එම සමාජය ළමයින්ට සලකන ආකාරයෙන් යැයි බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කර වදාළ සේක. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ළමයින්ට තමා වෙත පැමිණීමට ඉඩ දෙන්නැයි ප‍්‍රකාශ කළහ. අතීතයේදීත්, වර්තමානයේදීත්,…

Colombo, Democracy, English

Remembered Amendment

Torture, Disappearances, Extrajudicial killings and grave violations of human rights have reported through out the country. Before the Rajapakse regime there were remedies although not 100% successful. There were the independent commissions…

සිංහල, Colombo, Education, Human Rights, Media

පළමු ශ්‍රේනියට අගවිනිසුරු නිර්දේශ

සුනන්ද දේශප‍්‍රිය පළමු ශ්‍රේනියට ළමුන් ඇතුලත් කර ගැනීම අරභයා අගවිනිසුරුතුමා විසින් දෙන ලද නිර්දේශ නිසා මගේ ඇග හිරි වැටී ඇත. ඒ හිරි ඇර ගැනීමට හොදවායින් දෙකක් නොලියා බැරි ය. මා හිරි වැටී…

සිංහල, Colombo, Life quips

වික්ටර් ක්ලේමෝ

සුනන්ද දේශපි‍්‍රය හිනා යන පරණ කතාවක් කව්දෝ විද්්‍යුත් තැපෑලෙන් එවා තිබුණි. ඒ මෙසේ ය. අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි. වම්බොටු කොහොමද? රජතුමා ඇසීය. රජ කෑමක් රජතුමනි, යැයි අන්දරේ…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

දිග්ගැස්සෙන පැහැර ගැනීම් හා ඝාතන, මේවාට වගකිව යුත්තෝ කවරහු ද ?

පසුගිය සෙනසුරාදා හිමිදිරියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින්, යාපනය අර්ධද්වීපයේ මාධ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ ශිෂ්‍ය සගාදේවන් නිලක්ෂන් අනුකම්පා විරහිතව, කෲර ලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඔහු ගේ නිවස පිහිටා තිබෙන්නේ යාපනය නගරයට…

தமிழ், Colombo, Peace and reconciliation

தொடரும் கடத்தல்கள்‚ கொலைகள் இதற்கு யார் பொறுப்பு?

யாழ். குடாநாட்டில் ஊடக வள பயிற்சி நிலைய மாணவன் சகாதேவன் நிலகஷன் கடந்த செவ்வாய்க்கிழமை அதிகாமை மோட்டார் சைக்கிளில் வந்த இனந்தொயாதோரால் ஈவிரக்கமின்றி மிகக் கொடூரமாக சுட்டுக் கொலை செய்யப்பட்டுள்ளார். யாழ். நகருக்கு மூன்று மைல் தொலைவிலுள்ள கொக்குவிலில் அவரது வீடு இருக்கின்றது. யாழ….

සිංහල, Colombo, Democracy

රනිල් මංගලගෙන් උගනී ද? මංගල රනිල්ගෙන් උගනී ද?

රනිල් මංගලගෙන් උගනී ද ? මංගල රනිල්ගෙන් උගනී ද ? නාමිකව ‍තවත් දේශපාලන සන්ධානයක් බිහිව ඇතග එය ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන ජාතික සභාව ලෙස හැඳින්වේග එසේ වුව ද මෙයල මීට මාස කිහිපයකට…

Anuradhapura, Badulla, Colombo, Democracy, English, Galle, Gampaha, Governance, Hambantota, Kalutara, Kandy, Kegalle, Kurunegala, Matale, Matara, Media, Moneragala, Newsletter, Nuwara Eliya, Peace and reconciliation, Pollonnaruwa, Puttalam, Stories from the silent

Vikalpa – A new Citizen Journalism website in Sinhala and Tamil

We are pleased to announce the launch of Vikalpa, a new citizen journalism initiative in Sri Lanka that focuses on content in Sinhala and Tamil. Through the exploration of alternative narratives on…

සිංහල, Colombo, Peace and reconciliation

අපේ දෙමළ යාළුවෝ….

අපේ දෙමළ යාළුවෝ ආනන්දි මගේ පැරණි විශ්ව විද්‍යාල මිතුරියක්. ඇගේ උපන් ගම වවුනියාව. ඒත් දැනට අවුරුදු 5ක විතර ඉඳන් ඇගේ මුළු පවුලම ජීවත් වෙන්නෙ ගම්පහ. ආනන්දිට විශ්ව විද්‍යාලෙදි වැඩිපුර හිටියේ සිංහල යාළුවෝ….