පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්….
සුනන්ද දේශප්‍රිය කියනු! පකිස්තානය !! පකිස්තාන ජාතික කවියකු වන පායිස් ගේ කළකට පෙර ලියූ මේ වචන මුෂාරප් විරෝධි අරගලය තුල ළෙලදුනි. කියනු කියනු, ඔබ දෙතොල් නිදහස් ය කියනු, දිව ඔබේ ම දිව…
සුනන්ද දේශප්‍රිය කියනු! පකිස්තානය !! පකිස්තාන ජාතික කවියකු වන පායිස් ගේ කළකට පෙර ලියූ මේ වචන මුෂාරප් විරෝධි අරගලය තුල ළෙලදුනි. කියනු කියනු, ඔබ දෙතොල් නිදහස් ය කියනු, දිව ඔබේ ම දිව…
හෙළ උරුමයේ බහුජන අංශයක් වන ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය දැන් අපට කියන්නේ දෙවන ලෝක යුද සමයේ දී මෙන් දැන් කෙරෙන යුද්ධයේදීත් බජිරි කන්න කියා ය. කොළඹ එය පොස්ටර් අලවන්නේ දැන් බඩ ගැන…
පසුගිය දෙසැම්බර් 18 වන දින මාත් මගේ බිරිදත් මාගේ මිතුරියකුත් ත්‍රීරෝද රථයකට නැග්ගේ නගරාන්තර දුම්රියේ ආසන වෙන්කරවා ගැනීමට කොටුව දුම්රිය පොළ වෙත යාමටයි. අප ගමන්ගත් ත්‍රීරෝද රථය දුම්රිය පොළ ඉදිරිපිට ඇති වාහන…
-විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අලුත්ම වාර්තාව පෙන්වා දෙයි- 2006-2007 වසර තුළදී ශ්‍රී ලංකාව තුළ ඇති වූ මානුෂවාදී අර්බුදය හා බැඳුණු ප්‍රධාන සිදුවීම් සහ තීරණාත්මක කාරණා අවධාරණය කෙරෙන වාර්තාවක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඊයේ…
ඩූබායි ජාතිකයකු වූ පීටර් හිල් එයාර් ලංකා සමාගමේ ප්‍රාධාන විධායක නිලධාරියා විය. ඔහු ඒ තනතුරට පත්කරනු ලැබූවේ එයාර් ලංකා සමාගමේ කොටස් 51ක් හිමි එමිරේට්ස් ගුවන් සමාගම විසිනි. නමුත් ශ්‍රී ලංකාවේ සිට මෙම…
– நாரதர்- “அய்யேர பாவம் பாருங்கள் இந்தப் பாடசாலை பிள்ளை நுகேகொடையில் புலிகள் வைத்த குண்டு வெடித்ததில் பரிதாபகரமாக உயிரிழந்துள்ளார்.இவளின் தாய் தந்தையின் உள்ளம் எவ்வளவு வேதனைப்படும்” என என்னுடன் பணிபுரியும் பெரும்பான்மை யுவதியொருவர் புலம்பியதை கேட்ட எனக்கும் மிகுந்த வேதனை அளித்தது.ஆனால் (28.11.2007)…
බ්‍රිතානයේ ක්‍රියාත්මකවන Minority Right Group නැමැති සංවිධානය 2007 වසර පාදක කරගෙන නිකුත් කරනු ලැබූ සිය නවතම වාර්ථාව මගින් ශ්‍රි ලංකාව සුළු ජාතීන්ට විෂම ලෙස සලකන ප්‍රධානම රටක් ලෙෂ නම්කර තිබෙනවා. මෙම වාර්ථාවත්…
මමත් මගේ පෙම්වතියත් පුරුද්දක් විදියට සිකුරාදාට වැල්ලවත්තෙ මයුරාපති කෝවිලට යනවා. පහුගිය සතියේ සිකුරාදාත් කෝවිලට ගිහිල්ලා ආපහු ඇවිදගෙන ආවේ කොළඹ විශ්ව විද්‍යාලයට යන්න බස් එකට නගින්න හිතාගෙන. එතෙන තියෙන බුදු පිළිමය ගාව ලොකු…
අනාදිමත් කාලයක සිට කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන අප රටේ පුරවැසියන්ට ‛‛වී වගාව’’ යනු තවත් එක් බෝගයක් නොව ජාතිකමය වැදගත් කමක් ඇති සංකේතයක් ලෙස පිළිගැනීමට අපට සිදුව තිබේ.එවන් පසුබිමක සිට ජීවත් වන ශ්‍රී ලාංකිකයනට…
සුනන්ද දේශප්‍රිය ගුණදාස අමරසේකර සහ ඇල්ලේ ගුණවංස හිමි මෑතක් වන තුරුම ජනතා විමුක්ති පෙරමුණේ බහුජන සංවිධානයක් වන දේශහිතෙශී ජනතා ව්යාපාරයේ බලකනු වශයෙන් සිටියහ. නමුත් ඒ දෙනොට ම අනුව ජනතා විමුක්ති පෙරමුණ දැන්…
ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස 50 කට වැඩි ගණනක් පෙරේදා රාත්‍රියේ ඇති වු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. ඒ වෙලාවේ නිවාස වල නිදා සිටි කිසිවෙකුටත් බරපතල හානි සිදු වී නැත. තමන් සන්තකයේ…
அடிப்படை வசதிகளைக் கேட்டு போராட்டம் நடத்திய மாணவர்களை இலங்கை அரசின் பொலிஸார் கடந்த 10ஆம் திகதி (டிசம்பர்) காட்டுமிராண்டித்தனமாகத் தாக்கி‚ ஒரு பிக்கு உட்பட பல மாணவத் தலைவர்களை கூட்டில் அடைத்துள்ளமை தெரிந்ததே. இவ்வளவையும் செய்துவிட்டு இதற்கும் அரசுக்கும் எந்தவிதத் தொடர்பும் இல்லை என்று…
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදුන අද දින ( දෙසැම්බර් 10) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගමන් කිරීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනක් පොලීසිය විසින් නවතනු ලැබුවා. සබරගමුව…
අද ලෝක මානව හිමිකම් දිනයයි. වර්ෂ එක්දාහස් හත්සීය ගනන් වලදී මැග්නකාටා සම්මුතිය ලෙසින් එංගලන්තයේ ජෝන් රජුට එරෙහිව ඇමෙරිකානු රදලයින් විසින් ඇතිකරගත් ගිවිසුම ලෝක මානව හිමිකම් පිළිබඳ ආරම්භක ප්‍රකාශනය නැතිනම් උප්පැන්නය ලෙස සැළකේ….
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ක්‍රිකට් තරගාවලිය නැරඔම සදහා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ජාතික ක්‍රිකට් ලෝලීන් අතරින් පස් දෙනෙක් මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහල් ගතව සිටිති. දෙදෙනෙක්…
ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් දීර්ඝ කාලයක පටන් අභීතව පෙනී සිටින, ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් ඊයේ ( නොවැම්බර් 06 වන දා) ජාත්‍යන්තර අධ්‍යයන සඳහා…
උවිඳු කුරුකුලසූරීය ඊයෙයි අදයි සිංහල පත්තර බැලුවම පේන දෙයක් තමයි ලංකාවේ මාධ්‍යවේදීන්ට ළමා අයිතිවාසිකම් හා මාධ්‍ය භාවිතාව පිළිබඳ පුළුල් දැනුමක් නෑ කියන එක. මාකොළ දී බ්‍රිගේඩියර්වරයෙකුගේ බිරිඳ ඝාතනය කිරීම පිළිබඳ සිද්ධියේ මහේස්ත්‍රාත්…