සිංහල, Democracy, Governance, Human Rights, Peace and reconciliation

දිරිය ගැහැනිය සහ කහ සිවුරේ විප්ලවය

”කුකුළා හඬලන විට උදෑසන එළඹේ”, යැයි යල් පිනූ බුරුම කියමනක් තිබේ. පිරිමි එම කියමන ගැහැනු පහත් කිරීමට ව්‍යංග අරුතක් සේ යොදා ගනිති. නමුත් බුද්ධිමත් කුකුළා තමන් හඩලන්නේ උදෑසන එළබුුන නිසා හොදටම දන්නවා…

සිංහල, Human Rights, Media

අද තොරතුරු වෙත ඇති අයිතිය සඳහා වන දිනයයි…….

2002 වසරේ සැප්තැම්බර් 28 වන දින බල්ගේරියාවේ සොෆියා හිදී රැස් ව,ූ ලෝකයේ විවිධ රටවලින් පැමිණි තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව තොරතුරු වෙත ඇති නිදහස වෙනුවෙන් හඬ නගන්නන්ගේ…

සිංහල, Gender, Human Rights, Human Security, Kurunegala

පස්සර කාංචනා කුරුණෑගල සඳුනි

2007 අ. පො. ස උසස් පෙළ විභාගයට පෙනි සිටීමට ගිය පස්සර කාංචනා දුෂණය කර මරා දැමුනේ පසුගිය අගෝස්තු 20 වෙනිදාය. මේ සිදුවීම දැනගත් වෙලේ පටන් මා රිදවුයේ සදුනි ගැන මතකයයි. සදුනි මා…

සිංහල, Economic issues, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

යාපනයේ ජීවිත…

  ‛ඒයි කොහෙද යන්නෙ’ ජීප් රථයේ ඉදිරි අසුනේ වැඩ සිටිනා අප මිත්‍ර මේජර්වරයා මිත්‍ර ලීලාවෙන් අසයි. ‛ජැෆ්නා’ එක්ස්පෝ බස් රථයෙන් බැස ගුවන් හමුදා මුර කපොල්ලක චෙක් වෙමින් සිටින අපි පිළිතුරු බඳිමු. ‛නම්බර්ස්…

English, Human Rights

Untitled

Butterflies Last year was belonged to children. It was named as butterfly’s year. This was asuggestion by Sri Lankan president Mahinda Rajapakse. Did they compare children to butterflies with true or honest…

සිංහල, Economic issues, Education, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

ඒ 9 නැති උතුරු වන්නියේ ජීවිතය

මෙත්සිරි වඩුගේ 2002 අප්‍රෙල්හි දී ඒ 9 පාර විවෘත කිරීම එක් පියවරකින් සාමය තැබුණු දිගම පියවර විය. වව්නියාවෙන් එහා ජීවත්වන වන්නි ජනයාගේ මෑත කාලීන පුද්ගලික සමාජ සහ දේශපාලන ජීවිතයන්හි පෙරළිකාරී වෙනසක් ඇති…

සිංහල, Human Rights, Jaffna, Life quips, Media

යාපනය : අර්ධද්වීපයක මාධ්‍ය සංහාරය

මංජුල වෙඩිවර්ධන අතුල විතානගේ ‘‘ඝාතන, පැහැරගැනීම්, තර්ජන සහ වාරණයන් හේතුකොට ගෙන යාපනය ජනමාධ්‍ය කාර්යයෙහි නියැලෙන්නට ලෝකයේ වඩාත් ම අනතුරුදායක ප‍්‍රදේශයන්ගෙන් එකක් බවට පත්ව තිබේ.’ 2006 මැයි මාසයේ සිට එහිදී මාධ්‍යවේදීන් දෙදෙනෙක් ද…

සිංහල, Gender, Human Rights, Jaffna, Peace and reconciliation

ලබන ආත්මෙදිවත් සිංහලයෙක්ව බඳිනවා……

මේ කියන සිද්ධිය සිදුවූයේ, අගෝස්තු 11 වෙනිදා, මමත් මගේ මිත්‍රයෙකුත් යාපනේ සිට කොළඹට ඒමට පලාලි ගුවන්තෙ‍ාටුපොළට එමින් සිටින අතරතුරේදීයි. A 9 පාර වසා දැමීමත් සමග යාපනේට යාම් ඊම් සිදුවන්නේ ගුවනින් සහ මුහුදිනි….

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ජනමාධ්‍ය ක්ලේමෝ – අයිඩියල් ලොජ්

ජනමාධ්‍ය ක්ලේමෝ – අයිඩියල් ලොජ් දිනය පසුගිය 14 බදාදා. පොලිස් බුද්ධි අංශය වැල්ලවත්තේ අයිඩියල් ලැගුම්හලෙහි හි තිබී ක්ලේ සහ තවත් පුපරණ ද්‍රව්‍ය සොයා ගත් බව සිංහල පුවත්පත් වාර්තා කළේ ය. ලැගුම්හලෙහි හි…

සිංහල, Gampaha, Human Rights, Languages

මේ දරුවන් මුදවා ගන්නේ කවුද?

මගේ භාර්යාවගේ ජාතික හැඳුනුම්පත නැතිවිය. ඒ හැඳුනුම්පත හමුවූ කෙනෙක් තැපැල් මගින් එවාවියි කියා අපි බලාපොරොත්තු වුණා. සුමාන ගණනක් බලා සිටි නමුත් එය ලැබුණේ නැහැ. දැන් ඉතිං කරන්නට ඇත්තේ අලුත් හැඳුනුම්පතකට අයදුම් කිරීම…

සිංහල, Human Rights, IDPs and refugees, Peace and reconciliation

ආණ්ඩුවේ නැගෙනහිර පිළිවෙත

සුනන්ද දේශප‍්‍රිය මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යල ආචාර්්‍යවරු (යාපනය* යන එකතුව එල්ටීටීඊ හිතවාදී සංවිධානයක් නොවේ. එහි නායිකාවක වූ වූ රාජිනී තිරාණාගම මරා දමන ලද්දේ එල්ටීටීඊ සංවිධානය විසිනි. එල්ටීටීඊයෙන් එල්ලවන මරණ තර්ජන නිසා එහි…

සිංහල, Colombo, Human Rights, Life quips

ළමයි, දැන්වීම් පුවරු සහ විදේශ චාරිකා

යම් සමාජයක යහපත් බව තීරණය වන්නේ එම සමාජය ළමයින්ට සලකන ආකාරයෙන් යැයි බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කර වදාළ සේක. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ළමයින්ට තමා වෙත පැමිණීමට ඉඩ දෙන්නැයි ප‍්‍රකාශ කළහ. අතීතයේදීත්, වර්තමානයේදීත්,…

සිංහල, Colombo, Education, Human Rights, Media

පළමු ශ්‍රේනියට අගවිනිසුරු නිර්දේශ

සුනන්ද දේශප‍්‍රිය පළමු ශ්‍රේනියට ළමුන් ඇතුලත් කර ගැනීම අරභයා අගවිනිසුරුතුමා විසින් දෙන ලද නිර්දේශ නිසා මගේ ඇග හිරි වැටී ඇත. ඒ හිරි ඇර ගැනීමට හොදවායින් දෙකක් නොලියා බැරි ය. මා හිරි වැටී…