Year: 2010
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – ඒකෝන් තහනම, සිරස ප්‍රහාරය සහ දේශපාලන බුද්ධාගම
සුනන්ද දේශප්‍රිය ඒකෝන් නම් සෙනගාල් ජාතික ගායකයාට ශ්‍රී ලංකාවට පැමිණිම ශ්‍රී ලංකාණ්ඩුව විසින් තහනම් කර තිබේ. ඇත්ත වශයෙන්ම නම් මෙම තහනම ශ්‍රී ලංකාවේ අද පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයේ පිළිඹිබුවකි. මෙම තහනම බුදුදහම…
පොලිසිය අම්පාරේ තවත් බිල්ලක් ගනී
පසුගිය 23 වනදා රාත්‍රී 8 ට පමණ අම්පාර මධ්‍යම කඳවුර, වීරගොඩ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් අසලදී පොලිස් බටයෙක් හා ග්‍රාමරක්ෂක භටයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 22 දෙහැවිරිදි එක්දරු පියෙක් වන දිනේෂ්…
පොලිසියට ‛පොලිසිය’ අල්ලගන්න තාමත් බැරිවෙලා…
පසුගිය 13වනදා ත්‍රිකුණාමලය, මහමායාපුර ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට ත්‍රීකුණාමළය පොලීසියේ නිළධාරින් සිව් දෙනකුගේ වැඩතහනම් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පසුගිය දා නියෝග කෙරිණී. නමුත් මේ වන විටත් එම පොළිස් සැකකරුවන්…
වසරේ විශිෂ්ඨතම විදේශ මාධ්‍යවේදීයා ලෙස මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනාගම් සම්මාන ලබයි
ජාතීන් අතර සංහිදියාව නැති කිරීම සඳහා තම මාධ්‍යය යොදාගත්තේ යයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ බරපතල වැඩ සහිතව විසි අවුරුදු සිර දඬුවමක් නියම කළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතා මාධ්‍යවේදීන් උදෙසා පවත්වන…
තිස්සනායගම් බ්‍රිතාන්‍ය පුවත්පත් සම්මානයට නිර්දේශවේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන විසිවසරක බරපතල වැඩ සහිත සිර දඬුවමකට නියමවූ ජේ.එස්. තිස්සනායගම් මහතා බ්‍රිතාන්‍යයේ පුවත්පත් සම්මාන උළෙලේ ‛‛වසරේ විශිෂ්ඨ විදේශීය මාධ්‍යවේදීයා’’ සම්මානය සඳහා නිර්දේශවී ඇත. මේ වන විට අභියාචනාධිකරණය…
‛සිරසට’ පහර දුන් මැරයින් මුදා හරියි..
ඊයේ සිරස ප්‍රධාන කාර්යාලයට පහර දීමට බස්රථ දෙකකින් පැමිණි මැරපිරිස සිරස කාර්යාලයට හා එහි සේවකියන්ට බරපතල හානි සිදුකරමින් පහර දී ඇති බව විකල්ප වාර්තා කලේ ය. එම සිද්ධියට අදාල සැකරුවන් 16 දෙනකු…
මාතලේ ‛ඔරලෝසුව’ ජනපතිට ‛බයේ’ යළිත් වැඩ..
මාතලේ නගර මධ්‍යයේ පිහිටා ඇති පරණ ඔරලෝසුව ගලවා ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන් මීට මාස ගණනාවකට පෙර ඩිජිටල් වර්ගයේ ඔරලෝසුවක් සවි කෙරිණි. නමුත් සවිකරන ලද දිනයේ සිට මාස ගනනක් යනතුරු මෙය වැඩ කළේ නැත….
සිරස ප්‍රවෘත්ති අංශය පිහිටි ප්‍රධාන කාර්යාලයට මැර ප්‍රහාරයක්
සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය පවත්වාගෙන යන මහරාජා ආයතනයට අයත් බේබෲක් පෙදෙසේ පිහිටි කාර්යාල සංකීර්ණයට අද සවස (22) 4ට පමණ බස්රථ දෙකකින් පැමිණි මැර පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. සිරස…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – බෑන් කී මූන් සහ අපි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ට බැට දීම දැන් දේශපාලන වේදිකාවේ විලාසිතාවකි. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරෙහි සිදු කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිලිබඳ වාර්තාවක් සහ අනුගමනය කළ යුතු…
තවත් පොලිස් ‛මැරයින්ගේ’ මෘග ක්‍රියාවක්
හැටන් පොලීසියේ පොලිස් නිළධාරින් තිදෙනකු ත්‍රිවීල් රියදුරෙකුට බරපතල ලෙස පහර දී ඇතැයි වාර්තාවේ. සමන්ත දීපාල් ගමගේ වන එම ත්‍රීවිල් රියදුරාගේ ත්‍රීවිල් රථයට ඉකුත් 15දා රාත්‍රියේ ගොඩවූ එම පොලිස් නිළධාරින් තිදෙනා හැටන් බණ්ඩාරනායක…
ජොනී සහ ඉන්දික වෙනුවට ලැයිස්තුවේ අනෙක් දෙදෙනා නම් කරන ලෙසට මැ.කෝ දන්වයි
කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වශයෙන් පත්ව පසුගිය දා රජයට එක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඉන්දික බණ්ඩාරණායක යන මහත්වරුන්ගේ මංත්‍රීධූර අහෝසි වී ඇති බැවින් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයන් දෙදෙනා නම්කර…
ගුවන්විදුලි,ලේකහවුස් හා රූපවාහිනි සේවකයන් අනුර යාපාගේ ඡන්ද වැඩට
ජනමාධ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කුරුණෑගල නුවර පාරේ ඇත්කඳ රජමහ විහාරය අසල පිහිටි මැතිවරණ කාර්යාලයේ ගුවන් විදුලි, ලේක්හවුස් හා රූපවාහිනි සේවකයන් 15 දෙනෙකු පමණ ඇමතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු…
ජෙනරාල්ට එරෙහි දෙවන යුද්ධාධිකරණය දින නියමයක් නොමැතිව කල්දමයි
ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතාට එරෙහිව අද රැස්වූ දෙවන යුද්ධාධිකරණය දින නියමයක් නොමැතිව කල් දැමනු ලැබුවා. ඊයේ පැවැත්වූ පළමු යුද්ධාධිකරණයේ විනිසුරුවරයන් ම දෙවන යුද්ධාධිකරණයේ විනිසුරන් ලෙසම කටයුතු කිරන අතර අද දිනයේද සරත්…
අහිංසකයින් දඩයම් කිරීම හෙවත් ලාංකීය පොළිස් ‛කාරයින්ගේ’ මෘග නාටකය
2010 පෙබරවාරි 21දා කටඋත්තරයක් ලබා ගැනීම සදහා ඉඟිණියාගල පොලීසියට රුගෙන ගිය සමන් තිලකසිරි නම් තිදරු පියා ඝාතනය කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරු, ‛‛2010 මාර්තු 13වන දා බී. ආර්. රෙජී බන්දුල…
හමුදා අධිකරණයට පත්කළ විනිසුරුවරුන් නුසුදුසු බවට ජෙනරාල්ගේ නිතීඥවරු විරෝධතා ගොනු කරද්දී ජෙනරාල් ෆොන්සේකා හමුදා අධිකරණයේ පෙනි සිටී
හමුදා රාජකාරියේ යෙදී සිටියදී දේශපාලනය කිරීමේ චෝදනාවට හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතා අද යුද්ධාධිකරණය හමුවේ පෙනි සිටියා. එම යුද්ධාධිකරණයට පත්කර ඇති විනිසුරුවරයන් තිදෙනා ඒ සඳහා නුසුදුස්සන් බවට ෆොන්සේකා…
ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වී දින 50යි
‛‛අද වන විට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩඅතුරුදන් කර දින 50 ක් ගෙවී තිබේ. ඔහු කළ වරද නම් ආණ්ඩුවේ වැරදි විවේචනය කරමින් කාටූන් අඳීමත් ලිපි ලිවීමත්ය. තමන්ගේ වැරදි හෙළිකිරීම නිසා ජනමාධ්‍යවේදින්ගෙන් පළිගන්නා ආණ්ඩුවකට ජනතාවට…