සිංහල, Colombo, Life quips, News, Poems

සොඳුරු පරිසරවේදියා ‛පියල් පරාක්‍රමයානන්ගේ’ නික්ම යාම වෙනුවෙනි…

පසුගිය මාර්තු 6 දා අප අතරින් වෙන්වුනු සොඳුරු පරිසරවේදියානන් වන පියල් පරාක්‍රම වෙනුවෙනි…. සුරත් මල් වැල් පවා සුළඟට නැවේ ඉඳහිට මට දැනේ හමන මද නල සිසිළ ගෙන දෙයි හෙටත් අද මෙන් හැම…

සිංහල, Corruption, Election, Kurunegala

කුරුණෑගල එකම අංකය යෙදු වාහන මැතිවරණ වැඩට

ගැරේජ් අංකය යෙදු අපේක්ෂක වාහනයක් ස්ට්කර් අලවන ලද රෝසා බස් රථයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තරඟ වෑදී සිටින අපේක්ෂකයන්ගෙන් බහුතරයක් තම මැතිවරණ ව්‍යාපාරයට භාවිත කරන වාහන…

සිංහල, Badulla, Corruption, Governance, Stories from the silent

වසර හතලියක් තිස්සේ ඉදිවෙන පාරක්

හල්දුම්මුල්ල හම්බෙගමුව මාර්ගය දැනට වසර හතලියකට පෙර ඇරඹුවද තවමත් එය ඉදිකර තිබෙන්නේ වෑඑළිය තෙක් පමණක් බව ගම්වාසීහු ප්‍රකාශ කරති. වෑඑළිය තෙක් දීර්ඝ කරන ලද්දේද ඉතා මෑතකදී බව පවසන වෑඑළිය ගම්වාසින් රජයේ වගකිව…

සිංහල, Colombo, Democracy, Media

ශ්‍රේ්ෂ්ඨාධිකරණ තීරණ මගින් සංවර්ධනය වූ මුලික අයිතිවාසිකම් – 2

නීතිඥ ජගත් ලියන ආරච්චි සාමාන්‍යයෙන් නීති සාදන්නේ පාර්ලිමේන්තුවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයද ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන් අර්ථ නිරූපන හරහා නීතියේ නවතම ප්‍රවනතාවයක් ඇති කරයි. ‛නඩු තීන්දු නීති’ ලෙස මේවා හඳුන්වයි. එවැනි නඩු තීන්දු නීති මගින්…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – උතුරු ඡන්දයට දේශපාලන අනාවැකියක්

සුනන්ද දේශප්‍රිය අප්‍රේල් 08දාට නියමිත මහා මැතිවරණයේ කල් තබා කිව හැකි එක් ප්‍රතිපලයක් නම් උතුරුකරයේ මහ මැතිවරණය යි. ලබා ගන්නා ඡන්ද සංඛ්‍යා හෝ ජන දිනන අපේක්ෂකයින් කව්රුන්දැ යි යන්න හෝ නොවේ. මහ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

මාධ්‍යවේදීන්ට සහ සිවිල් සමාජ ක්‍රියාකරුවන්ට එරෙහි මෙහෙයුම් ගැන ජාත්‍යන්තර සංවිධාන වල සැලකිල්ල යොමුවේ

මාධ්‍යවේදින්ට හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව සිදුකරන හිරිහැර කිරීම් නවතා ඔවුන්ට තර්ජනය කරන්නවුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය පියවර ගතයුතු බව හියුමන් රයිට් වොච් හා ඇමිනෙස්ටි ඉන්ටර් නැෂනල් ආයතන එක්බද්ධ නිවේදනයක් නිකුත් කරමින්…

Ampara, සිංහල, Education, Human Rights

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් අතර ගැටුමක්

ඔලුවිල් හී පිහිටි ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඊයේ පැවති මණ්ඩප නිලවරණයෙන් පසු රාත්‍රියේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඉන්දික සඳරුවන් නැමැති ශිෂ්‍යයා තුවාල ලබා අක්කරෛයිපත්තුව රෝහලට ඇතුලත් කර ඇති බව වාර්ථාවේ. පසුව අද…

සිංහල, Colombo, Features

විල්පත්තුව ජතික වනෝද්‍යානය උතුරු සංවර්ධනයට බිලි දෙයි..

වර්තමානයේ සිදුවන ක්‍රියාකාරකම් දෙස විශ්ලේෂණාත්මකව බැලීමේ දී පෙනී යන්නේ රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනයේ නාමයෙන් කෙලෙසන බවකි. සංවර්ධනය යන්න හරි හැටි වටහා නොගත් රජය, වනාන්තර එළි කිරීම…

සිංහල, Badulla, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Media

ආදරණිය ප්‍රගීත් අන්කල්…

ආදරණිය ප්‍රගීත් අන්කල්, ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත ‛ලංකාදිප’ පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්බෙන්….

Ampara, සිංහල, Governance, Life quips

සිවිල් ආරක්ෂක සෙබළු 500 සරත් වීරසේකරගේ ඡන්ද වැඩට

සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් හා අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂක සරත් වීරසේකර මහතා අම්පාර දිස්ත්‍රික්කයේ තම මැතිවරණ කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් 500 පමණ යොදාගෙන ඇතැයි විකල්ප…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security

දරුවන් සමඟ කතා කිරීමට ඉඩ සලසන තෙක්, ජෙනරාල්ගේ ආහාර වර්ජනය දිගටම..

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට තමන්ගේ දුවවරුන් සමඟ කතා කිරීම සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය ගෙන යන දුරකථනය ගෙන යාමට නොහැකි බව ආරක්ෂක අංශ පැවසූ බව පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනෝමා ෆොන්සේකා මහත්මිය…

Colombo, Democracy, Featured Video, Gender, Governance, Human Rights, Human Security, Life quips, Media, Video

අද විශ්ව කාන්තා දිනයයි, අතුරුදහන්කළ තම ආදරණීය සැමියා සොයා ඇවිදින කාන්තාවකගේ වේදනාව..

‘සෞභාග්‍යය දශකයේ කාන්තා දයකත්වය’ නමින් 2010 සියවන කාන්තා දිනය ලංකාෙව් සමරණ විට අතුරුදහන් කළ තම ආදරණි සැමියා සොයාගැනීමට වෙහෙසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ දැක්වු අදහස්….

සිංහල, Colombo, Democracy, Governance, Media

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මගින් සංවර්ධනය වූ මූලික අයිතිවාසිකම්

නීතිඥ ජගත් ලියන ආරච්චි හදිසි නීති තත්ත්වයක් යටතේ වුවද ප්‍රකාශයට ඇති අයිතිය ආරක්‍ෂා වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමට හා හදිසි අවස්ථා නියෝග පැනවීමේ බලය ඇත. ආණ්ඩු…

සිංහල, Colombo, Democracy, Human Rights

මානව හිමිකම් කඩවීම් පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතුයි – නවනීදන් පිල්ලෛ

‛‛පසුගිය යුද කාලයේදී දෙපාර්ශවයෙන්ම සිදුවූ බරපතල මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව ශ්‍රි ලංකාව ගැඹුරින් සලකා බැලිය යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තරය ඔවුනට උදවු කළ යුතුයි’’ යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලෛ්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – ජනමාධ්‍ය මර්ධනයේ අලුත් සහ පරණ ලැයිස්තු

සුනන්ද දේශප්‍රිය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මේ දිනවල ඇති සුප්‍රසිද්ධ රහස් කතා බහ නම් ලැයිස්තුව යි. එම ලැයිස්තුවෙහි මැය මාධ්‍ය ක්‍රියාකාරීන්, ආයතන ප්‍රධානීන් සහ අන්තර් ජාතික සබඳතා යනු ය.ඊට හේතුව නම් ආරක්ෂ අංශ විසින්…

සිංහල, Democracy, Human Security, Kandy

පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට මැර ප්‍රහාරයක්

පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් කීර්තිරත්න මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවි ඇති බව වාර්ථාවේ. ප්‍රහාරයට පැමිණි පිරිස ඊයේ රාත්‍රී 2.30 ත් 3.00 අතර කාලයේදී වෑන්රථයකින් පැමිණ ඇත. ප්‍රහාරකයින් නිවසට පැමිණෙන අවස්ථාවේ…

සිංහල, Democracy, Matale

මනාප පොරය ‛‛කානිවල්’’ එකෙත්…

මාතලේ තේරු උත්සවය නිමිත්තෙන් පසුගිය 26, 27 සහ 28 දින තූල මාතලේ විජය විද්‍යාලීය ක්‍රිඩාංගණයේ, දිරිය ලංකා පදනම විසින් සංවිධානය කර තිබූ වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙලි භූමියේ වෙළද දැන්වීම් ප්‍රදර්ශණය කර තිබූ…