Ampara, සිංහල, Governance, Life quips

1990 සිට පොලිස් රියදුරු කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදී නැහැ

1990 සිට පොලිස් දෙපාර්තමේන්තුව කොස්තාපල් රියදුරුවරුන්ගේ උසස්වීම් ලබා දී නොමැති බව වාර්ථාවේ. 1990 ජනවාරි 10 වන දින නිකුත් කළ අංක 14 දරණ ගැසට් නිවේදනයට අනුව පොලිස් කොස්තාපල් රියදුරන් වශයෙන් බඳවාගත් නිළධාරීන්ට ප්‍රධාන…

සිංහල, Colombo, IDPs and refugees, Life quips, Poems

සිසිරයේ හිම තලාවක මල් ගවසා සිටි එකම ඉපල් ගසට…..

හිතත් මිදී කැටිවුණු හුදෙකලාවක ඉරත් මිදී පරවුණු මංමුලාවක මමත් ඔහේ සැරුවෙමි හිම තලාවක ඔබත් අහම්බෙන් ඇස රැඳි අපූරුව වටත් ජීවයක් නැති හිම විමානෙක කොළත් ලිහී ඉපලක් වුණු විලාසෙක අතුත් වසා මල් ගවසා…

සිංහල, Colombo, Democracy, Life quips, Peace and reconciliation, Poems

වෙල්ලෛ රෝජා පූ හෙවත් මගේ සිංහල පෙම්වතිය

සුදු රෝස මල ඔබද ගෙන්දගම් පොලවක මල් පෝච්චියක කුස ජනිත වුණ සිංහල මලක අසිරිය දැනේ මට පෙත්තෙන් පෙත්ත පිනි විසුළ ළමා සාරියකි ඔබ රැලි නැගුණ මකරන්ද නඟනතර නටුව මත කටු මවමි කටු…

සිංහල, Batticaloa, Democracy, Governance, Media

මාතරට නාමයෝජනා දී දින දෙකක දී, මහඇමති පිල්ලෙයාන්ගේ ආරක්ෂාව ඉවත් කරයි..

නැගෙණහිර පළාතේ මහ ඇමති, ටීඑම්වීපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇතැයි වාර්තාවේ. මහ ඇමති කාර්යාලයේ ප්‍රකාශිකාවක් පැවසූවේ මහඇමතිතුමාගේ ආරක්ෂාව ඉවත්කරගෙන ඇති බවත් ඒ පිළිබද නි්ෙ‍යා්ජ්‍ය පොළිස්පතිවරයාට ලිඛිතව…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ප්‍රගීත් – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය ප්‍රගීත් අතුරුදහන් වී මාසයක් පිරුණි. පසුගිය මාසය පුරාම ප්‍රගීත් ගේ බිරිඳ ඔව්නගේ එකම පුත්‍රයා ද කැටුව පොලීසි ගණනනේ ද පුවත්පත් කාර්‍යාලයන්හි ද උද්ඝෝෂන ව්‍යාපාරයන් හි ද දේශපාලනඥයින් හමුවෙමින්ද සිය සැමියා…

Ampara, සිංහල, Democracy, Governance, Human Rights

ඉඟිනියාගල පොලිසිය රැගෙන ගිය පුද්ගලයාගේ සිරුර ඇලේ, ගම්මු විරෝධතාවයේ

පසුගිය 21 වෙනිදා ඉඟිනියාගල පොලසියේ නිළධාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගන්නා ලද සමන් තිලකසිරි නැමැති තිදරු පියාගේ මළ සිරුර පසුදින උදයේ පල්ලං ඔය අසල සයිබන්ට් යනුවෙන් හඳුන්වන ස්ථානයේ තිබී හමුවීම නිසා ප්‍රදේශයේ ජනතාව…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අදට(24) මාසය යි. තවම තොරතුරක් නෑ..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර අදට(24) මාසයක් ගතවී ඇත. ඔහු අතුරුදහන් වූයේ පසුගිය ජනවාරි මස 24වනදා ය. මාසයක් සම්පුර්ණ වන අද වන විටද ඔහු අතුරුදහන් වීම පිළිබඳ කසිදු තොරතුරක් අනාවරණය වී…

සිංහල, Colombo, Democracy, Human Rights

ශ්‍රේෂ්ඨාධිකරණය ෆොන්සේකාගේ ඇප අයදුම ප්‍රතික්ෂේප කරයි

ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතාව හමුදා අත්අඩංගුවෙන් කොන්දේසි සහිතව මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ඇප අයදුම්පත ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. විශ්‍රාමික ජෙනරාල්වරයාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් පෙත්සම…

සිංහල, Colombo, Education, Yarn

දෙ බසක අගේ

ජාතක අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කෙරුණ යෝජනා, කෙටුම්පත්, මතවිමසුම්, සමීක්ෂණ, විද්වත් අදහස් ආදී නනාප්‍රකාර දේ ඇතුලත් කඩදාසි කන්දක් අධ්‍යාපන ඇමතිතුමාගේ ගේ මුල්ලේ තිබේ. අවුරුද්දෙන් අවුරුද්ද මේ කඩදාසි කන්ද ඉහල යනු විනා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

ප්‍රභාකරන් සිනා පහළ කරනු ඇත

සීදි ඉරෝනි 1980 ගණන්වල අග භාගයෙහි, ජේ.ආර් ජයවර්ධන මුල පුරා ආර්. ප්‍රේමදාස අඛණ්ඩව පවත්වා ගෙන ගිය භීෂණ සමයේ දී, 60,000කට ආසන්න සිංහල ජනයා රාජ්‍යයේ වධබන්ධනවලට ද අතුරුදන් කිරීම්වලට ද ඝාතනවලට ද ලක්…

සිංහල, Democracy, Features, Human Rights, Jaffna, Life quips, Puravasi Katha

අපි යුද්ධ කලේ වෙනම රටක් ඉල්ලල එහෙත් අපිට ඉතිරි වුනේ අහිමිවීම් පමණයි

අඩක් නිමකළ ගෙයි ඉදිරිපස පෙහොර උර ආවරණයේ හිඩැසින් නිමක් නොමැති අහස් දෙස බලා හිදින ජෙනදාගේ මුහුණේ ඇත්තේ අවිනිශ්චිත බවකි. තවමත් 21 වන වියෙහි පසුවන ඇයට තම ඉදිරි ජීවිතය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත බවකි….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

මහින්ද, ගෝඨාභය සහ සිරිමල්වත්ත – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය ජනාධිපතිවරණයට පසු දා සිය කර්යාලයට යමින් සිටි ජවිපෙ නායක සෝමවංශ අමරසිංහගේ ජංගම දුරකතනයට ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ජංගම දුරකථනයෙන් කතා කළේ ය. අමරසිංහ පුවත්පත් සාකච්ජාවක් පවත්වා කියා සිටියේ සිය පක්ෂයට සම්බන්ධ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kandy, Life quips, Media

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය කර වසර 20වසරකට පසු හමුවන ‛‛ප්‍රභලම සහ භයානකම’’ අභියෝගය

ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18) මෙරට ප්‍රවීන ගුවන්විදුලි සහ රූපවාහිණි මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කර අදට(පෙබරවාරි 18දාට) වසර විස්සකි. 1990 පෙබරවාරි 18 වනදා රාත්‍රියේ රිචඩ් ද…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

GSP+ බදු සහනය අත්හිටුවයි..

ලංකාවට ලබා දී තිබු ජීඑස්පී හෙවත් වරණිය බදු සහනය තාවකාලිකව අත්හිටුවීමට යුරෝපීය වෙළද කොමිසම තීරණය කර ඇත. යුරෝපා වෙළද කොමසාරිස් කැරල් ඩී ගුෂ් මහතා පෙන්වා දෙන්නේ ජීඒස්පී ප්ලස් බදු සහනය අත්හිටුවා ඇති…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights

ජෙනරාල් නිදහස් කරනු – ජවිපෙ විරෝධතා පාගමන

අත්අඩංගුවේ පසුවන ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙසට ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (16) දහවල් කොළඹදී උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබිණි. පුංචි බොරැල්ල හංදියේ සිට ලිප්ටන් වටරවුම දක්වා…

සිංහල, Colombo, Democracy, Human Security, Media

ලංකා කර්තෘ චෝදනා නොමැතිව නිදහස්

රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවාගෙන සිටි ලංකා ඉරිදා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතා කිසිදු චෝදනාවකින් තොරව ඊයේ නිදහස් කරනු ලැබුවා. පසුගිය. රහස් පොලිසිය විසින් ඊයේ සවස සිරිමල්වත්ත මහතාව ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයාගේ කාර්යලයට…