සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Politics and Governance

අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහරදීම : ‘පහර දුන්නේ නිළ අපරාධ කරැවන්’ නීතිඥයින් විරෝධතාවයක

‘මංජුල තිලකරත්න මැතිතුමාට පහරදීලා රෝහල් ගත කරලා තියනවා. ඒ පහර දුන්නෙ මංජුල තිලකරත්න මහතාට නොව මේ රටේ අධිකරණයටයි. මම පොලීසියෙන් ඉල්ලා සිටිනවා, කුඩු කාරයෝ, ගංජා කාරයො ගෙනැල්ලා මේකේ සැක කාරයෝ කරන්න සූදානම්…

end of the War, Featured Articles, Features, Jaffna, Peace and Conflict, Politics and Governance, Vauniya

ජිනීවාවට බිලි වූ වන්නියේ ගැහැණූ

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo credit | Dushiyanthini Kanagasabapthipillai] ‘‘මේ මිනිස්සු මෙහෙම කැලයට ගෙනත් දාල තියෙන්නේ මැණික් ෆාම් කඳවුර වහලා ඹක්කොම යළි පදිංචි කරපු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න’’ – යුද හමුදා නිලධාරියෙක්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Kilinochchi, Life quips, Peace and Conflict, Peace and reconciliation, Vauniya

මැණික් ෆාම් වසා දැමීමෙන් පසු : මුලතිව්, කේප්පාපිලවු ජනයා යළි අනාථ කරයි.

පසුගිය සැප්තැම්බර් 24 වෙනි දින මැණික් ෆාම් අවතැන් කඳවුර සදහටම ඉවත් කරන බව රජය විසින් කියා සිටියා. මේ පිළිබඳව රජයේ මාධ්‍ය විසින් ප‍්‍රකාශ කර සිටියේ මෙසේ ඉවත් කරන්නේ ලෝකයේ තිබෙන මහා පරිමාණ…

Colombo, Featured Articles, Features

‘මේක සිංහලයන්ගෙ රට, ඒක පිළිගෙන ඉන්න පුලුවන්, බැරි කෙනෙකුට යන්න පුළුවන්’ [අවිහිංසාවාදය සහ මෛත්‍රිය ගල්ගැසීමෙන් අවසන් වූ හැටි]

‘මගේ ශාස්තෘන් වහන්සේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඉගැන්වීම අවිහිංසාවාදයයි. අපි කටයුතු කරන්නෙත් ඒ අවිහිංසාවාදී පදනම උඩ ඉඳගෙනයි. සාමයට ලැදි, මිනිස්සු ජීවත් වෙන රටක් හැටියට අපි ලේ වලට කැමති නැහැ. අපි ආයුධ…

සිංහල, Economic issues, Education, Governance, Human Rights, Life quips, Moneragala

ගුරුවරයෙක් සහ ඇස් ලොකු කරගත් දැරියක්

ගිනිතියලා දැවුණු වෙල්යායක නටඹුන් පසුකරගෙන එන වියලි හුලඟක් මැද්දේ ගුරුවරයෙක් ප‍්‍රාථමික පන්තියක ළමයි කිහිපදෙනෙකුට කවියක් කියලා දෙනවා. ‘‘සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද ?ට…

සිංහල, end of the War, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance, Vauniya

මැණික් ෆාම් වසා දැමීමෙන් පසු ‘නරකම කඳවුර’ට හෙවත් තැන තැන යළි රැඳවීම

Editor Note: 2009 මැයි මස අවසන් යුද ගැටුමින් පසු අභ්‍යන්තර අවතැන් වූ දෙමළ ජනයා වෙනුවෙන් ඉදි වූ විශාලතම අවතැන් කදවුර වූ මැණික් ෆාම් කඳවුරෙන් පසුගිය සඳුදා(24) ඉවත් කර ගනු ලැබූ සියලු අවතැන්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Puttalam

මාධ්‍යවේදී ප්‍රසාද්ට පහරදීම සහ ආරක්ෂකයින්ගේ චන්ඩිපාට්[Video]

පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් මහතාට පසුගිය 29 වනදා හලාවත රෝහලට අනුයුක්ත ආරක්ෂක නිළධාරීන් විසින් සිදු කර ඇති අමාණුෂික ප්‍රහාරය පිළිබදව සහ ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලකයන් දක්වන අදහස් අඩංගු වීඩියෝ දර්ශන…

Featured Articles, Features, Ratnapura

පරිසර ඇමතිගේ අනුමැතියෙන් මාකන්දාව රක්ෂිතය දෙබෑ කරමින් පාරක්

වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් කිතුල්ගල, මාකන්දාව වන රක්ෂිතය හරහා වනාන්තරය දෙකඩ කරමින් මාර්ගයක් ඉදි කිරීමට සැලැසුම් සකස් කර අවසන් කර තිබේ. පරිසර අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ගේ උපදෙස් මත…

සිංහල, Colombo, Democracy, Education, Governance, Media

මාධ්‍යයෙන් වදන තරුව, පාලකයා දරු කමට ගැනීම

ජනතාව විසින් නායකයන් බිහි කළ කාලය, අවසන් වෙමින් නොවේ නම් පරළ වෙමින්, තිබේ. අපට කම්කරු නායකයන්, ගොවි නායකයන් සහ ධනපති නායකයන් සිටි කාලයක් තිබුණි. මේ නායකයන් බිහි කෙළේ ඒ ඒ සමාජ පංතීන්…

Colombo, Featured Articles, Features

‘මුස්ලිම් අහිංසකත්වය’ ගෙනෙන ඇදහිල්ලේ අභියෝගය

ඇමෙරිකාවෙහි ජීවත්වන භූතයකු විසින් ඉස්ලාම් දහමට සහ මොහොමඞ් නබිතුමාට අපහාස කැරෙන තුට්ටු දෙකේ විත‍්‍රපටියක් නිර්මානය කරන ලදී. එහි රඟ පෑ පුද්ගලයින් වෘත්තීය නළු නිළියන් නොවූ අතර ඔවුන්ට ගෙවන ලද්දේ දවසකට ඩොලර් 75ක්…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

6% වෙනුවෙන් FUTA සමග දැවැන්ත ජන සහයෝගයක්

[Photos|Video] ‘මෙතෙක් කලක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනුවෙන් සැලකුවේ මැතිවරණ දවස්වල අපේක්ෂකයින් වෙනුවෙන් මනාප ඉල්ලා පත්තර පිටුගණන් අත්සන් එකතු කරන පුද්ගලයින් ලෙසයි. නමුත් පසුගිය මාස 03 ඇතුලත පවත්වාගෙන ගිය අරගලය හේතුවෙන් ඔප්පු කරලා පෙන්නලා…