ඓතිහාසික බක් මහක සංඥා
Image by: Vikalpa File අපේ‍්‍රල් මාසය හාස්‍යාකාරයෙන් පටන් ගන්නේ මෝඩයන්ගේ යැයි සැළකෙන දිනයකින් වුවද, 2015 අපේ‍්‍රල් මාසය නිදහස් ශ‍්‍රී ලංකාවේ වැදගත්ම මාසයක් වීමට ඉඩ තිබේ. ඊළඟ සතියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ…
Image by: Vikalpa File අපේ‍්‍රල් මාසය හාස්‍යාකාරයෙන් පටන් ගන්නේ මෝඩයන්ගේ යැයි සැළකෙන දිනයකින් වුවද, 2015 අපේ‍්‍රල් මාසය නිදහස් ශ‍්‍රී ලංකාවේ වැදගත්ම මාසයක් වීමට ඉඩ තිබේ. ඊළඟ සතියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ…
Image Credit: sarigama ‘කලාකාරයන්ගෙ හිත් සංවේදීතාවයෙන් වැඩියි.’ මේ අපි අතරෙ හුවමාරු වෙන කියමනක්. වර්තමානය වෙද්දි ‘සංවේදීතාවය’ තියා තමන්ගෙ කාර්යභාරයවත් අකුරට ඉෂ්ට කරන කලාකාරයො ඉන්නෙ ඉතාම අතලොස්සයි. ‘සංවේදීතාවයයි – කලාත්මක හැකියාවයි ‘ පපු…
Image by: sundaytimes අගමැති රනිල් වික‍්‍රමසිංහ මීට කලින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබූ අදහසක් පසුගිය දා යාපනේ සංචාරයේදීත් නැවත කියා සිටියේය. එනම්, අතීතයේ ඇති වූ ප‍්‍රශ්න ගැන, සත්‍ය සහ සංහිඳියා ක‍්‍රියාවලියක්…
“තම දරුවා ලොකු මිනිහෙකු, ගැහැනියකු කිරීමට උත්සුක නොවන්න. මන්ද ලොව සියල්ලන්ටම ලොකු මිනිසුන්වීමට බැරිය. නමුත් තම දරුවාගේ දක්ෂතාවයේ උපරිමයට ඔහුව හෝ ඇයව ගෙනයාමට හෙවත් කරනා දෙයින් ලොව උපරිමයට….. යාමට පාර පෙන්වන්න.” -ඒබ්‍රහම්…
මාතුපෝසක පුත්තු වෙනුවට ‘පුත්‍ර පෝසක මව්වරු‘ තමයි උතුරු මුහුදෙ හැමදාම කිමිදුණේ. මේ මව්වරු ළඟ වරල් වෙනුවට තිබුණෙ කැළැල්. ආදරේ විඳීම වෙනුවට හමුවුණේ ම ජීවිතේ ගිලීම. උතුරු මුහුදෙ ලුණු රහ පදම වැඩි වුණේ…
ජනාධිපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මහේෂ් පුෂ්පකුමාර ඝාතනයන් පිළිබඳව පසුගිය දිනවල පුවත්පත් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය තුලින්ද තොරතුරු ඉදිරිපත් කරනු දකින්නට ලැබුණි. ප්‍රදේශ දෙකකදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී…
Image Credit: Reuters ජනවාරි 8 වැනි දා රටේ ජනතාව තැබූ අපේක්ෂාව ගමන් ගත්තේ, කල් තියා ගොඩනැගුණු අධිවේගී මාර්ගයක නොව, විවිධ හැලහැප්පීම් ඇති කරවන, වළ ගොඩැලි සහිත දුර්ග මාර්ගයක ය. ජනතාව අපේක්ෂා කළ…
ආණ්ඩුව පිළිබඳ මහජන විවේචන වැඩි වෙමින් තිබේ. විපක්ෂයේ විවේචන අප අපේක්ෂා කළ යුත්තකි. මැතිවරණයක් ළඟ එන අවස්ථාවක ආණ්ඩුවක දුර්ගුණ සොයා යාම විපක්ෂයක සිරිතයි. කෙසේ වෙතත්, දැන් ආණ්ඩුව විවේචනයට ලක්වන්නේ විපක්ෂයෙන් පමණක් නොවේ….
“රවීන්ද්‍රන් මයුරන්” කියන්නෙ රෝස්මලර් අම්මගෙ හුස්ම. ඒ කියන්නෙ දරුවො පහක් උන්නු පවුලෙ ‘ලොක්කා’. අම්මගෙ අතේ ඇඟිලි පහ නැතිවුණේ මේ ලොකු පුතා කඳවුරු ගෙදරට නාව දවසෙ…එදා ඉඳන් අම්මට තිබුණෙ අසම්පූර්ණ වුණත් එකම එක…
මෙවර ඇතිව තිබෙන්නේ වෙනම ආකාරයක උපායික මෑනවීමකි. පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රිපාල සිරිසේනව තෝරා ගැනුණු විශිෂ්ට විජ්ජාව තුළ සදාචාරවත් ගතියක් තිබුණි. මෛත‍්‍රිපාල සිරිසේන තම ජීවිතය පරදුවට තැබීම සහ හිටපු ජනාධිපතිවරයාගේ විනාශකාරී ගමන නතර…
Image Credit: pixshark මිලියන 21 ජනතාවක් සිටින රටක රජයකට ඇමතිවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් පත්කර ගැනීමේ කාබාසිනියා, නාස්තිකාර දේශපාලනය මහින්දගෙන් රටට ලැබුනු දායදයකි. රටේ බලය ගත් අය රට තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා…
එකමත් එක කාලයක, අසිරිමත් මිනිසුන් විසූ, ස්වර්ග රාජ්‍යයක් සේ සැළකුණු, මනහර දීපයක් තිබුණේය. යටත්විජිත රටකින් නිදහස දිනා ගැනීමෙන් පසු, පුරාණ ශිෂ්ටාචාරයක් සහිත මේ නව දේශය තමන්ගේම වන ජාතික ගීයක් නිර්මාණය කර ගත්තේය….
පුත්තලම දිස්ත්‍රික්කයේ, ආනවිලූන්දාව, මානෙල් වත්තේ මේ වන විට ඉදිවෙමින් පවතින එල් – ටොරෝ පුද්ගලික සමාගමේ (El – Toro Roofing Products Ltd.) සෙවිලි තහඩු කර්මාන්තශාලාව හේතුවෙන් ආනවිලූන්දාව අභය භූමියට, ප්‍රදේශයේ ජල පද්ධතියට හා…
ලේ වැකි දමිළ වර්ග සංහාරයෙන් අනතුරුව ‘මරා’ ආණ්ඩුව නිතරම මිමිණුවේ ‘අපේ රට සුරපුරයක්’ යන වදනයි. සුරපුරය අභ්‍යන්තරයේ සිදු වූ ‘චොර සීන්’ සහ අමු අමුවේ සිදු කළ ‘ඝාතන සබ් කල්චර්’ සම්බන්ධව වග කිව…
Image Credit: gettyimages මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුවේ තම ගෝල බාලයින් බැහැ දැකීමට හිර ගෙදරින් හිරගෙදරට යමින් සිටී. ඔහුගේ හොඳම ගෝලයෙකු වූ සරණ ගුණවර්ධන බැලීමට ඔහු මහර හිරගෙදරට ගිය බවත් ඉන්පසුව ඔහු මහින්ද…
Image Credit: gulf-times පසුගිය ජනාධිපතිවරණයේ විපක්ෂයේ මූලික තේමාව වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. ඇතැමෙක් එය, සංශෝධනයක් පමණකැ යි කීවද, සාමාන්‍ය ජනතාවගේ පොදු හැඟීමත්, අපේක්ෂාවත් වුණේ, ජනාධිපති ක‍්‍රමයේ අවසානයක් සිදුවනු දැකීමයි. එම…
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සංශෝධන සම්බන්ධයෙන් ගැටෙති. ඔවුන් හරියට, එක මස් කට්ටකට හපා ගන්නා බල්ලන් දෙන්නෙකු මෙනි. දෙපිරිස එකඟ වුණොත්, ඒ ඉතා කලාතුරකිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට…