Colombo, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

අතුරුදහන් කිරීම් යනු, අතුරුදහන් කිරීම් ම ය… සුරතල් කිරීම පිණිස අපේ පුතුන්ව පාලකයන් හොරකම් කර ගෙන ගොස් තිබීම නොවේ…

“අතුරුදහන් කිරීම්” යනු මනුෂ්‍ය වර්ගයාට, මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන දරුණු ඝණයේ සාපරාධයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ප්‍රශ්නය තිබෙන්නේ එම අපරාධයට එරෙහිව මෙරට වැසියනට “නෛතික රැකවරණයක් සහ සමාජ රැකවරණයක්” නොතිබීමය. පළමුව අප එම ප්‍රජාතන්ත්‍රවාදී…

Poems

‘සත්‍ය’ මෙය නම් නිත්‍යා රිද්දගත් අහස යට අවසාන වශයෙනුත් මරණයම සැනසුමද ‘විත්‍යා’

‘ප්‍රේමා’ගෙ නුවනගින් වැටි කඳුළු මාවතේ බලා සිටි හිස් පමණි, අවතාර යාවුණේ ‘කුසුමා’ගෙ මුව අගින් වේදනා පාවුණේ අයියණ්ඩි පෙම තිබුණි, හිතුමතේ ජීවිතේ ළඟින් හුන් සබඳකම් – සහෝදර සුසුම් කැන් ඉදිරිපිට නිරුවතින් වෙඩි කෑව…

Colombo, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, War Crimes

2015 – දමිළ ජනතාවගේ රක්ත රුධිරය අස දකුණ කිරිබත් තලු මරා ගෙවෙන සයවන රමණ(මරන) වසර

මේ උතුරේ දමිළ ජනතාවගේ රක්ත රුධිරය අස දකුණ කිරිබත් තලු මරා ගෙවෙන සයවන රමණ(මරන) වසරයි. මා සුළුතරය වෙනුවෙන්, සුළුතරයන්ගේ ‘බහුතර සිහිනය’ වෙනුවෙන් ‘තුන් හෙළයන්’ගේ ආතල් කැඩීම සම්බන්ධව පළමුව කමන්න! “ජාතිය” සම්බන්ධවත්, “ජාතිකත්වය”…

Colombo, Poems

මාර්කේස්ගේ සමුගැන්ම හෙවත් ‘ගොළු සවාරිය’

[ෆර්මිනා, ඔහු හුදෙකලා වී එක් වසක් නිහඬව ගෙවෙයි…] පොතක් අරගෙන ඇසක් අද්දර පසක් කරගත් නුවානය හිතක් පිළිගෙන අතක් පිරිමැද පෙමක් සිපගත් සුයාමය ඇපත් නැති වී හිඳින විටෙකදි ඇවිත් සුව කළ තුවාලය ෆර්මිනා,…

Colombo, Poems

මාතලන්

ජීවතුන් අතර ඇති කටහඬක් එක්කන් හීනෙකින් අත වනන හදවතකි රත්‍රං හීතලෙන් හිරි නොවැටි සිරියාව තවරන් මාතලන් අදත් එයි ආදරය ඉල්ලන් කලබලය ඇස් වලින් බෝ දුරක් උස්සන් අරගලය මේ මෙතැන කියාගෙන ගස්සන් හිටි…

Poems

මගේ අවුරුදු

අවුලකින් අවුලකට යන ගමන් කවුළුවෙන් හිස දමා බලන විට කට! කට! කියූවත් රට මැද මට පේන්නෙම අතුරුදන් දරුන් ගැන පණිවිඩය විමසනා කොවුලන් ය ඒ තාල – ඒ රාග – ඒ ගීත නිවී…

Abduction, Colombo, Disappearances, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

අපායක සිට ජමීනා අම්මා සොයා යන ‘ස්වර්ගය’

Image credits : Nayanahari Abenayake “ස්වර්ගයට ඇතුල් විය හැකි දොරටුව වැටී ඇත්තේ මවගේ දෙපතුල් යටිනි.” මෙහෙම කියන්නෙ මුහම්මද් නබි තුමා. හැබැයි මවකට වුණත් තමන්ට අයිති ස්වර්ගය මඟහැරෙන්න පුළුවන්. අද වගේ දවසක –…

Art and Literature, Arts and Theatre, Colombo, Featured Articles

සොමියට ආමන්ත්‍රණය නොකළ – පපුවට තට්ටු කළ ” කපුගේ “

Image Credit: sarigama ‘කලාකාරයන්ගෙ හිත් සංවේදීතාවයෙන් වැඩියි.’ මේ අපි අතරෙ හුවමාරු වෙන කියමනක්. වර්තමානය වෙද්දි ‘සංවේදීතාවය’ තියා තමන්ගෙ කාර්යභාරයවත් අකුරට ඉෂ්ට කරන කලාකාරයො ඉන්නෙ ඉතාම අතලොස්සයි. ‘සංවේදීතාවයයි – කලාත්මක හැකියාවයි ‘ පපු…

Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

පුෂ්පාම්බාල් අම්මාගේ දෑසේ විකසිත පුත්‍ර පුෂ්පය

මාතුපෝසක පුත්තු වෙනුවට ‘පුත්‍ර පෝසක මව්වරු‘ තමයි උතුරු මුහුදෙ හැමදාම කිමිදුණේ. මේ මව්වරු ළඟ වරල් වෙනුවට තිබුණෙ කැළැල්. ආදරේ විඳීම වෙනුවට හමුවුණේ ම ජීවිතේ ගිලීම. උතුරු මුහුදෙ ලුණු රහ පදම වැඩි වුණේ…

Colombo, end of the War, Featured Articles, Human Rights, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

දෙවරක් අතුරුදහන් වූ “රෝස්මලර් අම්මාගේ පණ”

“රවීන්ද්‍රන් මයුරන්” කියන්නෙ රෝස්මලර් අම්මගෙ හුස්ම. ඒ කියන්නෙ දරුවො පහක් උන්නු පවුලෙ ‘ලොක්කා’. අම්මගෙ අතේ ඇඟිලි පහ නැතිවුණේ මේ ලොකු පුතා කඳවුරු ගෙදරට නාව දවසෙ…එදා ඉඳන් අම්මට තිබුණෙ අසම්පූර්ණ වුණත් එකම එක…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඇමති ගීත පරදවනා මර ළතෝනි!

ලේ වැකි දමිළ වර්ග සංහාරයෙන් අනතුරුව ‘මරා’ ආණ්ඩුව නිතරම මිමිණුවේ ‘අපේ රට සුරපුරයක්’ යන වදනයි. සුරපුරය අභ්‍යන්තරයේ සිදු වූ ‘චොර සීන්’ සහ අමු අමුවේ සිදු කළ ‘ඝාතන සබ් කල්චර්’ සම්බන්ධව වග කිව…