ගංවතුරේ වාසියත් ඥානසාරටද?
ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙහි සරලම අර්ථය වන්නේ ප්‍රජාවක් විසින්, ප්‍රජාවෙහි සුභසිද්ධිය තකා, එහි බහුතර කැමැත්තට අනුව පත්කරගනු ලබන පාලන තන්ත්‍රය යන්නයි. මේ නිසා, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ තමන් බලයට පත් කිරීමේදී බහුතර පුරවැසි පිරිස…