ප්‍රගීත් නැතිව දින 6000ක්: බලාපොරොත්තුවේ පහන් සිළුව නොනිමූ දිරිය ගැහැණිය
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවනු ලබන්නේ 2010 ජනවාරි 24වනදාය. එතැන් පටන් ගතවූ දින 6000ක දීර්ඝ, වේදනාකාරී කාලය පුරාවට සිය ආදරණීයයා වෙනුවෙන්, දැඩි පීඩනයන් ද දරා ගනිමින් නොසැලී පෙනී සිටි සන්ධ්‍යා එක්නැලිගොඩ නම්…