මීගමුව බන්ධනාගාර ගැටුම: ප්රකාශ ලෙවල් එකේ ‘වගකීමෙන්’ ඔබ්බට ‘වගවීම’
iMage:reuters.com මීගමුව බන්ධනාගාරයේ පසුගිය 5වනදා (ජූලි) ආරම්භ වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අද (07) වන විට 27 දෙනෙක් ඝාතනයට ලක් වී ඇති අතර එයින් 7දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බව වාර්තා වෙයි. කෙසේ නමුත් මරණ/ඝාතන…