චැනල් ෆෝChannel 4) වීඩියෝවට ශ්‍රී ලංකාව දැක්වූ නිල ප්‍රතිචාර විමසා බැලීමක්
Channel 4 නාලිකාව ප්‍රසිද්ධ කල, ශ්‍රී ලංකා ඝාතන භූමිය(“Sri Lanka’s Killing Fields”) වාර්තා චිත්‍රපටය, කිසිසේත්ම සැබෑ තතු අඩු කර දැක්වීමක් නොවේ. එහි සැලැස්ම නම් වඩාත් ම දැඩි සිත්තුළ වුව ද කම්පනයක් ඇති…