![](https://www.vikalpa.org/wp-content/uploads/2016/10/Screen-Shot-2016-10-17-at-1.13.31-PM-270x220.png)
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරියගේ ඉල්ලා අස්වීම : ‘දූෂණ විරෝධී කණ්ඩායම් දැඩි කම්පනයක’ – නීතිඥ ජගත් ලියනආරච්චි
Image by:dailynews අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට මේ වන විට වාර්තා පළවෙමින් තිබේ. ඒ අනුව අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…