යෝජිත PSTA සහ පෞද්ගලිකත්වය – ඔබට, මට සිදුවිය හැක්කේ කුමක්ද?
iMage: GenAI මිනිසුන්ගේ ‘පෞද්ගලිකත්වය’ මර්දනය කිරීමට උත්සහා කරන කිසිදු පාලනයකින් මාධ්‍ය නිදහස අපේක්ෂා කළ නොහැකිය. පෞද්ගලිකත්වය මිනිස් අයිතිවාසිකම්වල මූලික-වැදගත්ම කොටස්වලින් එකකි; එය නිදහස් චින්තනයේ, විවේචනාත්මක අදහස් ගොඩනැගීමේ සහ අධිපති බලයට එරෙහිව නිදහස…