ඔබේ ෆේස්බුක් මිතුරිය සැබෑවක්ද? [ෆේස්බුක් හි සැඟවුණු කෘතිම බුද්ධි මායාව: ශ්‍රී ලාංකික අපව නොමඟ යවන AI කාන්තා ගිණුම්වල අභ්‍යන්තර රහස්]
පහත දැක්වෙන වාර්තාව ආචාර්ය සංජන හත්තොටුව විසින් ශ්‍රී ලංකාව පදනම් කරගෙන සිදු කරන ලද, කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ කාන්තා ඡායාරූප ඇතුළු අන්තර්ගතයන් භාවිත කරමින්, Facebook ගිණුම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳ…