ශ්‍රී ලංකාවේ මානුෂීය ආධාරක සේවාවන්ට එරෙහි ප්‍රහාර, වසර 20කට පසු [“මම බොහෝ වාරයක් මිය ගියෙමි”]
එක්සත් ජාතීන්ගේ මහා සභාවේ යෝජනා අංක 48/141 සහ මානව හිමිකම් කවුන්සිලයේ අංක 46/1, 51/1, 57/1 සහ 60/1 යන යෝජනාවන්ට අනුකූලව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට හිමි පොදු වරමට යටත්ව නිකුත් කරන මෙම…