Colombo, Featured Articles, Governance, Politics and Governance

චන්ද්‍රිකා, මහින්ද සමඟ නැවත යාලු විය යුතුද?

මතුවෙමින් පවතින කාරණය මෙන්ම සභාවෙන් නැගෙන ඉල්ලීම ඉතාම පැහැදිලිය. ඒ මේ වන විට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇතිවිය යුතුද? එය එසේ සිදු වුවහොත් විය හැක්කේ කුමක්ද? යන ගැටලුව…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

නීතියේ දෙවඟන යළි ඉපදීම

මෙය සැබවින්ම පුරසාරම් පෑ යුතු කාරණයකි. රටේ සිටින සැබෑ වීරයින් ගැන ලිවිය යුතු කාලයකි. ඔවුහු වෙනුවෙන් නව නිර්මාණ මෙන්ම වාර්තා ඉදිරිපත් විය යුතු අවස්ථාවකි. ජනවාරී 09 වන දින මෙරටට ලැබුණු වාසනාවන්ත පුවතින්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, International Relations, Politics and Governance, Presidential Election 2015

ජනපති මෛත්‍රීට එරෙහිව පළමු ප්‍රහාරය චීනයෙන්?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිව පළමු ප්‍රහාරය චීනය විසින් වක්‍රාකාරයෙන් ලබා දී ඇත. මෙය අන්තර්වාර ආණ්ඩුව මෙන්ම නව ජනාධිපතිවරයා වඩාත් මැනවින් තේරුම් ගත යුතුව ඇත්තේය. මන්ද දෙරට අතර පවත්නා ද්විපාර්ශවීය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මෛත්‍රී : සැබෑ රාජ්‍යතන්ත්‍රඥයා

අපේ මිනිසුන් සැබෑ රාජ්‍යතන්ත්‍රඥයෙක් තෝරාගෙන සිටිති. ඔහු පෙරේදා තම රාජකාරී කටයුතු ආරම්භ කළේය. දශක ගණනාවකට පසු ශ්‍රී ලාංකිකයෝ තම තෝරගැනීම නිවැරදිව කොට ඇත. මෙය සැබවින්ම පැසසිය යුතු කාරණයකි. මෙම ඉවසිලිවන්ත මිනිසා රාජ්‍යතන්ත්‍රඥයෙකි….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

චන්ද්‍රිකාගේ සැබෑ සටන ඇරඹේ

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තමන්ගේ පියාගේ ඡන්ම දිනයේදී තම සැබෑ ශක්තිය පෙන්නුවාය. ඇය නිවැරදි පුද්ගලයා සහ කණ්ඩායම තෝරා ගෙන තම හැකියාව යළිත් පෙන්නුවේය. නමුත් සැබෑ සටන ආරම්භ වූවා පමණි. ඒ මහින්ද…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මෛත්‍රී ආගමනය සහ රාජපක්ෂගේ නික්ම යෑම

Image Credit: adaderana.lk අඳුරු යුගය නිමා වී අභියෝගාත්මක නව යුගයකට අපේ මාතෘ භූමිය පැමිණ සිටින්නීය. කාලගුණය මෙන්ම අවට පරිසරය යළිත් නැවුම් වී ඇත. බලාපොරොත්තු මෙන්ම හීන යළි ඉපදී ඇත. නැවුම් බලාපොරොත්තු වලින්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ගැමි සුවඳ මෙතරම් ගඳ යැයි ඉගැන්නුවේ රාජපක්ෂය

ජනාධිපති මහින්ද රාජපක්ෂ අද විපාක විදින්නේ ඔහුගේම වරදිනි. ඔහුට ජනතාවගේ අදහස් තේරුම් ගැනීමට නොහැකිවීමට වඩා මෙහි ඇත්තේ තමන්ගේ සැබෑ මිතුරන් හඳුනාගැනීමට අසමත් වීම සහ තමන්ගේ දේශපාලන අනවබෝධයයි. ඔහු නීතියට ඉහළින් සිටින එකම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මෛත්‍රී : නිතීයට ඉහළින් සිටගන්නා අවසන් ශ්‍රි-ලාංකිකයා ?

Image Credit:asiantribune ඓතිහාසික වශයෙන් දේශපාලන වෙනස්කම් සිදුවන කාලපරිච්ඡේදයක ජීවත් වීමට ලැබීම සැබවින්ම වාසනාවක් මෙන්ම වගකීමක්ද වේ. මෙය ඕනෑම අයෙකුට පොදු කාරණයකි. මෙවැනි අවස්ථාවක ඕනෑම අයෙකු ලබා ගන්නා පෞද්ගලික ආස්ථානයන් වුවද අතිශය තීරණාත්මක…

Colombo, Democracy, Featured Articles, International Relations, Politics and Governance, Presidential Election 2015

මෛත්‍රී – පර්සි හටන : ඉන්දියාවේ සහය කාටද?

රාජපක්ෂ ජනවාරී 08 වැනිදා හෝ ඊට ආසන්න කාලයකදී 1975 දී ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි දැමූ සෙල්ලම දැමීමට යන්නේද? මෙතරම් මැතිවරණ නීති කඩ කිරීමකින් පසු රාජපක්ෂ සැබවින්ම සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

2015 ජනාධිපතිවරණය හෙවත් සිංහලයින්ගේ කෝලාහලය

Image Credit:dailynews මෙය “මහ ජාතියේ” අවුලයි. යළිත් මොවුන්ට තමන් කවුරුන්ද යන්න හඳුනාගැනීමට අවස්ථාවක් උදා කර දී ඇත. මොවුහු දිනපතා තමන්ගේ ප්‍රතිබිම්භයන් කණ්ණාඩියෙන් දුටුවද තමන් කවුරුන්ද යන්න සමාජීය වශයෙන් තේරුම් ගැනීමට අසමත් ජාතියකි….

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ (පර)ලොව දිනන මග එළිදකී

Image Credit: adaderana.lk මෛත්‍රිපාල සිරිසේන මහතා පිටු 35 කින් වඩාත් සරලව හා තේරෙන බාසාවෙන් සඳහන් කළ දේ මහින්ද රාජපක්ෂ වෙනස් විදිහකට කීමට ගොස් අනාගෙන පමණක් නොව ඊට පිටු 130 ක් වියදම් කොට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

බබාලාගේ ජනාධිපති

Image Credit: lankanewspapers.com ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ජගත් කලා ඉතිහාසයේ හාස්‍ය උදෙසා නිපද වූ සියලුම වැඩසටහන් පරාජයට පත් කරමින් කදිම හාස්‍ය ජනක රංගනයක නිරත වෙමින් සිටින්නේය. මෙය නව ආරක සිනමාවකි….

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ප්‍රවේශම් විය යුත්තේ මෛත්‍රී වැනි මිත්‍රයන්ගෙන් නොව අසමජ්ජාති පාලකයන්ගෙනි.

Image Credit: politicalcartoonart.blogspot තමන්ගේ බොරු ප්‍රචාර කොට ජනතාවගේ කැමැත්ත මංකොල්ල කෑම සඳහා ත්‍රිමාණ තාක්ෂණය නොව කුමන උපාය යොදා ගත්තද ජනතාව හූ කීමට පටන් ගෙන තිබේ. මෝදීගේ මැතිවරණ උපායන් සියල්ලම රාජපක්‍ෂ ඉතාම අහිංසක…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ගම්මන්පිල තවත් මූසිලයෙක්ද?

Image Credit: dailynews.lk මිත්‍රයෙකුට වඩා සතුරෙකුට සමාවදීම ඉතා පහසුය – විලියම් බ්ලේක් (1757 – 1827) ඒ ජාතික හෙළ උරුමය තමන්ගේ පක්ෂ කාර්යාලය නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටුවා තිබූ කාලයයි. ඒ පක්ෂය ක්‍රමයෙන් විහිදා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රාජපක්‍ෂගේ “අව” මංගල රැළිය: ත්‍රාසය සහ ව්‍යාකූලබාවය

Image Credit:twitter.com/PresRajapaksa අවසානයේදී ඔහු තම මංගල රැළිය පැවැත්වුවේය. ඒ අද අනුරාධපුරයේදීය. නමුත්, කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා මෙන් මහා ඝෝෂාවක් කළ පමණට ඔහුට ඔහුගේ අදහස නිවැරදිව ප්‍රකාශ කර ගැනීමට පවා නොහැකි විය….

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ වශී තෙල

Image Credit: independent.co.uk වරක් බුරුමයේ ( මියන්මාරයේ) හමුදා ආණ්ඩුව තම දේශපාලන ප්‍රතිවාදීන් මට්ටු කිරීම සඳහා යාග හෝම පවත්වන බව ප්‍රසිද්ධ විය. කලක් තිස්සේ හොර රහසේ කළ එම කටයුතු හෙළිදරව්වීම මඟින් බොහෝ රසවත්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance, Presidential Election 2015

තිස්ස මුවා සොයා යෑම

ඕනෑම දෙයක අවසානයේදී මහත් විඩාවට සහ කළකිරීමට පත්වන්නේ දෙගිඩියාවෙන් තීරණ ගෙන තමන්ගේ අපේක්ෂාවන් ඉටු නොවුණු අයවලුන්ය. මිනිස් මනස සෑම විටම අසීමාන්තික ආශාවන් පිටුපස ලුහු බැඳීමට සමත් මෙවලමක් වන අතර එක් අපේක්ෂාවක් ඉටු…