Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance

රාජපක්ෂ පෝෂණය කළ ගෝත්‍රික දේශපාලනය අවසන් කිරීමේ අවසන් මෙහෙයුම ඇරඹේ!

තවත් සුළු මොහොතකින් ඇතැම් විට මෙය ප්‍රසිද්ධ වන හෝරාව එළඹීමටත් පෙර ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජාතික (මහ) මැතිවරණයක් ප්‍රකාශ කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව ප්‍රකාශයකට පත්…

Colombo, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War

ඩයස්පෝරා සමුළුවක් කොළඹදී පැවැත්විය යුතුද ?

දින කිහිපයක් ගත වී ඇත. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යය මංගල සමරවීර මහතා පිළිගත හැකි කරුණු සහිත අදහස් ඉදිරිපත් කරමින් තමන්ට එරෙහිව නැගෙන ප්‍රතිරෝධය යටපත් කිරීම සඳහා යොමු වී සිටිනු දැක ගත හැකිය….

Colombo, Featured Articles, Politics and Governance

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය : පරාජය වූ කලී ජයග්‍රහණයකි

Image: SLFP Protest @Colombo මහින්ද රාජපක්ෂගේ උපායන් හමුවේ දෙකොනක සිර වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි ඇති වී ඇති අර්බුධය ගැන බොහෝ විචාරකයින් බොහෝ අදහස් මේ වන විටත් පලකොට ඇත….

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

වසර හයකට පසු යාපනය

[පළමු කොටස] ඉතිහාසය මියැදෙමින් තිබේ. නව අරගලයක ආරම්භය සිදුවීමට නියමිතව ඇත. අරාජක කාලයේදී බොහොමයක් අශෝබන දෑ ගත හැකිය, යන ග්‍රාම්ස්චියානු න්‍යාය අර්ධද්වීපයේ ක්‍රමයෙන් මතුවෙමින් පවතින නව රැල්ල ලෙස හැඳින්වීමේ වරදක් නැත. ජනවාරී…

Colombo, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

විත්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව

විත්‍යා සිවලෝගනාදන් දැරිය පැහැරගෙනගොස්, වදහිංසා පමුණුවා, ලිංගික අතවරයට ලක් කොට, ගෙල සිරකොට මරා දමා දින කිහිපයක් ගත වී ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකය සම්බන්ධයෙන් වන විවාදය සහ කතාබහ රටේ සෑම කොනකම පැතිරෙමින් පවතින…

Colombo, Featured Articles, Politics and Governance

මංගල සමඟ ගමනක් – සුන්දර සිහිනයේ ඇති අවධානම

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා නව පක්ෂ කාර්යාලයක් විවෘත කරනු ලැබීය. ඒ පසුගිය 19 වැනිදාය. දකුණේ සිරිකොත බඳු වූ එම ස්ථානය නව දේශපාලන ගමනක ආරම්භයක් බව , අදාළ ස්ථානයේ වටපිටාව…

Colombo, Democracy, end of the War, End of war | 6 years on, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

යුද්ධයෙන් වසර හයකට පසු ශ්‍රී ලංකාව

Image Credit: www.channel4.com වසර හයක් ගත වී ඇත. ඒ, එල්. ටි. ටි. ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු ලංකාවය. එම ඓතිහාසික සිදුවීමෙන් පසු රටේ දේශපාලන පසුබිම වෙනස් වී ඇති ආකරය සහ එහි ඇති…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මෙත් වඩන මෛත්‍රී කැකිල්ලේ රජු හමුවීම

Image Credit: www.gossiplankanews.com අපේක්‍ෂා කළ පරිද්දෙන් එය සිදු වූයේය. මොවුහු ප්‍රසිද්ධ විවාද වලට වඩා හොර දේශපාලන ගනුදෙනු වලට ඇලුම් කමක් දක්වති. අදාළ කතාබහා සිදු වූ භූමිය තුළ වශී ගුරුකම් කිරීමට කාලයක් තිබුණේදැයි…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හැංගිමුත්තන් නොකොට මෛත්‍රී කළ යුත්තේ මහින්දට ප්‍රසිද්ධ විවාදයකට ආරාධනය කිරීමය

Image Credit:.24newslanka නීතිය ක්‍රියාත්මක කළ යුතු හරයාත්මක දෑ අමතකකොට දමා අනෙකාගේ සමච්චලයට සහ උපහාසයට ලක්වන දෑ පසුපස හඹා යමින්, තමාත් තම ජයග්‍රහණයට උරදුන් අයත්, මුළු රටත් විපාකයේ හෙළීම තරම් විලිලජ්ජා සහගත මෙන්ම…

Colombo, Featured Articles, Politics and Governance

නලින් ද සිල්වා මහින්දෝදයෙන් පමණක් සුරාන්තය ලබන්නේ ඇයි?

මේ වන විට රටේ උද්ගත වී ඇති දේශපාලන කලබගෑනිය සුළුකොට තැකිය නොහැකිය. යමක් අහිමි වීම නිසා ඇතිවන වේදනාවත්; යමක සම්ප්‍රදායික දූෂිත පැවැත්මට එරෙහිව දේශපාලන බලය දෝලනය වන විට අදාළ දූෂිත සම්ප්‍රදායට පක්ෂපාති…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද?

මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? – ටී. එස්. එලිඔට් (ජෙරෝන්සන්) අපි අවබෝධ කරගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ චීන පෙම්කෙළිය දොරේ ගලා යෑම

ඔහුට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා මත හිරේ නොදමා නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දුන්නොත්, ඔහු යළිත් නැගිටිනු ඇත. එපමණක් නොව ඔහු පෙරට වඩා ප්‍රබල අගමැතිවරයෙකුද වනු ඇත, මන්ද දුර්වල ජනාධිපතිවරයෙක්…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

සිරිසේන සොරිසේන වීමට පෙර

Image Credit: sindu.lk මහින්ද රාජපක්ෂ පරාජය කරනු ලැබුවේ මේ වන විට අගමැතිධූරයට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කොට, කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ ඉතාම විශ්වාසදායි පිරිස නොවේ. එම කණ්ඩායමේ සිටි මේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

යහපාලනය “යහපාලකයින්ගෙන්” බේරා ගැනීම

විශ්මයජනක අන්දකාරයක සේයාවන් මතුවෙමින් තිබේ. එය බොහෝ විට යහපත වෙනුවට අයහපත උදා කෙරෙනු ඇත. බලාපොරොත්තුව වෙනුවට බලාපොරොත්තු බිඳ වැටීම සනිටුහන් කරනු ඇත. විශ්වාසය වෙනුවට අවිශ්වාසය පැළපදියම් කරනු ඇත. පිළිගැනීම වෙනුවට ප්‍රතික්ෂේප කිරීම,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

අතීසාරයට අඹුඩ ගැසීම නොහොත් නුගේගොඩ රැළිය

මෙවැනි දෙඩවීම් මඟින් මහා ජනතාව ඇවිස්සිය හැකිය. නමුත් තත්කාලීන දේශපාලනයක් තැනිය නොහැකිය. අතීසාරයට අඹුඩ ගැසීමක් බඳු වූ මෙමඟින් තාවකාලික ප්‍රමෝදයක් ලබාගත හැකිය. නමුත් දීර්ඝ කාලීන යහපතක් වෙනුවට රටේ ජනතාව අතර පළල් බෙදීම්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

දේශපාලන මධුසමයේ අවසානයක ආරම්භය!

Image Credit: srilankaguardian ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ පාලන සමයේ විකාශය කෙරුණු තුලාව, ජනපති ජනහමුව වැනි වැඩසටහන් වලින් සන්නස්ගලගේ “මෛත්‍රී පිළිසඳර” වෙනස්වන්නේද?

එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව…