‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව’’ යනු, ජනාධිපතිවරයාට හිතුවක්කාරීව තේරීමක් කළ හැකි බව නොව, සරළ අංක ගණිතය අනුව කටයුතු කළ බවයි
2015 ජනප‍්‍රිය යහපාලන රැල්ල තුළින් බලයට පැමිණීම ජනාධිපතිවරයාත්, ඔක්තෝබර් 26 වැනි දා ඔහු විසින් බලයෙන් පහ කරන ලද ආණ්ඩුවත් බලයට පැමිණියේ 2015 යහපාලනික ජනප‍්‍රිය රැල්ල හරහා ය. එය එදා මුළු සමාජයම එක…