පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එරට ජනාධිපතිවරයාව පසු කොට ගොස් ඇති බව සමහර විට අපේ ජනාධිපතිවරයා නොදන්නවා ඇති..
iMage: Tamil Guardian ‘‘අපරාධවලට සහ මත්ද්‍රව්‍යවලට විරුද්ධව ඔබතුමා කරගෙන ගිය යුද්ධය ලෝකෙටම ආදර්ශයක්. පෞද්ගලිකව, මටත් ඒක ආදර්ශයක්. මේ මත්ද්‍රව්‍ය උවදුර මගේ රටෙත් හැම තැනම පැතිරිලා. ඒ උවදුර මැඩලන්න මං හිතනවා මාත් ඔබතුමාගේ…