වර්ධනයේ විකල්ප
ලංකාවේ ජනගහනයේ වියපත් භාවයත්, පහළ ආර්ථික වර්ධන වේගයත් නිසා, රටක් වශයෙන් ගත් විට මූල්‍යමය අර්ථයේ කාල බෝම්බයක් මත සිටගෙන සිටින තත්වයකට අප පත්ව සිටී. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවයට තව තවත් බඳවා…
ලංකාවේ ජනගහනයේ වියපත් භාවයත්, පහළ ආර්ථික වර්ධන වේගයත් නිසා, රටක් වශයෙන් ගත් විට මූල්‍යමය අර්ථයේ කාල බෝම්බයක් මත සිටගෙන සිටින තත්වයකට අප පත්ව සිටී. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවයට තව තවත් බඳවා…
කුඩා දඩ මුදල් ගෙවා ගැනීමට අසමත් වන සිරකරුවන් නිදහස් කිරීමට හෝ කොන්දේසි ප‍්‍රකාර ඇප මුදල් බැඳීමට හෝ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසා රක්ෂිත බන්ධනාගාරගත වන පුද්ගලයන් නිදහස් කිරීමට හෝ හැකි වන නීතිමය…
iMage: Daily Mirror වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ එකඟත්වයෙන් යුතුව ගත් එක ‘තීන්දුවක්’ පමණක් තිබේ. ඒ, සාම්පූර් බලාගාර යෝජනාව අවලංගු කිරීමට 2016 දී ගත් තීරණයයි. ඒ වනාහී, විදුලිබල අංශය ප්‍රවර්ධනය කිරීමට නොව,…
iMage: Mirror Citizen මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ශ‍්‍රී ලංකාවේ අපූරු ජාතික මැතිවරණයක් වීමට නියමිත ය. ඒ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වීමට ඇති හැකියාව නිසා…
iMAGE: Colombo Telegraph අලූත් ප‍්‍රවෘත්ති වාර්තාවලට අනුව, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ (රවුෆ් හකීම්), සමස්ත ලංකා මක්කල් කොන්ග‍්‍රසයේ (රිෂාද් බද්යුද්දීන්) සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ (මනෝ ගනේෂන්) නායකයන් පසුගිය දා ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන…
iMAGE: The Star ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය, විශේෂයෙන් සිංහල මාධ්‍ය මේ දිනවල ඉතා උනන්දුවෙන් සොයා බලන කාරණයක් තිබේ. එනම්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩනැගීමට යෝජිත සන්ධානයේ ඉදිරි වගතුග…
iMage: The Milwaukee Independent බැටළු රංචු සහ විශාල ගැමි භූමි දර්ශනයකට පරසිඳු නවසීලන්තය මාර්තු 16 වැනි දා ලෝකයාගේ අවධානයට ලක්විය. ඒ, මුස්ලිම් පල්ලි දෙකක යාච්ඤාවේ යෙදී සිටි බැතිමතුන් පිරිසක්, සුදු ජාතික ස්වෝත්තමවාදියෙකු…
ඇමරිකාවේ වඩාත් ලාභදායි අපනයනය වන්නේ තෙල් හෝ ඖෂධ හෝ හොලිවුඞ් චිත‍්‍රපට හෝ බෝයිං ගුවන් යානා හෝ නොවේ. හොඳම අපනයනය වන්නේ, කොළ පාට කුඩා කඩදාසි කෑල්ලකි. එහි ඉදිරිපස බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලින්ගේ ඡුායාරූපයක් මුද්‍රණය කොට…
iMAGE: Malaysia Sun 2008 දී පිරිමි ළමයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදි. නාවුක හමුදා නිලධාරීන් 14 දෙනෙකු ඊට සම්බන්ධ වී සිටි අතර ඉන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරියට පමුණුවා තිබේ….
iMAGE: The Standard 2019 අයවැය ඉදිරිපත් කිරීමට පෙරාතුව, එය මැතිවරණය එල්ල කර ගත් අයවැයක් වනු ඇතැයි බොහෝ දෙනා කීහ. මේ වසරේ අඩු වශයෙන් මැතිවරණ දෙකක් පැවැත්වීමට නියමිතව ඇති තත්වයක් තුළ, ‘ඛේමාගේ කොල්ලා’ නමින්…
iMage: VIKALPA යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහවර ද, නැත්නම් රටේ දේශපාලන දිසානතිය මෙහෙයවීම සඳහා එය තවමත් පාවිච්චියට ගත හැකි විකල්පයක් ද? එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා…
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ ඉතා වැදගත් කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය සිය විනිශ්චයට පැමිණියේ ඒ පසුබිම යටතේ ය. එම විනිශ්චයේ අන්තර්ගත කරුණු අතර පහත සඳහන් කරුණු වැදගත් ය: ෆෙඩරල්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම සහ බෙදුම්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම…
ඒකීය-ෆෙඩරල් සදොස් ප‍්‍රතිපක්ෂ යුග්මය ඒකීය සහ ෆෙඩරල් ක‍්‍රම අතරේ වැරදි ප‍්‍රතිපක්ෂ අරුතක් ගොඩනැගී තිබීම ගැන ‘වෙරිතේ රිසර්ච්’ කර ඇති නිරීක්ෂණය ඉතා අර්ථවත් ය. ව්‍යවස්ථා සම්පාදන කාර්යය කෙරෙහි නියුක්තව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ…
iMage by: VIKALPA ඒ, 1985 වර්ෂයයි. ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිව සිටියේ ජූනියස් රිචඞ් ජයවර්ධන ය. ඉන්දියාවේ අගමැතිව සිටියේ රජිව් ගාන්ධි ය. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නිල නියෝජිත පිරිසක් සහ ලංකාවේ දෙමළ ජනතාව නියෝජනය කරන…
iMage: Daily Mirror ‘‘… ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප‍්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි සැකයේ අවදිය, ඒ තමයි ආලෝක…
හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ‍්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නොවන විපක්ෂයත් ඒ ප‍්‍රහාරයට එක්ව සිටී. ඔවුන්ගේ ඉලක්කය වී…
දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත. රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන හදිසි අනතුරක් මවාපෑමට වාගාලංකාර පාවිච්චියට ගැනීමේ වැදගත් කම, හිට්ලර්ගේ නට්සිවාදී නීති න්‍යායාචාර්ය කාර්ල් ෂ්මිට් අවධාරණය කෙළේය. ඒ…