මැර ප්රහාරයට එරෙහිව අනුරාධපුරයේ උද්ඝෝෂණ
ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිස්ත්රික් සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතාගේ නිවසට එල්ල වූ මැර ප්රහාරයට හා මෙතෙක් එම මැරයන් අත්අඩංගුවට නොගැනීමට එරෙහි උද්ඝෝෂණයක් අද (05) අනුරාධපුරයේ උතුරු මැද මහ ඇමති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි….