අපේ උන් ….!
‛‛නේවාසික පහසුකම් ලබා දියව්’ ‛පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම නවතව්’ ‛මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරව් ’ ‛ප්‍රතිපාදන කප්පාදුව නවතව්’ ‛පන්ති තහනම ඉවත් කරව්’’ ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පුරා නිරන්තර ව ඇසෙන්නේ මේ සටන් පාඨයන් ය….
‛‛නේවාසික පහසුකම් ලබා දියව්’ ‛පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම නවතව්’ ‛මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරව් ’ ‛ප්‍රතිපාදන කප්පාදුව නවතව්’ ‛පන්ති තහනම ඉවත් කරව්’’ ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පුරා නිරන්තර ව ඇසෙන්නේ මේ සටන් පාඨයන් ය….
මමත්, මනීත්, ධාරණීත් වැඩ කරන්නේ එකම සංවිධානයකට අයිති කාර්යාලවල යි. වැදගත් තොරතුරු වගයක් දෙමළ භාෂාවෙන් හොයා ගන්න වුවමනා වෙලා පසුගිය සතියේ මනීත් ධාරණීත්, ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියා. ඇතුල්වෙන තැනම තියෙන ආරක්ෂක මැදිරියට හැඳුනුම්පත්…
ඔබට නො ඇසුනාට මලටද කටහඬක් ඇත සිඳ දමන විට නටුවෙන් නඟන කෙඳිරිය ඇසෙන්නේ ගසට විතරද ? මළවුන්ට පවා ජීවිතයක් ඇතැයි කියන විට අපි ඔබ කියන්නේ කඳුළ සතුටින් උපදින බවද? සිඳින්නට පෙර මල…
පොල් කඩන මිනිහෙක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සම්මානයක් හොරකම් කරයි. – පුවතක් – මල්ලේ පොල් ද, ගස් නඟින වලල්ලද, ගස් ගඳ ගහන අමුඩයද, පිහියක්ද, සමඟ මෙන්න සම්මානයක් …! පොල් කඩන මිනිහෙකුට…
ඊළාම් යුද්ධයේ හතරවන අදියර ආරම්භ වූයේ ද මෙයට පෙර අවස්ථාවන්හීදි මෙන්ම අළුත් උපාය මාර්ගයන් හා එය අවසන් කරන දින වකවානුද සමගිනි. අද වන විට යුද්ධය උපරීම අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එල්ටීටීය…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය විරුද්ධවාදීන්ගේ වචන නොව අප මතකයේ රැදෙනු ඇත්තේ මිතුරන්ගේ නිශ්ෂබ්දතාවයයි. – මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) පසුගිය 14දා මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂනික පා ගමන සහ සම්මන්ත්‍රණය…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය ඇමැතිවරයකු අතේ පත්තුවෙන බේගල් ඇද බාන විට ඇමැතිවරයා සිටින ආණ්ඩුව ද පත්වන්නේ පචයින්ගේ හවුලකට ය. තමා මංත්‍රී ධුරයෙන් සහ ඇමැතිකමින්ද ඉල්ලා අස්වන බවත් ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින්…
පසුගිය කාලය පුරාම කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී දෙමළ ජනයා අතුරුදහන් විම් සිදුන බවට බොහෝ ප්රවෘත්ති වාර්ථා පලවුවා. ඉන්පසුව මෙහි යම් අඩුවීමක් දක්නට ලැබුනු අතර පසුගිය සතියේ නැවත එහි වැඩිවීමක් දක්නට ලැබුනා. එසේම…
‛‛යුද්ධයට නොව සත්‍යයට ආදරය කරමු’’ මාධ්‍ය නිදහසට එරෙහිව දිගින් දිගටම සිදුවෙමින් පවතින තර්ජනයනුත්,මාධ්‍ය වේදීන්ට සිදුවෙන පහරදීම් හා බියවැද්දීම් නතර කරන ලෙසටත්,ප්රජාතන්ත්රවාදී සමාජයක පැවැත්මට අවශ්‍ය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කරන ලෙසටත්, යුද්ධයට…
ඇගේ දෙමාපියන් ඇයට තබපු නම මාරිමුත්තු කමලාන්පිහෙල්. එහෙත් කවුරුත් දැන් ඇයව හඳුනන්නෙ ලියනගේ වජිරා කියායි. වැන්දඹුවක් වු ලියනගේ වජිරා තරුණ දූවරු දෙදෙනෙකු සිටින තරුණ මවක්. ඇගේ ලොකු දුවගෙ වයස අවුරුදු 16 කි…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය “මේ ඝාතන ගැන වචනයක් නොකියන ජනමාධ්‍ය සංවිධාන පහේ එවුන් තවම මේ පොලවේ ජීවත්වන එකනේ පුදුමේ” යැයි ගුවන් විදුලි නාලිකාවක කීවේ පසුගිය සතියේ ය. එය අසා සිටි සගයකු…
பிரித்தானிய ஆட்சியில் இருந்து இலங்கை சுதந்திரம் பெற்று அறுபது வருடங்கள் நிறைவடைந்ததை மிகுந்த பாதுகாப்பு ஏற்பாடுகளுக்கு மத்தியில் பெப்ரவரி 4ம் திகதி காலிமுகத்திடலில் ஜனாதிபதி தலைமையில் அரசினால் கொண்டாடப்பட்டது. அதே தினம் தேசத்தின் மகுடம் (தாயட கிருல) எனும் கண்காட்சியும் ஆரப்பிக்கப்பட முடிவாகி இருந்தது….
60 වන නිදහස් සමරුවට රට සුදානම් වෙමින් සිටියදී රට පුරා සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර රැසක් එල්ල වුවා. මේ හේතුවෙන් සිවිල් වැසියන් සියයකට අධික පිරිසක් මියගිය අතර පාසැල් දරුවන් රැසක්ද ඒ අතර…
දෙල්කඳ පොලේ දෙනෝ දහසක් අතර මට ඔහු අහම්බෙන් හමුවිය.මෙහොතක් නැවතී මම ඔහු දෙස බලා සිටියේ කිසියම් මතකයක් මා තුළ අවදි වු බැවිනි. ඒස මගම සෙනග අතරින් ඔහු මා වෙත ඇදී ආවේය. ‛‛ගන්න…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය පසුගිය 29 දින මන්නාරමේ මඩු හිදී සිදුවූ ක්ලේමෝ ප්‍රහාරයේ වගකීම ගැනීමට කිසිවකු නැත. නමුත් සිංහල පුවත්පත් විසින් එම සිදුවීම වාර්ථා කළ අන්දම දෙස බලන විට පෙනෙන්නේ, එම…
ලංකාවට නිදහස ලැබී හැට වසරක් සපිරෙන මේ මොහොතේ මෙරට ජාතික ගැටළුව අරඹයා කලාවේ කාර්යභාරය මැයෙන් සංවාදයක් ඇරඹීමට විකල්ප අදහස්කළා. එහි ප්‍රථම සංවාදය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම විචාරකයෙකුද වන ධර්මසිරි බණ්ඩාරනායක…
දෙමළ දේශපාලන ව්‍යාපාරය තුළ ප්රභාකරන්ගේ භූමිකාව මැයෙන් විකල්ප පවත්වන සංවාද මාලාවේ තුන්වැන්නයි මේ. මෙවර අප හා සංවාදයට එක්වන්නේ ජේ්‍යෂඨ මාධවේදියෙකු, දේශපාලන විචාරකයෙකු, ගත් කතුවරයෙකු මෙන්ම මෙරට පළවන එකම විකල්ප පුවත්පත වන රාවය…