ගෝඨාභය උභතෝකෝටිකය
iMage by: Reuters රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති හොඳම තුරුම්පුව ගෝඨාභය රාජපක්ෂ ය. එමෙන්ම ජාතික සහ අන්තර් ජාතික වශයෙන් රාජපක්ෂවරුන්නට ඇති අවාසිදායක ම තුරුම්පුව ද ගෝඨාභයම ය. මේ වනාහී අරුමයක්…
iMage by: Reuters රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති හොඳම තුරුම්පුව ගෝඨාභය රාජපක්ෂ ය. එමෙන්ම ජාතික සහ අන්තර් ජාතික වශයෙන් රාජපක්ෂවරුන්නට ඇති අවාසිදායක ම තුරුම්පුව ද ගෝඨාභයම ය. මේ වනාහී අරුමයක්…
රට කරවන්නන්ට (තමන් වෙනුවෙන් නොව) රට වෙනුවෙන් දුර දැකීමේ නුවණක් තිබීමත්, සමාජ ප‍්‍රශ්න නිවැරදිව වටහා ගැනීමේ හැකියාවක් තිබීමත් අවශ්‍ය කෙරේ. එපමණක් නොව, තමන් නිවැරදි යැයි විශ්වාස කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාවේ යෙදැවීමට අවශ්‍ය දේශපාලනික…
දෙව්ලොව සහ නරකාදිය පිළිබඳ සංකල්පය වටහා ගැනීමට මට කිසි දවසක හැකි වී නැත. මගේ පැතුම් සපුරන සුරපුරක් වේ නම්, මගේ පැතුම්වලට ඉඳුරා පටහැනි ඉෂ්ටාර්ථ ඇති කෙනෙකු සඳහා වෙනම සුරපුරක් වේ ද? බොරු…
දුම්රිය රියැදුරන් සහ ඔවුන්ගේ සහායකයන් විසින් හිටිහැටියේ පටන් ගත් දුම්රිය වැඩ වර්ජනය ආණ්ඩුවේ නායකයන් මෙන්ම ජනතාවගෙන් බොහොමයක් දෙනා ද ‘වෘත්තීය සමිති ත‍්‍රස්තවාදයක්’ වශයෙන් හඳුන්වන අවස්ථාවක, ඊට වඩා වැදගත් සේවා ක්ෂේත‍්‍රයක් කෙරෙහි අවධානය…
වත්මන් රජය බලයට පත් වූ පසුව මෙරට ජනතාවගේ වත්මන් හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් ගන්නා ලද ඉතා ම වැදගත් තීරණයක් ලෙස ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්තිමය ප‍්‍රකාශයන්ට එකග ව කෘෂිකර්මාන්තයේ දී වල්නාශකයක්…
තමන් කරන අපරාධයකින් ඇති විය හැකි නියත ඵල විපාක ගැන කෙනෙකු අපරාධය කරන අවස්ථාවේ සිතන්නේ නම්, ඔහු සිතනු ඇත්තේ අවසානයේදී අත්විය හැකි ප‍්‍රතිවිපාකයක් (එල්ලූම් ගසක්) ගැන නොව, තමන් කරන අපරාධය නීතියට හසු…
iMage: Daily Mirror ලංකාවේ පාරක් තොටක් ගානේ පැතිරෙන වසංගතයක් තිබේ. ඒ වසංගතය තවම ඔබේ දොරකඩට පැමිණ නැතිවා විය හැකියි. එහෙත්, ඒ වෙනුවෙන් ඔබට වක‍්‍රාකාරයෙන් දැරීමට සිදුවන වියදමක් තිබේ. අපේ ජීවිතවල සාමාන්‍ය ස්වභාවය…
අටවක හඳ අසල තරුවක් දීප්තිමත්ව දිලිසුණි. සුදුපාට වලාකුළු, මඳ සුළගේ ඇදීගියේය. ඒ, 2018 ජුලි 17 වැනිදාය. මා, කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ, තණබිමේ, නදීකා සමඟ, වාඩි ගෙන සිටියෙමි. ෆ්ලෑෂ් ලයිට් එළියක් අප වෙතට…
iMage: Sunanda Deshapriya ”රට බෙදන්න හදනවා කියන්නේ ඉතා සුළු පිරිසක්. දෙමළ ජනතාවගෙන් අතිබහුතරයක් කියා සිටිනවා, ලංකාව නොබෙදුණු සහ බෙදිය නොහැකි රටක් වශයෙන් දිගටම පැවතිය යුතුයි කියලා. ‘දෙමළ ජාතික සන්ධානය’ ඉන්නෙත් ඒ ස්ථාවරයේ….
බස් රියකදී පික්පොකට් ගසා හසුවන හෝ සුළු සොරකමක් කොට හසුවන පුද්ගලයෙකුට පහර දෙන සැටි ඔබ දැක තිබේ ද? කෙනෙකු යට කරගෙන ගිය රථයක රියැදුරෙකු නොමරා මරන සැටි ඔබ දැක තිබේ ද? උතුරේ…
කළු ජූලිය සිදුවී දැන් පන්තිස් වසරකි. එනමුත් ඒ සා කුරිරු මිනිස් ඝාතන සමූදායකට වගකිය යුතු එකදු අපරාධකරුවකු හෝ දඬුවමක් ලබා නැත. දණ්ඩ මුක්තිය යනු ශ්‍රී ලාංකික මානව හිමිකම් සංස්කෘතිය වසා පැතිර ඇති…
iMage:President Maithripala Sirisena’s Speech-2018.07.23 2015 දී මහා පොරොන්දු කන්දක් දී බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මොරගහකන්ද, කළුගඟ රන්දියවර රැදවුම් මංගල්‍ය උත්සවයේ දී නැවතත් නැවතත් සිය මුඛය විවර කළේය. ඒ කළුගඟ රන්දියවර නිකුත්…
iMage: Vikalpa දෙමළ වාසභූමිය දෙමළ වාසභූමියක් පිළිබඳ ඉල්ලීම පසුපස ඇති යුක්ති සහගත බව නැවත වරක් මෙහිදී සනාථ කෙරුණි. ශී‍්‍ර ලංකාව එහි වෙසෙන සියලූ ජනතාවට අයත් වන බවටත්, යම් ජනවර්ගයකට එහි කිසියම් කොටසක…
iMage: lankanewsweb.info මදාවියන් සහ කුලී මැරයන් බොහෝ තැන්වල මේ මදාවියන් සහ කුලී මැරයන්ව ප‍්‍රවාහණය කෙරුණේ ලංගම බස්වලින් සහ අර්ධ-රාජ්‍ය ආයතනවලට අයත් වාහනවලිනි. මොවුන්ට බත් පැකට් සේම අරක්කු ද සපයන ලදි. විනීත කමක්…
iMage: NewsAsia ශ්රී ලංකාවේ වාර්ගික සම්බන්ධතා පැත්තෙන් සටහන් වූ අඳුරුතම පරිච්ෙඡ්දය වන්නේ, මීට අවුරුදු 35 කට කලින්, 1983 ජුලි මාසයේ හතරවැනි සතියේ රට පුරා ඇවිළුණු දෙමළ-විරෝධී ප‍්‍රචණ්ඩත්වයයි. ශ‍්‍රී ලංකාවේ දුක්බර පශ්චාත්-නිදහස් ඉතිහාසය…
iMage by:cnn.com හිට්ලර් කෙනෙකු දකුණෙන් ඉල්ලා සිටින විටත්, ප‍්‍රභාකරන් කෙනෙකු උතුරෙන් ඉල්ලා සිටින විට මෙන්ම එල්ලූම් ගස ක‍්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය කියන විටත් අවධාරණය කෙරෙන මුඛ්‍ය කාරණය වන්නේ,…
iMage: Vikalpa | 14 July 2018 | Jaffna OMP යන කෙටි නාමයෙන් හැඳින්වෙන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පසුගිය සති අන්තයෙහි යාපනයෙහි සහ කිලිනොච්චියෙහි මූලික අදහස් විමසීමේ සැසිවාර දෙකක් පැවැත්වීය. මෙම සැසිවාර දෙක ම…