සිංහල, Matale

දුෂ්කරත්වය තුළ ජීවිතය සොයායන දිරිය ගැහැණුන්

මොන එහෙකට ලග්ගල යනවද? ගිය කවුරුත් ඉක්මනට එහෙන් එන්න හදනව මිසක නවතින්නේ නෑ.ඒ තරම්ම දුෂ්කරයි.පුලුවන් ඉක්මනින් මාරුවක් ගන්න බලන්න..මා අලුත් රැකියාව සදහා ලග්ගල පල්ලෙගම යන බව කියුවිට හැම දෙනාම කියු අයුරු මගේ…