සල්ලි ගිලින මොරගහකන්ද ව්‍යාපාරය
මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන මොරගහකන්ද ව්‍යාපෘතියේ ආරම්භක උළෙල සඳහා රුපියල් තුන්කෝටි දශලක්ෂයක(31000000.00) මුදලක් වැය වී ඇතැයි වාර්තාවේ. මිලියන 3750ක මුදල් ඇස්තමේන්තුවකින් දියත්වන මොරගහකන්ද ජලාශයේ පළමු අදියරේ කටයුතු නිමවෙමින් පවතින අතර ලග්ගල…