අලුත් අවුරුද්ද
අද වැව් ඉස්මත්තේ අවුරුදු උත්සවේ උදේ ඉදන් ගමේ උදවිය කොට්ට පොර අල්ලනවා කනාමුට්ටි බිඳිනවා එක රොත්තට ගම හරහා දුවනවා දෙපිල බෙදිලා කඹ අදිනවා හවස් අතේ ඉතින් අපේ වාරේ නැන්දා ගියා තරඟෙට පොල්…
අද වැව් ඉස්මත්තේ අවුරුදු උත්සවේ උදේ ඉදන් ගමේ උදවිය කොට්ට පොර අල්ලනවා කනාමුට්ටි බිඳිනවා එක රොත්තට ගම හරහා දුවනවා දෙපිල බෙදිලා කඹ අදිනවා හවස් අතේ ඉතින් අපේ වාරේ නැන්දා ගියා තරඟෙට පොල්…
මෙම මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු පසුගිය 5වනදා මැදියම් රැයෙන් අවසන් විය. නමුත් අද(8) උදෑසන මෙම මැතිවරණයට මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟකරන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් තමන්ගේ මනාප අංකය වන…
මාතලේ දිස්ත්‍රික්කය තුළ මෙිවන විට උද්ගතවී ඇති තත්වය නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් පෙන්වා දෙයි. ඒ පිළිබදව ජනිධිපතිවරයාද දැනුවත් කර ඇතිබව පෙන්වා…
රත්තොට පොලිසියේ ස්ථානාධිපති නිහාල් ජයවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක රුස්වීම් කිහිපයක අමතා ඇතැයි වාර්තාවේ. ජනක බන්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායක යන සන්ධාන අපේකෂකයන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වනදා පැවති රුස්වීම්වලදී…
මාතලේ නගර මධ්‍යයේ පිහිටා ඇති පරණ ඔරලෝසුව ගලවා ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන් මීට මාස ගණනාවකට පෙර ඩිජිටල් වර්ගයේ ඔරලෝසුවක් සවි කෙරිණි. නමුත් සවිකරන ලද දිනයේ සිට මාස ගනනක් යනතුරු මෙය වැඩ කළේ නැත….
මාතලේ තේරු උත්සවය නිමිත්තෙන් පසුගිය 26, 27 සහ 28 දින තූල මාතලේ විජය විද්‍යාලීය ක්‍රිඩාංගණයේ, දිරිය ලංකා පදනම විසින් සංවිධානය කර තිබූ වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙලි භූමියේ වෙළද දැන්වීම් ප්‍රදර්ශණය කර තිබූ…
මාතලේ සමූපකාර තොගවෙළද සංස්ථාව හෙවත් ‛සතොස’ පසුගිය දා විකිණිමට තබා තිබූ ‛බාස්මතී’ නමින් හඳුන්වන සහල් වර්ගයක් පිසීමේදී කිරිබත් තත්වයට පත්වන බව බොහෝ පාරිභෝගිකයින් පවසයි. බාස්මති යන්වෙන් හඳුන්වමින් රුපියල් 70.00ක මිළකට මෙම සහල්…
ජනාධිපතිවරණය පිළිබද ‛ඡන්ද ඔට්ටුවක්’ ඊයේ(3) මාතලේ මහනගර සභාවේ පැවති මාසික සභා රැස්වීමේදී සම්මත කෙරුනු බව වාර්තාවේ. නගරාධිපති මොහොමඩ් හිල්මි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි බණ්ඩාරණායක මහතා කළ කතාවකට…
නමුත් යම් ප්‍රමාණයක් මේ කුණුවල තියන නිසා අලින්ට කැවෙනවා ඇති. අලින්ට කන්න නැති උනාම අලි කුඹුරු, වගාවන් විනාශ කරනවා. නමුත් දැන් අලින්ට කන්න උදේ 10.00 වෙනකොට මේවා ගෙනියන නිසා යම් ප්‍රමාණයකට මේ…
සටහන සහ ජායාරූප – සම්පත් සමරකෝන් එළවලු පැටවූ වාහනවලින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පිරි ගොස් තිබිණි. අසල ඒ 9 මාර්ගයේ කිලෝමීටර භාගයකට ආසන්න ප්‍රමාණයක් වාහන තදබදය නිසා ඇහිරී ගොස් ඇත. ‛‛මේකෙන් තමයි…
මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල්වල ගුරුවරුන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අක්‍රමිකතාවයන් සිදුවන බව පාසල් ආරංචිමාර්ග පවසයි. එහිදී ගුරුවරුන්ට ලබාදීමට නියමිත ප්ලාස්ටික් හැඳුනුම්පතක් සදහා රු. 350.00ක මුදලක් එක් ගුරුවරයෙකුගෙන් අයකිරිමට නියමිත බවත් එම හැදුනුම්පත් සකස්…
මාතලේ, ලග්ගල, ඇටන්වල කියන්නේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක්. මාතලේ ඉදලා කිලෝමීටර් 40ක් විතර දකුණට වෙන්න තමයි ඇටන්වල තියෙන්නේ. මහා වැස්සක් වැස්සොත් ඒ ගමට යන්න බැහැ. ඒ පාර වැටිලා තියෙන්නේ වැද්දා පැණි ඇල්ල නම්…
ලස්සන ඇතුලේ ඇති දුෂ්කරත්වය..
ලස්සන ඇතුලේ ඇති දුෂ්කරත්වය..
මාතලේ, ලග්ගල කියන්නේ ලංකාවේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක්. එයිනුත් පුවක්පිටිය වැනි ගම් වඩා දුෂ්කරයි. ළමුන්ට පාසල් යන්න බස් නෑ. ලෙඩක් උනාම රෝහලක් තියෙන්නේ කි.මී.8ක් විතර ඈතින්. විදුලිය අහලකවත් නෑ. ළමයෙක් ලැබෙන්න ගියාම එක්කෝ…
The Post man of very remote area in Matale district speaks with vikalpa his expirieance
අද ලෝක පරිසර දිනය යි. මේ රූප පෙළෙන් දැක්වෙන්නේ එකම රටේ දෙකොනක පරිසරයයි. එකක් මෙබිම පෝෂණය කරන සුන්දර නකල්ස් වනය. සීතල මීදුම, ඇස් පිනා යන සුන්දරත්වය, මෙහි එන සියල්ලක්ම වසඟයට ගනු ඇති….