දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය හා වෙන් වී යාමේ අයිතිය කියවන්නට අකැමැති දෙයක් – 02
පසුගිය කොලමේ මෙකී අදහස් පිළිබඳව මූලික සංකල්පය ලියන ලද්දේ වර්තමානයේ දී රටක් වශයෙන් මෙන්ම ප‍්‍රායෝගික දෙමළ දේශපාලනික සමාජයක් ලෙස ගත යුතු ස්ථාවරය පිළිබඳව ආභාෂයක් ලබා දීමටය. අප එහිදී විස්තර කරනු ලැබුයේ ස්වයං…