වහල් මනසක් සහිත ජඩ සමාජයක්
[වහල් මනසක්, ජඪ සමාජයක් –පශ්චාත් යුද අවධියේ විපරිවර්ථනීය ගමන් මඟ | ප්‍රවාද අංක 2] Photo by www.jdslanka.org “පැරණි ග්‍රීසියේ ඇති වූ මහා යුද්ධයෙන් වූ විනාශය අත්විඳින ලද සොක්‍රටීස් වැනි දාර්ශනිකයින් එය හොඳින්…
[වහල් මනසක්, ජඪ සමාජයක් –පශ්චාත් යුද අවධියේ විපරිවර්ථනීය ගමන් මඟ | ප්‍රවාද අංක 2] Photo by www.jdslanka.org “පැරණි ග්‍රීසියේ ඇති වූ මහා යුද්ධයෙන් වූ විනාශය අත්විඳින ලද සොක්‍රටීස් වැනි දාර්ශනිකයින් එය හොඳින්…
අවසාන යුද්ධය සිදු වූ මුල්ලිවෛකාල් ප්‍රදේශයේ ඉඩම් අක්කර 17.5ක ප්‍රදේශයක් තමන්ට නීත්‍යාණුකූලව පවරා දෙන ලෙස හමුදාව විසින් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව උදයන් වෙබ් අඩවිය වාර්තා කරයි. අවසාන යුද්ධය…
Christian Metz, Kuleshov වැනි සිනමා න්‍යායාචාර්‍යවරුන් (theorists) ඇරඹූ “සංඥාර්ථවේදය හා සිනමාව භාෂාවක් ලෙස…” (concept of semiotics and film as language) කතිකාවත තුළ ‛භාෂාව’ යන්න අර්ථ ගැන්වෙන්නේ අක්‍ෂරය හා වචනය මුල්කරගත් අරුතකින් නොවේ….
ආරක්ෂක අංශ විසින් යාපනයේ බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් 1033ක් සහ නිවාස රාශියක්, නීත්‍යාණුකූලව තමන්ගේ අයිතියට පවරා ගැනීමට උත්සාහ ගන්නා බව වාර්තාවේ. මෙයින් රජයට අයත් වන්නේ ඉඩම් 29ක් පමණි. ඉතිරිය පෞද්ගලික ඉඩම්ය. 1996…
වන්නි දිස්ත්‍රික්කවල දෙමළ ජනතාවගේ ඉඩම් අක්කර දහස් ගණනක් බලහත්කාරයෙන් අත්පත්කරගත් හමුදාව විසින් දැන් යාපනයේ දිස්ත්‍රික්කයේත් ඉඩම් අත්පත් කරගැනීමේ පළමු අදියර ලෙස අක්කර 61ක භූමියක් ගිලගන්නට තීරණය කර ඇත. මේ වන විටත් හමුදාව…
[2වන සංස්කරණය] ‛‛මම ගොඩාක් කාලෙකින් මේ ගමට ආවේ. ඒත් ගමට නෙම් මේ පල්ලියට.මගේ ගෙදරට මට යන්න දෙන්නේ නෑ. මම ආපු ගමන් මගේ ගෙදර හිටිය බල්ලා දුවගෙන ඇවිත් මගේ කකුළ ලෙව කෑවා..’’ මන්නාරම,…
2009 මැයි මාසයේ දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි විදිහට අවසාන කළාට පස්සෙ ශ්‍රී ලංකා රජය එක පැත්තකින් විසඳුමක් ලෙසත්, එහිදී සිදුවුණ කාරණා මොනවද කියලා සොයාබලන්නත් කියමින් විශේෂයෙන් එහි ප්‍රකාශිත අරමුණක් ලෙස, උගත්…
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත්කළේ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ දරුස්මාන් වාර්තාවට විකල්පයක් සඳහා තමයි මෙම කොමිසම පත්කළේ. අපිට විදේශීය නිර්දේශයන් අවශ්‍ය නැහැ කියලා ආණ්ඩුවෙ පාර්ශවයෙන් කිව්වා. දේශීය විසඳුමක්…
එල්.එල්.ආර්.සී නිර්දේශ වල කරුණු දෙකක් පිළිබඳ සඳහන් කරන්න ඕනෙ. එකක් තමයි යුද්ධ අපරාධ පිළිබඳව වගකියන්න ඕනෙ කියන කාරණාව. නමුත් නිර්දේශ වලින් යුධ අපරාධ සම්බන්ධයෙන් රජයට වගකීම නැහැ සඳහන් කරලා තියෙනවා. අපි ඒක…
ඔවුන්ගේ පර්යේෂණ චාරිකාව සඳහා මෙවර ඔවුන් තෝරා ගනු ලැබුවේ අනුරාධපුරය ආශ්‍රිත ප්‍රදේශයයි. විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව හදාරන ඔවුන්ට, භාෂාවේ ඉතිහාසය පිළිබඳව බොහෝ මූලාශ්‍රයන් අනුරාධපුරය ආශ්‍රිතව පැවතිණ. සිංහල භාෂාව පිළිබඳව වැඩි දුර හදාරන්නට…
[Photo by – Sampath Samarakoon] වෙලාව උදෑසන 10 පසු වී ඇත. ඒ (ඊයේ)මැයි මස 18 වනදා ය. උතුරේ අහස නිසොල්මන්ව කිසිදු වලාකුළකින් තොරව කියන්නට බොහෝ දෑ තිබියදී රහසේ හඬමින් සිටිනවා සේය. කිලිනොච්චි…
උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] වාර්තාව සහ විශේෂයෙන් එහි නිර්දේශයන් පිළිබද සමුලුවක් ඊයේ(16) ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවත්වීය. නිදහසේ වේදිකාව සංවිධානය කළ එම සමුලුවට ආරම්භ කිරීමට පෙර දෙමළ සහ සිංහල භාෂා දෙකෙන්ම ජාතික ගීය…
[This Picture by transcurrents.com] ”පීඩකයා සතුව තිබෙන ඉතාම බලගතු අවිය වනුයේ පීඩිතයාගේ මනසයි.” ස්ටීව් බිකෝ වධහිංසනය යනු මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන ඉතාම දරුණු අවස්ථාවලින් එකකි. සාමාන්‍යයෙන් වධහිංසනය යන්න හඳුන්වනු ලබනුයේ, පාපෝව්චාරණයක් ලබාගැනීම…
ශ්රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ ජනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි සාකච්ජා කෙරෙන ‘යුනිවර්සල් පීරිඔඩික් රිවිව්’ ( යූපීආර්) යන ඉංග‍්‍රිසි යෙදුමින් කියැවෙන ‘සමස්ත ආවර්ත විවරණ’ දෙවන වටයේ සැසිවාරය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් පළවැනිදාය. එනමුත් එම…
අඳුරට සාප කරනු වෙනුවට එක පහනක් දල්වමු…. උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ තරුණ තරුණියන්ගේ විරැකියාව පිළිබඳව සමාජ කථිකාවක් ආරම්භ කිරීම අද දවසේ අත්‍යවශ්‍ය වී තිබේ. මෙකී කරුණ අරබයා ශ්‍රී ලාංකික සිවිල් සමාජය තුළ…
පසුගිය දා වනාතමුල්ල ප්‍ර දේශයේදී පුද්ගලයින් 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ ය. පසුව එම අත්අඩංගුවට ගැනීම් නීතිවිරෝධී යැයි පවසා අත්අඩංගුවට පත් වූවන්ගේ සමීපතමයින් විසින් සිය විරෝධය ඉදිරිපත්කරමින් උද්ඝෝෂණය කළ අතර…
කුමාර් ගුණරත්නම් සහ දිමුතු අට්ටිගල්ල යන පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායකයන් පැහැර ගෙන ගොස් මුදා හැරීම පිළිබඳ මතභේදය උත්සන්න වෙමින් පවතී. Pic by – globaltamilnews.ne ගෝඨාභය රාජපක්ෂ සහ ආඥාපති කරුණා වැඩි අවධානය යොමු…