සන්නද්ධ ගැටුම අවසන් වී අදට(18)… “වසරයි” – දකුණේ දේශපාලනයට තමන්ගේ ‛‛සුජාතබාවය’’ පෙන්වීමට හොඳම අවස්තාවයි…
සාමිනාදන් විමල්, කථිකාචාර්ය, යාපනය විශ්වවිද්‍යාලය. දැන් පෙනෙන්ට තිබෙන කාරණය තමයි මේවන විට මහත් උත්සවශ්‍රියෙන් සමරන්නට සූදානම් වෙලා තිබෙන යුද්ධය ජයග්‍රහණය කිරීම කියන එක. නමුත් ඒක හඳුන්වන්න පුලුවන් වෙන්නේ යුද්ධය ජයග්‍රහණය කිරිම කියන…