Colombo, Featured Articles, Features

නි.වෙ.ක කම්කරුවන්ට පොලිසියෙන් වෙඩි තබයි

කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා බහුතරයක සේවක සේවිකාවන් විසින් ඊයේ දින එනම් 2011/05/30 දිනයේද දැවැන්ත උද්ඝෝෂනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණු අතර එය ආරම්භ කිරීමට පෙර සිටිම පොලිස් නිලධාරීන් විසින් එයට…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

කව්ද මේ දරුස්මාන් පිරිවර?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් “මේ දරුස්මාන් කියන අලුගෝසුවාගෙන් මම අහන්නේ අතින්ද ලිව්වේ නැත්නම් කකුලින්ද ලිව්වේ එල්ටීටීඊ බොහොම සම්මානනීය තත්ත්වයට පත් කළ දරුස්මාන් වාර්තාව. දරුස්මාන්, උඹ මේ ලෝකෙට බිහිවුණේ අනෙත් ළමයි බිහිවෙනවා වාගේ අම්ම…

Colombo, end of the War, Featured Articles, Features

තුවක්කුවෙන් විදින මල්වෙඩි

Photo by – leaderpost.com දිනක් වවුලෙක් කොළඹ අහසේ පියාසර කරමින් සිටියේ රාත්‍රියට නවතින්නේ කොහේදැයි කල්පනා කරමිනි. එක්වරම පැමිණි චීන මල්වෙඩිල්ලක් වවුලාව නූලෙන් බේරමින් පුපුරා ගියේ “ත්‍රස්තවාදයේ අවසානය” යනුවෙන් අහසේ ප්‍රදර්ශනය කරමිනි. වවුලාගේ…

Colombo, Featured Articles, Features

බින් ලාඩන් : මරණයේ පණිවිඩය

වේලාව, පසුගිය ඉරිදා(මැයි 01) රැයේ අලුයම 1.00 යි. අබෝදාබාද් නගරයේ ජීවත් වූ පරිගණක උපදේශකයකු වූ සෙයිඩ් අතාර් සිය ජංගම දුරකථනයෙන් ‛ට්විටර්’ අන්තර්ජාල පණිවිඩයක් ලියා යැවුයේය. ‛‛නගරය අහසේ හෙළිකොප්ටර් කැරකෙනවා. මට නිදා ගන්න…

Colombo, end of the War, Featured Articles, Features

”සිවරාම් මරාදැමීමෙන් දෙමළ සමාජයටත් පොදුවේ ශ්‍රී ලංකාවටත් විශිෂ්ඨ ඝනයේ මාධ්‍යවේදියෙක් අහිමි කළා”

ධර්මරත්නම් සිවරාම් (තරාකී) හා අයියාතුරෙයි නඩේසන් සමරු දේශණය පසුගිය මැයි 15 වනදා වැල්ලවත්ත දෙමළ සංගම් ශාලාවේ දී පැවැත් විණි. එම සැමරුමේදී සිවරාම් සහ නඩේසන් පිලිබඳව ධර්මසිරි ලංකාපේලි දැක්වූ අදහස් මෙසේ පළකර සිටිමු….

Districts, end of the War, Featured Articles, Features

සම්බුද්ධත්ව ජයන්තියට යුද ජයග්‍රහණයේ දෙවර්ෂපූර්ණය සම්මුඛවීම සහ තවත් කතා

අද්‍යතන ශ්‍රී ලාංකා රාජ්‍යයේ සිංහල බෞද්ධ අධිපතිවාදී මතවාදය තහවුරු කිරීම උදෙසා දැනුවත්ව තක්කඩි තර්ක සම්පාදනය කරන්නකුට හැර, සිහිනුවන ඇති වෙනත් කිසිවකුටත් බෞද්ධාගම හා යුද්ධය යන දෙක අතර සර්ව සම්පූර්ණ ප්‍රතිවිරෝධයක් මිස කිසිදු…

Colombo, Featured Articles, Features

උපාධිධරයිනී…. කඩේ නොයව්!

(රැකියා නොමැති උපාධිධාරීන් සංකේතවත් කරමින් ජවි‍පෙ මැයි රැලියේ අවස්ථාවක් 2011) – Photo by – Sampath Samarakoon ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය සභා මැතිවරණය යනාදී මැතිවරණ එක දිගට පවත්වා අවසන් කෙරුණි. මෙම සියලු…

Colombo, end of the War, Featured Articles, Features

මහ ඇමැතිනි ජයලලිතාට ජයවේවා..!

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මෙසේ කියන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය පීරිස් විසින් ඇය වෙත යවන ලද සුබ පැතුමකින් මහ ඇමැතිනී ජයලලිතා සමඟ එක්ව වැඩ කිරීමට ශ්‍රී ලංකාණ්ඩුව අපේක්ෂා…

Colombo, Featured Articles, Features

වෙසක් ‘කානිවල්’ වීම

Original Image – Sriyan Indika මේ සටහන ලියන මොහොත මධ්‍යම රාත්‍රිය පසුකර සිටියද තවමත් ඈත ලවුඩ් ස්පීකරයකින් පුන්සිරි සොයියාගේ සහ අජිත් මුතුකුමාරණ යටිගිරියෙන් බෙරිහන් දෙන රොමැන්තික සින්දුවක් ඇසේ. ඒ අස්සෙන්ම ඈතින් ඇසෙන…

Colombo, end of the War, Featured Articles, Features

සමාජයට සොල්දාදු උපදෙස් දීම

විශ්ව විද්‍යාලයට ඇතුළු වීමේදී සෑම ශිෂ්‍යයෙක්ටම හමුදා කඳවුරක නායක්තව පුහුණුවක් ලබා දීමේ උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ යෝජනාවට රාජ්‍ය අනුග්‍රහයද ලැබී ඇත. ඉතිහාසයේ සිදු වූවාක් මෙන්ම ආණ්ඩුවේ මේ වැඩසටහනට ද ලාංකීය සමාජයෙන් කිසිදු විරෝධතාවයක්…

Colombo, end of the War, Featured Articles, Features

”කිසිම ආගමකට ප්‍රමුඛස්ථානයක් කියලා විශේෂිත ස්ථානයක් ලබා දියු යුතු නැහැ.” – ගාමිණි වියන්ගොඩ

Photo by – mysrilanka.blogspot ආමිස පූජාව පිළිබඳ වැඩියෙන් සැලකිලිමත් වීම ලංකාවේ බුද්ධාගම තුළ පැහැදිලිවම පේන්න තියෙන තත්ත්වයක්. තොරණ් හදන එක, කූඩු හදන එක වගේ දේවල් ආමිස පූජා ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම…

Colombo, end of the War, Featured Articles, Features

සරසවියට පෙර යුද්ධ බැරුක්කයට- දරුවනේ ප්‍රවේසම් වෙයල්ලා

Photo by – srilankaguardian.org පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පාසැල් යෑමටත් ලබා උසස් පෙළ දක්වා ඉගෙනීමටත් වාසනාව ලබා ඒ අතරින් ඉහළම ලකුණු ලබා විශ්ව විද්‍යාල අධ්‍යපනයට වරම් ලබන අපේ දරුවන් දැන් පළමුවෙන් යා යුත්තේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

චැනල් ෆෝ වීඩියෝව[Channel 4] – සත්‍යය හා මිත්‍යාව

‛චැනල් 4 වීඩියෝව’ නමින් ප්‍රසිද්ධ, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ ප්‍රබල සාක්ෂියක් වශයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් ලබාගත් වීඩියෝ පටය පිළිබඳ මතකය අලුත් කරන සිදුවීමක් පසුගියදා සිදුවිය. වීඩියෝව පිළිබඳව තමන්ගේ විශේෂඥ අදහස් ඉදිරිපත්…

Colombo, end of the War, Featured Articles, Features

දුටුගැමුණුට එරෙහිව දරුස්මාන්

සුනාමි පැමිණියේය. සුනාමියට හසු වී ප්‍රභාකරන් මිය ගිය බවට මතයක් දකුණේ සමාජය තුළ වේගයෙන් පැතිරිණ. සතුටට කිරිබත් පිසීමට ඔන්න මෙන්න තිබිය දී ප්‍රභාකරන් මිය නොගිය බව ආරංචි විය. ඉතිහාසයේ දී දකුණේ සමාජය…

Batticaloa, end of the War, Featured Articles, Features

‛‛අපිට හිතෙන්නේ තාමත් අපි දෙ‍වෙනි පංතියේ කියලා’’ – මිනිසෙකුගේ වේදනාව සහ මඩකලපුව

‛‛අන්නන් ත්‍රීකෝනමලෛ ට්‍රේන් එන්ද ඉඩත්තක්කි වරුදු..’’ (අයියා ත්‍රිකුණාමලේ කෝච්චිය කොතෙන්නටද එන්නේ…?) පසුගියදා මඩකලපුවට යෑමට කොටුව දුම්රියපලට ගිය මට මා අසල සිටි වයස අවුරදු 17ක් පමණ යැයි සිතිය හැකි ගැහැනු දරුවෙකු මගෙන් ඇසුවේය….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

යුද්ධ අපරාධ වාර්තාව සහ ශ්‍රී ලාංකික දේශපාලනය

Original image from TNL පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය සතියේ මෙම සටහන අවසන් කළ ප්‍රශ්ණයෙන් මෙම සතියේ සටහන පටන් ගනිමි. එනම් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම සාකච්ජා මාර්ගික විසඳුමකින් අවසන් කිරිමට අවස්ථාවක් නොතිබුණේ ද…

Colombo, end of the War, Featured Articles, Features

‛‛අද මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ.’’ – ගාමිණි වියන්ගොඩ

පසුගිය මැයි 03වනදාට යෙදී තිබුනු ‛‛ජාත්‍යන්තර ජනමාධ්‍ය නිදහස උදෙසා වන දිනය’’ නිමිත්තෙන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කොළඹ, මහවැලි කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී ප්‍රවීන ලේඛක ගාමිණි වියන්ගොඩ විසින් පැවැත්වූ දේශණයකදී දැක්වූ අදහස්…