සිංහල, Kurunegala, Life quips

රත්තොට නගරයෙන් දුම්බර කදුු වැටියේ නකල්ස් හරහා මහියංගනයට යන්නේ හුග කාලෙකින්.

අපි ගමන් ගත් වෑන් රථය රත්තොට නගරයට එනකොට හවස 2කට විතර ඇති. රත්තොට නගරයෙන් දුම්බර කදුු වැටියේ නකල්ස් හරහා මහියංගනයට යන්නේ හුග කාලෙකින්. රත්තොට තරමක් ජනාකීර්ණ නගරයක් වුවත් එතිනින් එහාටනම් ඇත්තේ නිස්කලංක…

සිංහල, Democracy, Life quips, Peace and reconciliation

මගේ නම …….. ඔබට එය අවශ්‍යම නම් දැනට ”ජේ” කියා හිතන්න

මගේ නම …….. ඔබට එය අවශ්‍යම නම් දැනට ”ජේ” කියා හිතන්න. මීට අවුරුදු අටකට පමණ පෙර එක්තරා දවසක මම අම්පාරේ සිට කොළඹ බලා එමින් සිටියා. මා සම`ග අපේ වාහනයේ කොළඹ සුප‍්‍රකට මානව…

සිංහල, Colombo, Education, Human Rights, Media

පළමු ශ්‍රේනියට අගවිනිසුරු නිර්දේශ

සුනන්ද දේශප‍්‍රිය පළමු ශ්‍රේනියට ළමුන් ඇතුලත් කර ගැනීම අරභයා අගවිනිසුරුතුමා විසින් දෙන ලද නිර්දේශ නිසා මගේ ඇග හිරි වැටී ඇත. ඒ හිරි ඇර ගැනීමට හොදවායින් දෙකක් නොලියා බැරි ය. මා හිරි වැටී…

සිංහල, Colombo, Life quips

වික්ටර් ක්ලේමෝ

සුනන්ද දේශපි‍්‍රය හිනා යන පරණ කතාවක් කව්දෝ විද්්‍යුත් තැපෑලෙන් එවා තිබුණි. ඒ මෙසේ ය. අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි. වම්බොටු කොහොමද? රජතුමා ඇසීය. රජ කෑමක් රජතුමනි, යැයි අන්දරේ…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

දිග්ගැස්සෙන පැහැර ගැනීම් හා ඝාතන, මේවාට වගකිව යුත්තෝ කවරහු ද ?

පසුගිය සෙනසුරාදා හිමිදිරියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින්, යාපනය අර්ධද්වීපයේ මාධ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ ශිෂ්‍ය සගාදේවන් නිලක්ෂන් අනුකම්පා විරහිතව, කෲර ලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඔහු ගේ නිවස පිහිටා තිබෙන්නේ යාපනය නගරයට…

සිංහල

A Story from the marginalised…

பெரும்பான்மையினாpன் பிடிக்குள் சிக்கித் தவிக்கும் சிறுபான்மை கிராமம் மத்திய மாகாணத்தில் – கண்டி மாவட்டத்தில் – யட்டிநுவர தோ;தல் தொகுதியில் – அமைந்துள்ள பெரும்பான்மையினா; செறிந்து வாழும் கிராமம்தான் கிhpமெட்டிய தோட்டம். தற்போது அரச தரப்பு தமிழ் மக்களை எவ்வாறு இம்சைக்குட்படுத்தி வருகிறதோ அதேபோன்றே…

සිංහල

පිළිසරණක් ලබාගැනීම සදහා !

කැකිරාවෙ ඔඵකරෙද ඉන්නව අසරණ වුනු තරුණියක් ඇගේ නම ”ආර්.පී.සුරංගිකා” මීට අවුරුදු 10 කට විතර ඉස්සරදි ඇගේ පියා මියගියා. ඇගේ පවුලේ ඉන්නේ අම්මයි, අයියල දෙන්නයි නංගියි. ඔවුන් හුගක් දුප්පත්. මේ දවස් වල ඇයයි…

සිංහල, Colombo, Democracy

රනිල් මංගලගෙන් උගනී ද? මංගල රනිල්ගෙන් උගනී ද?

රනිල් මංගලගෙන් උගනී ද ? මංගල රනිල්ගෙන් උගනී ද ? නාමිකව ‍තවත් දේශපාලන සන්ධානයක් බිහිව ඇතග එය ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන ජාතික සභාව ලෙස හැඳින්වේග එසේ වුව ද මෙයල මීට මාස කිහිපයකට…

සිංහල, Matale

දුෂ්කරත්වය තුළ ජීවිතය සොයායන දිරිය ගැහැණුන්

මොන එහෙකට ලග්ගල යනවද? ගිය කවුරුත් ඉක්මනට එහෙන් එන්න හදනව මිසක නවතින්නේ නෑ.ඒ තරම්ම දුෂ්කරයි.පුලුවන් ඉක්මනින් මාරුවක් ගන්න බලන්න..මා අලුත් රැකියාව සදහා ලග්ගල පල්ලෙගම යන බව කියුවිට හැම දෙනාම කියු අයුරු මගේ…

සිංහල

බස් කතා

කණගාටුවෙන් වුවත් බස් කතාවක් යළි ලිවීමට සිදුව තිබේ. තවම කොළඹ ජනමාධ්‍යයේ බස් ගාස්තු වැඩි කළ යුතු ද යන සාකච්ඡාය. අපේ පාරවල් නම් වැඩි කර හමාරය. අප යනෙන දඹුලු පාරේ යකල්ලේ සිට කුරුණෑගලට…

Anuradhapura, සිංහල, Peace and reconciliation

අවිචාරවත් මැදවච්චිය මුරපොල

අවිචාරවත් මැදවච්චිය මුරපොල දිනය 2006 දෙසැම්බර් 08 වෙනිදා. වෙලාව හවස 3.30ට විතර ඇති. මැදවච්චිය මුරපොළේ වෙනදා මෙන් සෙනගක් අද දකින්නට නැත. මා ඉදිරිපසින් මිනිස්සු 10ක් 12ක් පමණ ඉදිරියට ඇදෙති.  ”අත්දෙක උස්සන්න….” එතැන…

සිංහල, Colombo, Peace and reconciliation

අපේ දෙමළ යාළුවෝ….

අපේ දෙමළ යාළුවෝ ආනන්දි මගේ පැරණි විශ්ව විද්‍යාල මිතුරියක්. ඇගේ උපන් ගම වවුනියාව. ඒත් දැනට අවුරුදු 5ක විතර ඉඳන් ඇගේ මුළු පවුලම ජීවත් වෙන්නෙ ගම්පහ. ආනන්දිට විශ්ව විද්‍යාලෙදි වැඩිපුර හිටියේ සිංහල යාළුවෝ….

Anuradhapura, සිංහල, Democracy

දඹුලු ගලත් දුටුවා

දඹුලු ගලත් දුටුවා  දිනය 2007 ජුලි 23 වැනිදාය. වේලාව පෙරවරු 10.00ට පමණය. අපි දඹුල්ල නගරයේ උතුරු දෙසට දිවෙන ප්‍රධාන මාවතේ ව‍ාහනයකින් ගමන් කරමින් සිටියෙමු. අප ගමන් කළ වාහනය ඉදිරියෙන් තවත් වෑන් රථයක්…