ප්‍රේමචන්ද්‍රන් : පා අටකින් නැගී සිටි මිනිසෙක්
මංජුල වෙඩිවර්ධන ‛‛දුවන්න විතරයි මට බැරි. උත්සාහ කළොත් ඒකත් බැරිකමක් නෑ. ඒත් ඉතින් දුවන්නෙ මොකටද?’’ වේගයෙන් පැද ආ පාපැදිය අප අසල නතර කරමින් වේලුමයිලුම් ප්‍රේචන්ද්‍රන් පවසයි. ඔහු සිටින්නේ සිනහ වී ගත් වන…
මංජුල වෙඩිවර්ධන ‛‛දුවන්න විතරයි මට බැරි. උත්සාහ කළොත් ඒකත් බැරිකමක් නෑ. ඒත් ඉතින් දුවන්නෙ මොකටද?’’ වේගයෙන් පැද ආ පාපැදිය අප අසල නතර කරමින් වේලුමයිලුම් ප්‍රේචන්ද්‍රන් පවසයි. ඔහු සිටින්නේ සිනහ වී ගත් වන…
මිකා 5 වසරේ ඉඳන් මාත් එක්ක එකට හිටපු මගේ යාළුවෙක්. අපි දෙන්නම 2007 දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිනවා. එයා දෙමළ මාධ්‍යයෙන්. මම සිංහල මාධ්‍යයෙන්. අපි දෙන්නම කතා බහ කර ගන්නේ ඉංග්‍රීසියෙන්….
ජනමාධ්‍ය ක්ලේමෝ – අයිඩියල් ලොජ් දිනය පසුගිය 14 බදාදා. පොලිස් බුද්ධි අංශය වැල්ලවත්තේ අයිඩියල් ලැගුම්හලෙහි හි තිබී ක්ලේ සහ තවත් පුපරණ ද්‍රව්‍ය සොයා ගත් බව සිංහල පුවත්පත් වාර්තා කළේ ය. ලැගුම්හලෙහි හි…
මංජුල වෙඩිවර්ධන උළුවස්ස හරස් කළ ලී වැටට උඩින් අඩ සඳක් පායා තිබේ. ඊට යටින් කුඩා තාරුකා සඟලක් නිවි නිවී දැල්වේ. අඩ සඳ, ලී වැටේ එල්ලී සිටින සිඟිත්තාගේ නළලත යි. තාරුකා නම් සැඟැවි,…
நீர்கொழும்பு நகரம் மீன்பிடித் தொழில்துறைக்கும். உல்லாசப் பயணத் தொழில்துறைக்கும் இலங்கையில் பெயர் பெற்ற நகரமாகும். வெளிநாட்டவர்களும் இந்நகரைப் பற்றி நன்கு அறிந்து வைத்திருக்கிறார்கள். நகரில் பெரும்பாலான மக்கள் இவ்விரு தொழில்துறைகளிலும் ஈடுபட்டிருக்கின்றமை குறிப்பிடத்தக்கதாகும். தற்போது இவ்விரு தொழில்துறையும் பெரும் சவாலை எதிர்நோக்கியுள்ளது. இதன் காரணமாக…
මෙි තොප්පිය වැටුණේ් විදුහල්පතිවරයකුට. දෙමළ විදුහලක විදුහල්පති වරයකුට. තොප්පිගල ජය සැමැරීමට සෑම පාසැලකම උත්සව සංවිධානය කළ යුතු බවට අධ්‍යපන අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර තිබුණා. එහි කියා තිබුණේ කැවුම් කිරිබත් සංග්‍රහයක් ද ඊට…
අධ්‍යාපන ක්ෂේත්‍රය මේ දිනවල නිතර කථාබහට ලක්වන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත.මෙයට මූලිකම හේතුව වන්නේ පළමු වසර සදහා සිසුන් ඇතුලත් කරගැනීම සම්බන්ධව පැන නැගි ඇති ගැටළු කිහිපයකි. මගේ අවධානයද අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත යොමු…
Copyright: The Economist ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධ්‍යාපනය සම්බන්ධව ලබා දුන් නඩු තීන්දුවක් කාටූන් ශිල්පියෙකු දුටු අයුරු- අපේ රටේ නම් එවැනි දෙයක් සිදුවූයේ නෑ ‛‛පාර්ලිමේන්තුවට යන්න අද බුද්ධිය අවශ්‍ය නෑ. ඒත් ළමයෙකුට අධ්‍යාපනය…
මේ පෞද්ගලික බස් රථ වල රියැදුරු කොන්දොස්තර උන්නැහේලගෙන් මඟීන්ට සිදු වන හිරිහැර කරදර ගැන මම කොච්චරවත් අහලා තිබුණා වුණාට මොකද මේවා හැබහින්ම අත් දකින්න හම්බවුණේ මම කුරුණෑගල නගරයේ පදිංචිය අත ඇරලා ටිකක්…
කොහෙන් එළියට බැස්සත්, කොහාට යන්න හැරුණත් පාර දෙපැත්තේ තාප්ප වලයි, ගස් ගල් වලයි අලවලා තියෙන අප්පිරියා හිතෙන දේශපාලන පෝස්ටර් ඇහැ ගැහෙනවා. රට පුරාම අඩියෙන් අඩියට එක එක සෙයියාවෙන් මිහිඳු වැඩ හිටලා ඉන්නවා….
මගේ භාර්යාවගේ ජාතික හැඳුනුම්පත නැතිවිය. ඒ හැඳුනුම්පත හමුවූ කෙනෙක් තැපැල් මගින් එවාවියි කියා අපි බලාපොරොත්තු වුණා. සුමාන ගණනක් බලා සිටි නමුත් එය ලැබුණේ නැහැ. දැන් ඉතිං කරන්නට ඇත්තේ අලුත් හැඳුනුම්පතකට අයදුම් කිරීම…
කලක පටන් ශ‍්‍රී ලංකා සමාජ, ආර්ථික, දේශපාලන තලයේ තීරණාත්මක සාධක රැුසක් නිර්මාණය කරනු ලැබූ ජූලි මාසය, 2007 වසරේ දී පෙර තරම් සුවිශේෂී සාධක සඳහා පාදක වූ බවක් නො හැ`ගුණ ද, අගෝස්තු මාසය…
මම 2007 ජූලි මාසයේ දිනෙක පිටිපන ජා ඇල මාර්ගයේ ගමන් කරන අංක 273 පෞද්ගලික බස්යක මීගමුව බලා එමින් සිටියෙමි. කොතලාවල පාලම පසු කරනවාත් සමගම බසයේ කොන්දොස්තර මහතා හිටිගමන් බසයෙන් එළියට පැන වේගයෙන්…
තොප්පිගල ජය සැමරුම තොප්පිගල ජයග්‍රහණය සැමරීම සදහා රජයේ පාසැල්වල උත්සව සංවිධානය කළ යුතුයැයි රජය අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබුණා. ඒ ඒ පාසැල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තම තමන්ට පුළු පුළුවන් විදියට උත්සව සංවිධානය…
සුනන්ද දේශප‍්‍රිය මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යල ආචාර්්‍යවරු (යාපනය* යන එකතුව එල්ටීටීඊ හිතවාදී සංවිධානයක් නොවේ. එහි නායිකාවක වූ වූ රාජිනී තිරාණාගම මරා දමන ලද්දේ එල්ටීටීඊ සංවිධානය විසිනි. එල්ටීටීඊයෙන් එල්ලවන මරණ තර්ජන නිසා එහි…
අද නං ෙසාරිම තමයි… අපි කට්ටියම නිදි අෙප් ෙසන්ටර් ඒෙක්. දැනට මාස ෙදකකට විතර ඉහතදි. ඒකපාරටම සද්දයක් අාවා. ඩුම්… මම බැලුවා ෙවලාව. රෑ 12ත් පහුෙවලා. අාෙයමත් අාවා අර සද්ෙද. ඩුම්…අපි දැම්ම ගුවන්…
යම් සමාජයක යහපත් බව තීරණය වන්නේ එම සමාජය ළමයින්ට සලකන ආකාරයෙන් යැයි බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කර වදාළ සේක. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ළමයින්ට තමා වෙත පැමිණීමට ඉඩ දෙන්නැයි ප‍්‍රකාශ කළහ. අතීතයේදීත්, වර්තමානයේදීත්,…