ඒ 9 නැති උතුරු වන්නියේ ජීවිතය
මෙත්සිරි වඩුගේ 2002 අප්‍රෙල්හි දී ඒ 9 පාර විවෘත කිරීම එක් පියවරකින් සාමය තැබුණු දිගම පියවර විය. වව්නියාවෙන් එහා ජීවත්වන වන්නි ජනයාගේ මෑත කාලීන පුද්ගලික සමාජ සහ දේශපාලන ජීවිතයන්හි පෙරළිකාරී වෙනසක් ඇති…
මෙත්සිරි වඩුගේ 2002 අප්‍රෙල්හි දී ඒ 9 පාර විවෘත කිරීම එක් පියවරකින් සාමය තැබුණු දිගම පියවර විය. වව්නියාවෙන් එහා ජීවත්වන වන්නි ජනයාගේ මෑත කාලීන පුද්ගලික සමාජ සහ දේශපාලන ජීවිතයන්හි පෙරළිකාරී වෙනසක් ඇති…
Our school is one of the popular mix schools in the major city in North Western province. We are sitting for the GCE (O/L) examination in three months time. In school days…
මිකා 5 වසරේ ඉඳන් මාත් එක්ක එකට හිටපු මගේ යාළුවෙක්. අපි දෙන්නම 2007 දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිනවා. එයා දෙමළ මාධ්‍යයෙන්. මම සිංහල මාධ්‍යයෙන්. අපි දෙන්නම කතා බහ කර ගන්නේ ඉංග්‍රීසියෙන්….
මෙි තොප්පිය වැටුණේ් විදුහල්පතිවරයකුට. දෙමළ විදුහලක විදුහල්පති වරයකුට. තොප්පිගල ජය සැමැරීමට සෑම පාසැලකම උත්සව සංවිධානය කළ යුතු බවට අධ්‍යපන අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර තිබුණා. එහි කියා තිබුණේ කැවුම් කිරිබත් සංග්‍රහයක් ද ඊට…
Copyright: The Economist ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධ්‍යාපනය සම්බන්ධව ලබා දුන් නඩු තීන්දුවක් කාටූන් ශිල්පියෙකු දුටු අයුරු- අපේ රටේ නම් එවැනි දෙයක් සිදුවූයේ නෑ ‛‛පාර්ලිමේන්තුවට යන්න අද බුද්ධිය අවශ්‍ය නෑ. ඒත් ළමයෙකුට අධ්‍යාපනය…
තොප්පිගල ජය සැමරුම තොප්පිගල ජයග්‍රහණය සැමරීම සදහා රජයේ පාසැල්වල උත්සව සංවිධානය කළ යුතුයැයි රජය අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබුණා. ඒ ඒ පාසැල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තම තමන්ට පුළු පුළුවන් විදියට උත්සව සංවිධානය…
සුනන්ද දේශප‍්‍රිය පළමු ශ්‍රේනියට ළමුන් ඇතුලත් කර ගැනීම අරභයා අගවිනිසුරුතුමා විසින් දෙන ලද නිර්දේශ නිසා මගේ ඇග හිරි වැටී ඇත. ඒ හිරි ඇර ගැනීමට හොදවායින් දෙකක් නොලියා බැරි ය. මා හිරි වැටී…