සිංහල, Features, Human Security, Life quips, Pollonnaruwa

ත්‍රීවිල් එකේ ලයිට් එළියට එකපාරටම මම දැක්කා ‛කලු ගුලියක්’

මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ අලි වැට ඉදි කිරීම නිසියාකාරව සිදු නොවු නිසා ඒ ආශ්‍රිත ජනතාව මහත් අපහසුතාවයට පත් ව සිටී. මෙම වනෝද්‍යානය තුළට ගෙනවිත් දමන දරුණු අලි නැවත ඒ ආශ්‍රිත ගම්මානවලට පිවිසීම…

සිංහල, Colombo, Democracy, IDPs and refugees, Peace and reconciliation

ජනාධිපතිවරණ අභියෝග (03) – දෙමළ ජන ඉල්ලීම්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන තම ගැටළුවක් වන දෙමළ අභියෝගයේ ද දෙපැත්තක් තිබේ. ප්‍රථමයෙන් දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ලබන ඉල්ලීම් මොනවා ද කෙසේද යනු ය. දෙවැන්න…

සිංහල, Corruption, Economic issues, Life quips, Pollonnaruwa

වෙළදපලේ හාල් හිඟයක් ඇතිවන ලකුණු

මේ වන විට විවෘත වෙළද පොළේ හාල් හිඟයක් ඇතිවෙමින් පවතින බව මැදිරිගිරිය ප්‍රදේශයේ වෙළද සල් හිමියන් පවසති. රජය විසින් රුපියල් 60 බැගින් නාඩු සහල් කිලෝවක් විකිණිය යුතු බවට නියෝග කර තිබුනද මේ…

සිංහල, Colombo, Corruption, Democracy

එස්.බී. පනී

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා මධ්‍යම පලාත් සභාවේ වපක්ෂ නායක එස්.බී. දිසානායක මහතා රජයට එක්වන බව අද ප්‍රකාශ කලේය. අද කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කලේ තමා එක්සත් ජාතික…

සිංහල, Democracy, Governance, Matale

ප්‍රථම ‘ජන්ද ඔට්ටුව’ මාතලෙන්…

ජනාධිපතිවරණය පිළිබද ‛ඡන්ද ඔට්ටුවක්’ ඊයේ(3) මාතලේ මහනගර සභාවේ පැවති මාසික සභා රැස්වීමේදී සම්මත කෙරුනු බව වාර්තාවේ. නගරාධිපති මොහොමඩ් හිල්මි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි බණ්ඩාරණායක මහතා කළ කතාවකට…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජනාධිපතිවරණ අභියෝග (2)- මාධ්‍ය නිදහස නැතිකිරීම සහ ඇති කිරීම

පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1992 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නගර ශාලා රැස්වීමට පැමිණි විපාක්ෂික දේශපාලන නායක නායිකාවන් දෑත් ඔසවා ජනමාධ්‍ය නිදහස ඇති කරන බවට ශපථ කළ දා පටන් මෙරට ජනමාධ්‍ය නිදහස ඇති කරන…

සිංහල, Colombo, Democracy, Governance

විධායකජනාධිපති ක්‍රමයෙන් මිඳීමට, දැනට ඇති ප්‍රයෝග මදි……..

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වය සහ ජෙනරල් සරත් ෆොන්සේකාගේ හමුදාමය නායකත්වය එකට මුසු වූ නිසා පැවති යුද්ධය දිනූ බව තතු දන්නෝ කියති. මේ වන විට එයද අභියෝගයට ලක්ව ඇත. දැනට ජයග්‍රහනයේ නයමුවා…

සිංහල, Colombo, Life quips, Media

බන්දුල ඇමතිතුමෝ ලූනු කෝ..?

‛මහත්තයෝ ඊයේ බන්දුල ඇමතිතුමා කිව්වා ලූණූ හෙට ඉදලා ඕනම සතොසකින් රුපියල් 70.00කට ගන්න පුලුවන් කියලා. බම්බුව තමයි. මම අද ලූණූ ගන්න කියලා කොළඹ කැම්පස් එක ළග තියන ලක් සතොසට ගියා. මොන, ඒකේ…

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

ද්වාරකා

(සහෝදරත්වයෙන්, අවිශිබම කැඳවුම්කරු උඳුල ප්‍රේමරත්න සහෝදරයා වෙත) උඳුල සඳ මඬළ සැතපුන හිරගෙදර කඳුළ සියුමැලි ද රිදුණි ද හද මඬළ පතල අරගලය වියැකුණ රෑ කලෙක දෙමළ සෝයුරිය ගැන ඇයි කලබලය සිහින පෙරමුණට හැබැහින්…

සිංහල, Colombo, Democracy, Governance

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජෙනරාල් සරත් ෆොන්සේකා

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද (29) උදෑසන කොළඹ ජායික් හිල්ටන් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා. ‛‛ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…

සිංහල, Colombo, Democracy, Governance

මහින්ද රාජපක්ෂට එරෙහිව සරත් පොන්සේකා

ජනාධිපතිවරණ අභියෝග (අංක 01) එල්ටීටීඊ විරෝධී යුද්ධයේ ප්‍රධානතම වීරයන් දෙදෙනා දැන් එකිනෙකාට එරෙහිව ජනාධිපතිවරණ දේශපාලන භූමියේ සටනට එළඹ සිටත්. යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. යුදමය නායත්වය දුන්නේ ජෙනරල් සරත්…

සිංහල, Democracy, Human Rights, Human Security, Jaffna, Media

යාපනයේ පුවත් පත් තුනකට යළිත් තර්ජන.

යාපනයේ පලවන උදයන්, වාලම්පුරි සහ තිනකුරල් පුවත් පත් කාර්යාලවලට ඊයේ(25) නාදුනන කණ්ඩායමක් විසින් ‛ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙස’ තර්ජනය කර ලිපියක් බෙදා ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ කළහොත්…

සිංහල, Colombo, Democracy, Media

රහස් පොලිසිය ප්‍රවෘත්ති මූලාශ්‍ර රැකගැනීමේ අයිතියට අභියෝග කරයි

නොවැම්බර් 6 වන දින ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි පළ කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘවරයාගෙන් කට උත්තරයක් ලබාගැනිමත්, ඒ අනුව ප්‍රවෘත්තියෙහි මූලාශ්‍රය විමසීම සඳහා…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Media

“මූලාශ්‍ර හෙළි කරන්නැයි” රහස් පොළීසිය ‛ලංකා ඊ නිව්ස්’ කර්තෘට එරෙහිව උසාවි යයි. අධිකරණය එය ප්‍රතික්ෂේප කරයි.

ලංකා ‛ඊ නිව්ස් ’ වේබ් අඩිවිය පළකළ පුවතක මූලාශ්‍ර හෙළි කර ගැනීම සඳහා රහස් පොළීසිය ඊයේ(24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. කුරුණෑගල, ගොකරුල්ල පොලීසියේ නිළධාරීන් පිරිසක් වහාම…

සිංහල, Colombo, Democracy, Governance, Media

තවත් යුද්ධයක් ඇරඹෙයි.

ශ්‍රී ලංකාවේ 6වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ජනාධිපතිවරණ යුද්ධය අද ආරම්භ වී තිබේ. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණය පිළිබද ප්‍රචාරක කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබේ. ‛රට…