Year: 2010
’චින්තනයේ’ යකඩ ඇණ
පසුගිය දවස්වල ලංකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක් ප්‍රවෘත්තියක් වූයේ අරාබිකරයේ ගෘහ සේවයට ගිය අසරණ කාන්තාවකගේ සිරුරට ඇණ ගැසීමේ ප්‍රවෘත්තිය යි. ඉහත පිංතූරයෙන් දැක්වෙන්නේ පසුගිය වසරේ ජූනි 1 දින ‛චින්තනයට’ අනුව…
පරාජිත ආවේශයේ කූඨ ප්‍රාප්තිය නොහොත් ව්‍යවස්ථා සංශෝධනය
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අවසානය පැමිණ තිබේ. ශ්‍රී ලංකාව බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් පැවැතීම දීර්ඝ කාලයකට අවසන් වන හෝරාව පැමිණ ඇත. ජනාධිපති රාජපක්ෂ තෙවැනි සහ හතරවැනි වතාවටත් ජනාධිපති බවට පත්…
මරන්න, අනින්න එන පිහියට හිනාවෙවී පපුව අල්ලන ශ්‍රී ලාංකික ජනතාව
නදී කම්මැල්ලවීර අපේ රටේ බොහෝ තීරණාත්මක දේ සිදුවන්නේ හොරෙන් හොරෙන්ය. හොරෙන් පන්නා ගත යුතු නිසාම හරිම වේගයෙන්ය. දැන් මේ ව්‍යවස්ථාවට කරන්නට යන වෙනස්කම් ගැන කවුරුත් දන්නේ නැත. දැනගන්නට හෝ අනිත් අයට දන්වන්නට…
‛‛ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන අනතුර අද මේ රටේ ජනතාවට පේන්නෙ නැහැ’’ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුලසිංහ
1978 ව්‍යවස්ථාව ආරම්භයේ ඉදලම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කන කොකා හඩපු ව්‍යවස්ථාවක්. ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන්න තමයි මේ ව්‍යවස්ථාව ගෙනාවෙ, මෙය අන්ත ප්‍රතිගාමී ව්‍යවස්ථාවක්. මේ 78 ව්‍යවස්ථාව එහි තිබිච්ච මූලික…
ගම, නගරය ආක්‍රමණය කිරීම නිසා හඳගමගෙන් පොළීසිය ප්‍රශ්ණ කරයි.
‛ගම නගරය ආක්‍රමණය කරයි’ යන තේමාව යටතේ අද(2) ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කර තිබූ සංවාදයක ප්‍රධාන කථීකයා වූ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මහතාගෙන් ඒ පිළිබදව පොළීසිය ප්‍රශ්ණ කර…
‛‛ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුවහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක්.’’ ජවිපෙ.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද(02) කොටුව දුම්රිය ස්ථානය අසලදී ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් පැවැත්වීය. එයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, කේ….
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක්
1978 ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙසින් වර්තමාන ආණ්ඩුව විසින් ගෙනෙන්නට යන 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 ව්‍යවස්ථාවේ බලයේ සිටින ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට මුහුණදීමට තිබූ සීමා මායිම් අහෝසි කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය නිර්දේශපාලනික කිරීම…
ශ්‍රී ලංකාව 66 වැනියා
ශ්‍රී ලංකාව 66 වැනියා – සුනන්ද දේශප්‍රිය අද ලෝකයේ ජීවත්වීමට යහපත්ම රට කුමක් ද? එය තීරණය වනු ඇත්තේ පුද්ගල කැමැත්ත සහ විවිධ සාධක අනුව ය. ඔබට එවැනි තීරණයත් ගැනීමට අවස්ථාවක් ලදොත් ඔබ…
‛‛18 වැනි සංශෝධනයේ අරමුණ තවත් බලය තහවරු කර ගැනීමයි’’ ආචාර්ය සරවනමුත්තු
අද ආණ්ඩුව ක්‍ෂේඨාධිකරණයට යවපු 18 වැනි සංශෝධනය, ඒකෙ අරමුණ තමයි ජනාධිපතිතුමාගේ බලය තවතවත් තහවරු කරගන්න, ඉංග්‍රීසියෙන් කියනවනම් ක්‍යැජනි ්බා ඊ්ක්බජැි අවශ්‍යයි. අද ලංකාව දිහා බලනකොට මොනවටද ප්‍රමුඛතාවය දෙන්න තියෙන්නෙ. යුද්ධයක් ඉවර කරා,…
2/3 නැවත කියවමු…
2වන සංස්කරණය 2/3 පසුගිය මහ මැතිවරණ කාලසමය හා ඉන් අනතුරුව ද බොහෝ කථාවට ලක්වූ මාතෘකාවක් විය. 2010 ජනවාරියේදී ජනපතිවරණ ජයග්‍රහණයත් සමඟ දැවැන්ත රාජ්‍ය බලයක් සහිතව මහමැතිවරණය තරඟ වැදි රාජපක්‍ෂ ආණ්ඩුව, එයින් පාර්ලිමෙන්තුවේ…
සංශෝධන ව්‍යවස්ථාවක්ද? ද නව ව්‍යවස්ථාවක්ද?
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඊයේ(30) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අගමැති දීමු ජයරත්න විසින් නව ව්‍යවස්ථා සංශෝධන යෝජනවාලිය ඉදිරිපත් කළේය. මේ එහි සිංහල…
‛යුද්ධය සහ සාමය’ චිත්‍ර ප්‍රදර්ශණයක් කොළඹ දී.
යුද්ධය සහ සාමය තේමාව යටතේ චිත්‍රකලා ප්‍රද්ර්ශනයක් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් සහ හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය සඳහා චිත්‍ර ශිල්පීන් රැසකගේ නිර්මාණ ඇතුළත්ය. චන්ද්‍රගුප්ත තේනුවර, ජගත් වීරසිංහ, කිංස්ලි ගුණතිලක, අනෝමා…
කේ.පී. වීරයා – අප කව්ද?
Photo by – dbsjeyaraj.com පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය මාධ්‍ය නිදහස ඇතුළු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා පසුගිය කාලය පුරා මෙරට සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව නගන ලද අවලාද කොතරම්…