Colombo, Featured Articles, Features

පක්ෂ නායකත්වය සහ ආධිපත්‍ය බලය

File photo වර්තමානයේ සෑම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන්ගෙන් නිතර ඇසෙන්නට දකින්නට ලැබෙන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ දේශපාලන පක්ෂ නායකත්වය සහ දේශපාලන පක්ෂ ආධිපත්‍ය බලය ව්‍යාප්තිය පිළිබඳවයි. විශේෂයෙන්ම පක්ෂ නායකත්වය විසින් පක්ෂය…

end of the War, Featured Articles, Features, Jaffna

බිම් ගෙයි සිර මැදිරි (බංකර) ද නිසොල්මන් ය: පශ්චාත් යුද ලංකාව තුළ තව මත් පවතින අවිනිශ්චිතතා

කුමාර් ඩේවිඩ් ලෝකය උමතු වෙමින් ද මේ පවතින්නේ? ස්පාඤ්ඤයේ දී ෆ්‍රුන්කෝගේ ෆැසිස්ට් පාලන තන්ත්‍රය කළ යුද අපරාධ සොයන්නට ගත් උත්සාහයන්ට සම්බන්ධ ප්‍රමාද දෝෂයක් නිසා නඩුකාරයෙක් නඩුවක පැටලී සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුවේ අඹ…

Colombo, Featured Articles, Features

මහාචාර්‍ය පීරිස්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සරත් ෆොන්සේකා තීන්දුව

පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පසුගිය සතියේ මා ලියූ සටහනෙහි සදහන් කළ පොලීසිකරණය වූ දේශපාලනඥයින්ගේ ළකුණු පුවරුවෙහි මේ අවස්ථාවේ ඉහළටම පැමිණීමට නීති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයාට හැකි වී තිබේ. ඒ හිටපු…

Featured Articles, Features, Hambantota

මිනිසුන් මහ මඟට ඇද දැමීමේ බලහත්කාර සංවර්ධනය.

වර්ථමාන කාල වකවානුව තුල ශ්‍රී ලංකාවේ නූතන රජය විසින් ආශ්චර්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරමින් සිටියි. මෙහි මූලික අදියර වශයෙන් රට තුල අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති බොහොමයක්…

සිංහල, Democracy, Economic issues, Life quips, Matale, Transport

ත්‍රීරෝද රථ සේවයට ‛ආචාරධර්ම’ පද්ධතියක්.

ශ්‍රි ලංකාවේ යහපත් ප්‍රවාහන සංස්කෘතියක් බිහිකිරීම සඳහා තම දායකත්වය සැපයිමේ අරමුණින් පන්නම්පිටිය ත්‍රිරෝද රථ සංගමය තම සාමාජිකයන් සඳහා අචාරධර්ම පද්ධතියක් කෙටුම්පත් කර ඇත. මාස 6කට ආසන්න කාලයක් තිස්සේ එම සංගමය, මෙයට මූලිකව…

Colombo, Featured Articles, Features

කැටපෝලය වෙනුවට කැමරාව – පලස්තීන ගැටවරයින්ගේ නව ආයුධය

කැටපෝලය වෙනුවට කැමරාව – පලස්තීන ගැටවරයින්ගේ නව ආයුධය – සුනන්ද දේශප්‍රිය ආක්‍රමනික ඊශ්‍රාලයේ යුද ටැංකිවලට කැටපෝලයෙන් ගල් විදින ඉන්ටිපෙඩා නම් පලස්තීන ගැටවරයින්ගේ නැගිටීම ඇති වූයේ 2000 වසරේ සැප්තැම්බරයේ දී ය. ඒ සාම…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Moneragala

ආදිවාසීන්ගේ සොහොන් බිමත් විකුණයි..

බිබිල, රතුගල ආදිවාසීන් පාරම්පාරිකව වසර අසූවකට(80)අධික කාලයක් භාවිතා කරන ලද පොදු සුසාන භූමිය කෝටිපති ව්‍යාපාරිකයෙකුට සින්නක්කර ඔප්පුවකින් පවරා දී තිබේ. මෙම සුසාන භූමිය අහිමිකිරීමට එරෙහිව ආදිවාසීන් ඊයේ(16) විරෝධතාවයක නිරත විය. රතුගල වැදි…

Colombo, Featured Articles, Features, Galle

තේ වගාවෙන් වනසන සිංහරාජ ලෝක උරුමය

Pic By – www.ufz.de/index.php?en=15991 යටත් විජිත යුගය තුළ ආර්ථික බෝග වශයෙන් කෝපි, තේ, රබර්, එනසාල් වැනි වාණිජ බෝග වගා කිරීම සඳහා තෙත් කලාපීය වනාන්තර අති බහුතරයක් එළි පෙහෙළි කර තිබේ. එහි ප්‍රතිඵලයක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security

‛‛පොලිස් මැර ප්‍රහාරය හෙලා දකිමු, අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරුන් නිදහස් කරනු’’ ජවිපෙ වීදි බසියි.

පසුගිය 12 වනදා ගාල්ල නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පැවත් වූ උද්ඝෝණයෙදී ෙපාලීසිය උද්ෙඝා්ෂකයින්ට පහරදීමත්, එහිදී පා.ම.විජිත හේරත් ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව අද[14] සවස කොළඹ, ෙකාටුව දුම්රියෙෙපාල අසලදී උද්ඝෝෂණයක් පැවැත් විය. විශාල…

Colombo, Featured Articles, Features

මාධ්‍ය මර්ධනයේ අපූරු තර්ක..!

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පැස්බරා සැඟවීම පිණිස වැල්ලේ දිව ගොස් සිය හිස පමණක් සඟවා ගන්නේ සිය පශ්චාත්බාගය සැමට පෙනෙන පරිදි එක එලියේ දමාගෙනය. දේශපාලනීයකරණය වූ ශ්‍රී ලංකාවේ පොලිස් ලොක්කන් සහ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

ගාල්ලේ උද්ඝෝෂණයට එල්ල කළ පොලිස් ප්‍රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමක්. – FMM

ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානයේ ගාල්ලේ පැවති උද්ඝෝෂණයට එල්ල කළ පොලීස් ප්‍රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීම් සහ විරෝධතා පැවැත්වීමේ නිදහස හා කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට…

end of the War, Featured Articles, Features, Jaffna

දෙමළ ප්‍රශ්නය සහ ධනවාදයේ ගෝලීය අර්බුදය

වෙන ම රාජ්‍යයකට සටන් වැදුණු දෙමළ කොටි හමුදා පරාජය කර ශ්‍රී ලංකාව මිලිටරි ජයග්‍රහණය ලද තැන් පටන් මුළු අවුරුද්දක් ම ගෙවී ඇත. විජිත සමයෙහි පටන් ම සිංහල බහුතර රාජ්‍යයට වද දුන් ජනවාර්ගික…

සිංහල, Democracy, Galle, Governance, Human Rights, Human Security, Media

විජිත හේරත් ඇතුලු පිරිස අත්අඩංගුවට – මාධ්‍යවේදීන් ද තුවාල ලබයි.

ඊයේ(12) ගාල්ලේ පැවති උද්ඝෝෂනයේදී අත්අඩංගුවට පත් ප්‍රජාතන්ත්‍රාදී ජාතික සංන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රී විජිත හේරත් ඇතුලු පිරිස ලබන 16වනදා දක්වා බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවට වාර්තාවේ. ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත්,…

end of the War, Featured Articles, Features, Jaffna

ප්‍රීති උත්සව කුමක් සමරන්න ද? යාපනය දෙමළ වැසියෙක්

යාපනෙය් තිලීපන් ස්මාරකය උදුරා දමා අැති අයුරැ ආචාර්ය විසිනි යාපනයෙන් පිටත සිටින ජනයා යළි යළිත් මගෙන් අසා ඇති ප්‍රශ්නය නම් යුද්ධය අවසන් වීම ගැන දෙමළ ජනයා වන අප සතුටට පත් වන්නේ නැද්ද…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Poems

‛‛මගේ සිහිනෙට වෙඩි තියන්නට කාටවත් නම් නොහැකී..’’

මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැළිගොඩ මහතා අතුරුදහන් කර දින 200ක් පිරෙන මොහොතේ ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් එපිට ජිවත්වන මංජුල වෙඩිවර්ධන නම් කවියා, ප්‍රගීත් ගැන කවි පෙළක් ලියා ඒව්වේය. එම කවි පෙල ඊයේ(10) පැවති ‛ප්‍රගීත් සොයන්න…