සිංහල, Colombo, Democracy, Galle, Human Rights, Human Security, Life quips, Media

ගාලු සාහිත්‍ය පාරාදීසයට ගල්ගැසීම

පිටරටින් පැමිණෙන ජගත් කීර්තිධර ලේඛක බුද්ධිමතුන් හා ශ්‍රී ලාංකේය ඉහළ පාන්තික ප්‍රභූ ජනයා එකට වාඩිගෙන සාහිත්‍ය කලාදී විෂයයන් සේම මානව හිමිකම්, භාෂණයේ නිදහස වැනි බොහෝ දෑ පිළිබඳ හරබර සංවාදයක යෙදී, ඒ සාහිත්‍ය…

Colombo, Featured Articles, Features

‛සෝමාවතී’ නඩු වාර 68 කට පසු.

සෝමාවතී අවුරුදු 45ක තිදරු මවකි. දරුවන්ගේ බර ඇය මත තබා ඇයගේ සැමියා වෙනත් ස්ත්‍රියක් සමඟ විවාහ විය. සැමියාගේ රක්ෂාව වූයේ කුඩු වෙළඳාමයි. සැමියා හැර ගිය පසු ඇගේ ආදායම වූයේ අරක්කු වෙළඳාමයි. දිනක්…

Batticaloa, Colombo, Featured Articles, Features, Jaffna

වන්දිභට්ටයා ඔත්තුකාරයෙක් වෙයි

“සිරියහන් ගබඩාව (යහනේ යසලාලක තිස්ස රජු සහ බිසව සැතපෙති – පසුපසින් ප්‍රශස්තියක් ඇසේ – ප්‍රශස්තිය රජුට හිරිහැරයකි – ක්‍රමයෙන් ගායනය ලංව ඇසේ. – රජු කතා කරන අතර ගායනය හෙමින් ඇසේ.) ප්‍රශස්තිය –…

Colombo, Featured Articles, Features

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායකගේ දියණියගේ කතාව.

Pic by – Sampath Samarakoon ‛‛දීප්තිමත් දේශපාලන පණිවුඩයක් ගෙනා මහින්ද ජනපති’’ යන මැයෙන් ධම්ම දිසානායක මහතා 2011 ජනවාරී 26 වැනි දින ‛‛දිනමිණ’’ පුවත්පතට විශේෂාංග ලිපියක් සම්පාදනය කර ඇත. එම ලිපිය දිනමිණ පුවත්පතේ…

Colombo, Featured Articles, Features

නඩුව දිනුවට ඇත්තමට තමන් පරාදයි.

Pic by – lankaposter.com චාමර පෝසටර් දාහක් අච්චු ගැහුවෙ අක්කගෙ මාලෙ උකස් තියලා. ”උසස් පෙළ දේශපාලන විද්‍යාව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නිවසට පැමිණ මෙහෙයවයි.” කියලා පෝස්ටර්වල ලියලා තිබුණා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියලා පෝස්ටරේ…

Batticaloa, end of the War, Featured Articles, Features

සෙල්ලපිල්ලෙයායි මහේන්ද්‍රන් වෙත ලියමි

Photo credit: southasiaspeak සෙල්ලපිල්ලෙයායි මහේන්ද්‍රන් වෙත ලියමි – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ප්‍රිය මහේන්ද්‍රන්, මේ ලිපිය ඔබ අතට හමුවීමටත් නොවීමටත් ඉඩ තිබේ. ලැබුණත් ඔබ සිංහලෙන් ලියන ලිපියක් කියවන්නේ කොහොම ද?…

Colombo, Featured Articles, Features

රටේ අරාජිකත්වයේ කැඩපතක් වූ ප්‍රගීත් පිළිබඳ වසරක කතිකාව

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වී වසරක් පිරීමට ඇත්තේ දින කිහිපයකි. වසරක කාලය පුරා ඒ අරබයා ඇතිවූ කතාබහ වූකලී, ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ රජකරන්නා වූ භයංකර අරාජිකත්වය අප හමුවේ මොනවට විදහා පාන කැඩපතකි. මේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

ජනාධිපතිවරයාට එරෙහිව යුද අපරාධ විමර්ෂණයක් අරඹන්න – අැම්නෙස්ටි ඉන්ටර්නැෂල්

පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලාගොස් සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව යුද අපරාධ විමර්ෂණයක් අරඹන ලෙස ජත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් අැම්නෙස්ටි ඉන්ටර්නැෂල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටියි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ…

Colombo, Featured Articles, Features

‛‛ මට පිළිතුරක් මේ ආණ්ඩුවෙන් ලැබෙනකන්. මම ආණ්ඩුවට දිගු කළ ඇඟිල්ල ආපස්සට හරවන්නේ නෑ..’’ – මාධ්‍යවේදී ප්‍රගීත් ගේ බිරිඳ

Pic by – Sampath Samarakoon මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර එළබෙන ජනවාරි 24දාට වසරයි. “ආණ්ඩු පාර්ශවයෙන් හෝ පොලීසියෙන් කිසිම තොරතුරක් දීලා නැහැ. මම ගිය මාසෙ 17 වෙනිදා හිටපු ජනමාධ්‍ය ඇමතිතුමා ලක්ෂ්මන් යාපා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

‛‛ආණ්ඩුවත් රකියි – මරුවො, නීතියෙනුත් රැකෙයි – මරුවො’’ මාධ්‍යවේදින් ඝාතනයට, අතුරුදහන් කිරීම්වලට විරුද්ධව කොළඹදී උද්ඝෝෂණයක්

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර පසුගිය ජනවාරි 8 වනදාට වසර දෙකක් ගත වීමත්, සිරස මැදිරි සංකීර්ණය විනාශ කර ජනවාරි 6වනදාට වසර දෙකක් ගතවීමත් සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන්…

Ampara, Anuradhapura, සිංහල, Batticaloa, Kandy, Matale, Pollonnaruwa, Trincomalee

ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට

පසුගි දින කිහිපයේ ඇද හැලුනු ගංවතුර හේතුවෙන් මේ වන විට 39 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙහි පුද්ගල මරණ 18 ක්‌ ද අම්පාර දිස්‌ත්‍රික්‌කයෙහි හා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගල මරණ පිළිවෙළින්…

Ampara, Anuradhapura, සිංහල, Batticaloa, Life quips, Media, Pollonnaruwa, Trincomalee

ගං වතුරෙන් අලි මරණ 50ක්.

පසුගිය දිනවල ඇදහැලුනු ගංවතුර හේතුවෙන් අලින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි වන ජීවි ආරංචි මාර්ග පවසයි. ලාහුගල, සෝමාවතී, මාදුරු ඔය, කුමණ සහ කවුඩුල්ල යන ජාතික වනෝද්‍යානයන්ට ගංවතුරෙන් වැඩි බලපෑමක් සිදුවීම නිසා…

Colombo, Featured Articles, Features, Jaffna

දෙමළ හඬට සවන් දෙමු..!

දෙමළ හඬට සවන් දෙමු – පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය යුද්ධයට කීවේ මානුෂීය මෙහෙයුම කියා ය. යුද්ධ ජයග්‍රහණයට කීවේ දෙමළ ජනයාට විමුක්තිය උදා කරලීම කියා ය. යුද ජයග්‍රහණය ප්‍රකාශ කොට අදට…

Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Health, Human Security, Kandy, Kegalle, Life quips, Matale, Pollonnaruwa, Trincomalee

[Update 17 Jan]ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට..

[Update 17 Jan]ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට පසුගි දින කිහිපයේ ඇද හැලුනු ගංවතුර හේතුවෙන් මේ වන විට 39 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙහි පුද්ගල මරණ 18…

Colombo, Featured Articles, Features

පොලිස් වධහිංසා අවම කළ නොහැක්කේ ඇයි?

Photo credit – Sri Lanka police attacks පොලිසියට පහසුකම් අඩුයි. වැඩ අධිකයි. නිළධාරින් හිඟයි. සේවා තත්වයන් අසහනකාරියි. පහළ නිළධාරින් නිරතුරුව ඉහළ නිළධාරින් අතින් පිඩාවට පත්වෙති. බලන්න මෙම වීඩියෝව Police Criminals are at…