ශ‍්‍රී ලංකාව: විශ්වාස භංගයෙන් පසු සිහිබුද්ධියට ඉඩක් තිබේ ද?
iMage by: Counterpoint.lk ‘‘සද්ධා තරණි ඕගන්- අප්පමාදේන අන්නවා’’- ආලවක සූත‍්‍රය, සංයුත්ත නිකාය, සූත‍්‍ර පිටකය (තාර්කික විශ්වාසයෙන් යුතුව කෙනෙකු සැඩ පහර තරණය කරයි- සිහිවිපරමින් යුතුව සාගරය තරණය කරයි) ‘රේස්(ඞ්) ෆ්‍රොම් ද ග‍්‍රව්න්ඞ්’ නැමැති…