ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය: අරමුණ මාධ්‍ය නිදහස ද? [නව පනත් කෙටුම්පත පිළිබඳ විග්‍රහයක්]
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය, අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වාධීන ආයතනික ව්‍යුහයක් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපත් ප්‍රවණතාවකි. කෙසේ වෙතත්, 2026 ජූනි මස 05 වන දින(Gazette) රජය විසින් ඉදිරිපත් කළ ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’…