Colombo, Featured Articles, Features

‘‘දිවි නැගුම’’ කා සඳහා ද?

මේ පැනයට ආණ්ඩුව දෙන පිළිතුර වන්නේ, ‘‘අඩු ආදායම්ලාභී පවුල් පහළොස් ලක්ෂයක ජීවිත ගොඩනැගීම සඳහා’’ වන බව යි. ඒ බව, පසු ගිය දා කොළඹ සහ ඒ අවට පෙදෙස්වල තාප්ප පුරා අලවා ඇති පෝස්ටරයකින්…

සිංහල, Colombo, Democracy, Education, Governance, Media

මාධ්‍යයෙන් වදන තරුව, පාලකයා දරු කමට ගැනීම

ජනතාව විසින් නායකයන් බිහි කළ කාලය, අවසන් වෙමින් නොවේ නම් පරළ වෙමින්, තිබේ. අපට කම්කරු නායකයන්, ගොවි නායකයන් සහ ධනපති නායකයන් සිටි කාලයක් තිබුණි. මේ නායකයන් බිහි කෙළේ ඒ ඒ සමාජ පංතීන්…

Colombo, Featured Articles, Features

”මේ සිංහල අපගේ රටයි, අප ඉපදෙන මැරෙන රටයි” දඹුල්ලෙන් ඇසෙන ජාතික උදානය

පසු ගිය දා දඹුල්ලේ පිහිටි මුස්ලිම් පල්ලියක් කඩා විනාශ කෙරුණි. තවත් හින්දු කෝවිලක් බලහත්කාරයෙන් ඉවත් කරන බවට තර්ජනය කොට තිබේ. මේ මැර ප්‍රහාරය සහ තර්ජනය පෙරමුණේ සිටියේ, ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන්…

Colombo, Featured Articles, Features

වික්ටර් අයිවන්ට (නැවත) ප්‍රකෘති සිහිය එන්නේ කවදා ද?

[Photo by www.colombopage.com] රාවයේ 25 වැනි සංවත්සරය තුළින් වික්ටර් අයිවන් අපේක්ෂා කළ පරමාර්ථය නිරර්ථක එකක් බවත්, එවැනි පරමාර්ථයක ඔහු එල්බ සිටින්නේ මීට පෙර රාජ්‍ය පාලකයන් කෙරෙහි ඔහු තුළ නොතිබූ ප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ…

Audio, Colombo, Featured Audio

‘අබාලාගේ සිට පබාලා දක්වා‘ – ගාමිණි වියන්ගොඩ

Gamini Viyangoda_ 2012 March 20 ‘යුද වින්දන සිනමාව‘ පිළිබදව සම්මන්ත්‍රණයක් ඊයේ(20) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විය. එහිදී විශේෂයෙන් පශ්චාත් යුද සමයේ දී නිශ්පාදනය වන ඇතැම් සිනමා පට පිළිබදව දැඩි විවේචනයන් ඉදිරිපත් වූ අතර…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

කියන තරමට සිල් රෙද්ද සුදු නැත

රාවයේ 25 වැනි සංවත්සරය කෙරුණු ආකාරය පිළිබඳ මත විචාරණයක් කිසිවෙකු පවත්වා නැත. ඒ නිසා, එහි සාර්ථක අසාර්ථක භාවය ගැන විද්‍යාත්මක නිගමනයකට ඒම අසීරුය. අනිත් අතට, එම උත්සවයට සහභාගී වූ පිරිස නන්වැදෑරුම් සමාජ…

සිංහල, Colombo, Democracy, Media

පටිසෝතගාමී චාරිකාවක් අනුසෝතගාමීව සැමරීම

පටිසෝතගාමී යන්නෙහි සරළ අදහස උඩුගං බලා පිහිනීම යන්නයි. අනුසෝතගාමී යනු, රැල්ලට පිහිනීමයි. රාවයේ විසිපස් වසක මෙහෙවර හඳුන්වා තිබුණේ පටිසෝතගාමී චාරිකාවක් වශයෙනි. ආපසු හැරී බලන විට එය සැබෑවකි. ලංකාවේ නිදහසෙන් පසු ඉතිහාසයේ අප…

end of the War, Featured Articles, Features

‘යුද්ධ ශිල්පයම’ ජනතා පාලනයට

[ඡායාරෑපයේ බිහිසුනු බව නිසා එය සංස්කරනය කර ඇත] යුද්ධය ජය ගැනීම සඳහා අනුගමනය කළ පිළිවෙත පිළිබඳව ලංකා ආණ්ඩුව දැන් කාලයක සිට දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබේ. ක‍්‍රීඩාවක දී සෑම ක‍්‍රීඩකයෙකුම අදාළ නියමයන්ට අනුගත…

සිංහල, Colombo, Democracy, Gender, Health, Human Rights, Human Security, Life quips

ගබ්සාව නීතිගත කළ යුත්තේ ඇයි? (2)

මිනිස් ප්‍රජනන ක්‍රියාවලිය සඳහා උපයුක්ත වන ගැහැනු සිරුරේ හිමිකාරිය ගැහැනිය යි. ඒ නිසා, තමාගේ සිරුර ඒ සඳහා පාවිච්චි කරන්නේ ද නැද්ද යන්නත්, පාවිච්චි කරන්නේ නම් එය මොන තරම් දුරට ද යන්නත් අවසාන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Peace and reconciliation

ජාතික සංහිඳියාව දැන් ශෘංගාරයෙන්

– Photo courtesy : sundaytimes.lk විචිත්‍ර ප්‍රේමයක් පිළිබඳ සුන්දර පුවතක් ගිය සතියේ වාර්තා විය. ඊ.එම්.ඩී. සඳරුවන්, කොටි සංවිධානයට එරෙහිව උතුරේ සටන් කළ, ගජබා රෙජිමේන්තුවේ සිංහල සෙබළෙකි. චන්ද්‍රසේකරන් ෂර්මිලා, පුනරුත්තාපනයට පත්, හිටපු එල්.ටී.ටී.ඊ….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ත්‍රස්තවාදී බිල්ලාගෙන් ඔබට ගැලවීමක් නැත

Photo courtesy: www.jdslanka.org එකමත් එක රටක කුමාරයෙකුගේ ග්‍රහ පලාඵල කියැවූ නක්ෂස්ත්‍රකරුවෙකු එම කුමාරයා සර්පයෙකු දෂ්ට කිරීමෙන් අකාලයේ මියයතැ යි අනාවැකි පළ කෙළේය. එම තර්ජනය ඉදිරියේ, රාජධානියේ සිටි සියලූ සර්පයන් වඳ කිරීමට, රජු…

Colombo, Featured Articles, Features

13 වටේ කැරකෙන මෙරිගෝ රවුම

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරුණේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියළු පක්ෂවල ඒකමතිකත්වයෙනි. පසුව එය කටුගා දමා 18 වැනි සංශෝධනය ව්‍යස්ථාපිත කෙරුණේ එවැනි සාමුහික එකඟතාවකින් නොවේ. එහි දී පොදුවේ ජනතා අදහස් විමසීමක්වත්, අදාළ…

Colombo, Featured Articles, Features

ඇතුළෙන් ඉරිතැලීම

මේ රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය ඇතුළෙන් දෙදරන්ට පටන්ගෙන දැන් කාලයක් ගතවෙයි. ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂයක් බොහෝ කාලයක් රාජ්‍ය බලයෙන් බැහැරව සිටින විට ඇති වන අපේක්ෂා භංගත්වය කරණකොටගෙන, එවැනි දෙදරීම් ඇති වෙයි. පැරණි…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Hambantota

හම්බන්තොටින් බේරුණෙ පූරුවෙ පිනට

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හම්බන්තොටට නොලැබී යාම මේ රටේ පොදු ජනතාව ලැබූ ජයග්‍රහණයකි. ඉතා වියදම්කාරී ප්‍රතිරූප වන්දනාවක නිරතව සිටින වර්තමාන පාලකයන්ට එය දෙපැත්තකින් පරාජයක් විය. එක පැත්තකින්, පපඩම් ප්‍රතිරූප පිම්ඹීමේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

එන්.ජී.ඕ. කර්මාන්තයත් දැන් සීරුවෙන්

ලංකාවේ ආර්ථිකය හසුරුවන ව්‍යාපාරික මෝගල්වරු සහ සමාජ මතවාදය ගොඩනගන මාධ්‍ය ව්‍යාපාර ඇතුළු සකල බලවේග මේ වන විට රාජ්‍ය මතවාදය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටීමෙන් පෙනී යන්නේ, ඇතැමුන් පෙන්වා දෙන පරිදි, රාජ්‍ය ප්‍රතිපත්තියක ‛අසහාය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Puttalam

මුන්නේෂ්වරම් බිළි පුජාව සහ බෝධි පුජාවේ පටලැවිල්ල

Pic by – Adaderana.com හලාවත මුන්න්ෂ්වරම් කෝවිලේ වාර්ෂික මංගල්‍යයයේ අවසාන දිනයේ දී එළුවන් සහ කුකුළන් දහසකට ආසන්න සංඛ්‍යාවක් බිළි පුජාවක් සඳහා ඝාතනය කෙරෙති යි කියැවේ. මේ බිළි පූජාව මගින් බැතිමතුන්ගේ අවශ්‍යතා සාක්ෂාත්…

සිංහල, Colombo, Corruption, Democracy, Economic issues, Governance, Human Rights, Media

මාතර තානායම: රු. 60,000 යි. මාතර වැසිකිළිය: රු. 261,000 යි.

Pic edit by – Samm අද තරම් රටේ දූෂණය ඔඩුදිවූ වෙන කිසි කාලයක් තිබී ඇත් දැයි සැක සිතේ. එසේ වෙතත්, අද තරම් එම දූෂණය පවුල් කිහිපයක් අතරේ මහ පරිමාණයෙන් බෙදාහැරෙන තත්ත්වයක් මීට…