සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයින් දැඩි අනතුරක[Video]

විශේෂයෙන් ආණ්ඩුවේ සෘජු පාලනය සහ වක්‍ර පාලනය යටතේ පවතින මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා ලංකාව තුලත්, ඉන් පිටතත් මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මේ වන දැඩි අනතුරකට පත්…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා තැතිගැන්මෙන් උගත් පාඩම් නොපිට පෙරළීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සීත කාලයට ආයුබෝවන් කියා වසන්තය කරා පිය මනින ජිනීවාහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන්නේ හරියට මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ යන උණුසුමට හරි හරියට මෙන් ය. එළඹෙන…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා කතා දන්නවාද ? අඳුරේ අතපත ගානවාද?

මේ දිනවල ජනමාධ්‍යය තුළ ද, ජන සමාජය තුළද, නිවස්නයන් හි ආලින්දය තුළ ද කතා බහට ලක් වී ඇති ප්‍රචලිත වචනය වී ඇත්තේ ජිනීවා සමුළුවයි. මානව හිමිකම් හා අන්තර් ජාතික නීතිය පිළිබඳ උනන්දුවක්…

Colombo, Featured Articles, Features

ජිනීවා අනා ගැනීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිස් අතර කෝපි සමඟ ගැනීමට අලුත් විහිළු කතා ගණනාවක් බිහිවී තිබේ. ඉන් එකක් නම් වැසිකිළියක් ඇරියත් ශ්‍රී ලංකාණ්ඩුවේ දුත පිරිසේ අයෙක් ඉන් මතුවන බවයි….

සිංහල, Colombo, Life quips, Poems

අම්මේ, අදත් හිම වැටුනා

නොකියාම රෑ පුරා ඝන සැරේටම අම්මේ, අදත් හිම වැටී තිබුණා හීතලෙන් හීතල ඇවිත් ජිනීවා විලත් ගිල ගත්තා. මා ඉන්නේ ජිනීවා යැයි කී දවසක ඔය දහස්විල් රටනේද හිච්චි, ඇසූ සැටි මතකයට ආවා. මොන්ට්…

Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා අවජාතකයෝ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මේ දිනවල ජීනිවා නුවර මානව හිමිකම් කොමිසමෙහි අවජාතකයෙක් සැරි සරන්නේ යැයි ආණ්ඩුවේ සිළුමිණ පත්තරයේ කර්තෘවරයා විසින් ලියා තිබුණි. ඒ මෙසේ ය: ‛‛සුජාතව ඉපිද එහෙත් චර්‍යාව අනුව අවජාතක වූ පිරිසක්…

Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා සටහන්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ආන්දෝලනාත්මක පුවත් කසකරුවන් විසින් ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉදිරි සති කිහිපය ලෙස නම් කරන ලද මානව හිමිකම් කවුන්සිලයේ 18වන සැසිවාරය පසුගිය 12දා ජිනීවා හි දී ආරම්භ විය. ඇත්ත වශයෙන්ම නම්…