
අපූරු දවසක්: හිම දිය වූ කඳු පිරිසිදු කිරීම
iMage: Geneva/Sunanda Deshapriya ශීත ඍතුවේදී මා කඳුකරයට යන්නේ හිම ට ඇති ආසාව නිසාය. ඝර්ම කලාපීය මානවයකු වන මා හිම දැක්කේ 1979 වසරෙහි ඕලන්දයට ගිය මිතුරු ගමනක දී ය. එදා සිට මෙදා තෙක්…
iMage: Geneva/Sunanda Deshapriya ශීත ඍතුවේදී මා කඳුකරයට යන්නේ හිම ට ඇති ආසාව නිසාය. ඝර්ම කලාපීය මානවයකු වන මා හිම දැක්කේ 1979 වසරෙහි ඕලන්දයට ගිය මිතුරු ගමනක දී ය. එදා සිට මෙදා තෙක්…
iMage: Amnesty International ගාලු දිස්ත්‍රික්කයෙහි රත්ගම රසේන් චින්තක සහ මජුල අසේල නම් තරුණ ව්‍යාාපාරිකයින් දෙදෙනෙකු ‘කලු’ වෑන් රථයකින් පැමිණි පොලිස් කණඩායමක් විසින් පැහැර ගන්නා ලද්දේ ජනවාරි 23 දින උදෑසන ය. ඔවුහු කිසිදු…
ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම සිකුරාදායින් අවසන් වෙයි. මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ යුද සමයෙහි සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටු කැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සඳහා…
Image by:Sunanda Deshapriya මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන් සහභාගි වූ ඉහළ පෙළේ…
Image Credit: asiantribune දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන්…
අම්මාවරුන්ගේ දිනයක් ආවා ය මව්වරුනට දරු උණුසුම දැනුනා ය අම්මා මතක් වී මා සිත හැඩුවා ය සරස්වතී අම්මා සිහි වූවා ය වයස හැත්තෑ පහයි උපන්දිනේ දන්නේ නෑ දරුවන්ගේ නම් මතකයි පින්තූර මුකුත්…
‘‘ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත්, විශේෂයෙන් ඡන්දයේ ප්‍රතිඵල ගණිතමය ආකාරයකට විමසනවාට වඩා ඔවුන් සිදු කළ ප්‍රකාශ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක්…
ජිනීවාහි මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් දැක්වෙන අදහස් දෙස බලන විට විටෙක ඇති වන්නේ විමතියකා. අඩුම වශයෙන් ඒවා තෙවැදෑරුම් ය. ඕනෑම දේශපාලන මතවාදයක මෙන් මෙම තෙවැදෑරුම් මතවාදයන්හි ද…
පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…
[Image courtesy: Sydney Morning Herald] පසුගිය 05 වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි අසාමන්‍ය සිදුවීමක් ඇති විය. එදින සවස පැවැති සැසි වාරයේ දී පේරු සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් විශ්ව වාරික සමාලෝචන…
‘හේයි ජිනීවා! අපි දැන් මරන්නේ නෑ, අපි කනවා විතරමයි…කන කොට වල් ඌරො ලස්සනයි, කන කොට රටත් ලස්සනයි, …. පන්සල්වලට අරක්කු, රටටම පිරිත් පැන්, අපෙ දූපත අපට දෙන්න, අපි දැන් කනව විතරමයි.. අපි…
[පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්] 2012 ශ‍්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව පසුබිමෙහි මෙයට වසර 25කට පෙර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම( UNCHR) ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවත් එම යෝජනාවට හේතු සාධක වූ…
9.175 කොමිසම හමුවේ පෙනී සිටි හෝ එය සමග වෙන යම් ආකාරයකින් අදහස් හුවමාරු කර ගත් පුද්ගලයන් සිය ගණනක් ඉදිරිපත් කර ඇත්තේ, ආසන්න වශයෙන් ඒකමතික සහ ඉතා පැහැදිලි පණිවුඩයකි. එම පණිවුඩය දෙයාකර ය….
පසුගිය දිනෙක කුර්දි ජාතික තරුණියක් ඉරාකයේ එක්තරා නගර චතුරශ්‍රයකදී මිය ගියේ වාර්ගික ඊරිසියාවෙන් පිරි, පිරිමි රොත්තකගේ පා පහරට සහ ගල් පහරට ලක්වෙමිනි. අන්‍ය ආගමික තරුණයෙක්ට ප්‍රේම කිරීම ඇයගේ මෙම ඉරණමට හේතුව විය….
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ”ශ්‍රී ලංකාවේ සතුරන් විසින් අටවා ඇති උගුල කුමක්ද? අප ඉන් ගැලවී ගත යුතු ය. යෝජනාව අවසානයක් නොවේ. එය ක්‍රියාදාමයක් ආරම්භ කරයි. එය විසින් බාහිර පරීක්ෂණයක් සහ මැදිහත්වීම සඳහා නිසැකවම…
මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය ප්‍රශ්න කරමින් සම්මත වූ ජිනිවා යෝජනාව පසුගිය දිනවල ලංකාවේ වඩාත් ආන්දෝලනාත්මක සිදු වීම බවට පත් විය. දේශීය වශයෙන් බහුතරයක් දෙනා මෙම තත්ත්වය විග්‍රහ කරගනු…
Photo by – dailymirror.lk ජිනීවා යෝජනාව පැරදුනත් ආණ්ඩුවට ශක්තිය ලැඛෙනවා යන මැයෙන් ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් වරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතා කළ අදහස් ප්‍රකාශ කිරීමක් Srilankamirror (03/22/2012) වෙබ් අඩවියේ ඵල විය. එය…