මෙන්න ආණ්ඩුවේ සංහිඳියාව : තවත් LLRC සාක්ෂිකාරියක් 4වෙනි තට්ටුවට
9.175 කොමිසම හමුවේ පෙනී සිටි හෝ එය සමග වෙන යම් ආකාරයකින් අදහස් හුවමාරු කර ගත් පුද්ගලයන් සිය ගණනක් ඉදිරිපත් කර ඇත්තේ, ආසන්න වශයෙන් ඒකමතික සහ ඉතා පැහැදිලි පණිවුඩයකි. එම පණිවුඩය දෙයාකර ය….
9.175 කොමිසම හමුවේ පෙනී සිටි හෝ එය සමග වෙන යම් ආකාරයකින් අදහස් හුවමාරු කර ගත් පුද්ගලයන් සිය ගණනක් ඉදිරිපත් කර ඇත්තේ, ආසන්න වශයෙන් ඒකමතික සහ ඉතා පැහැදිලි පණිවුඩයකි. එම පණිවුඩය දෙයාකර ය….
පසුගිය දිනෙක කුර්දි ජාතික තරුණියක් ඉරාකයේ එක්තරා නගර චතුරශ්‍රයකදී මිය ගියේ වාර්ගික ඊරිසියාවෙන් පිරි, පිරිමි රොත්තකගේ පා පහරට සහ ගල් පහරට ලක්වෙමිනි. අන්‍ය ආගමික තරුණයෙක්ට ප්‍රේම කිරීම ඇයගේ මෙම ඉරණමට හේතුව විය….
[Photo by www.colombopage.com] රාවයේ 25 වැනි සංවත්සරය තුළින් වික්ටර් අයිවන් අපේක්ෂා කළ පරමාර්ථය නිරර්ථක එකක් බවත්, එවැනි පරමාර්ථයක ඔහු එල්බ සිටින්නේ මීට පෙර රාජ්‍ය පාලකයන් කෙරෙහි ඔහු තුළ නොතිබූ ප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ”ශ්‍රී ලංකාවේ සතුරන් විසින් අටවා ඇති උගුල කුමක්ද? අප ඉන් ගැලවී ගත යුතු ය. යෝජනාව අවසානයක් නොවේ. එය ක්‍රියාදාමයක් ආරම්භ කරයි. එය විසින් බාහිර පරීක්ෂණයක් සහ මැදිහත්වීම සඳහා නිසැකවම…
මේක ලියන්න හිතුණේ 2012 මාර්තු 28 වෙනිදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ තිබුණු වාර්තාවක් දැකලයි. පසුගියදාක බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ සාගර සේනාරත්න මහතාව වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව…
මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය ප්‍රශ්න කරමින් සම්මත වූ ජිනිවා යෝජනාව පසුගිය දිනවල ලංකාවේ වඩාත් ආන්දෝලනාත්මක සිදු වීම බවට පත් විය. දේශීය වශයෙන් බහුතරයක් දෙනා මෙම තත්ත්වය විග්‍රහ කරගනු…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාව සම්මත වීමෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුව නැවතත් වැරදි මාවතක් තෝරා ගැනීමට යන බවට ඉඟි ලැඛෙමින් තිබේ. යුරෝපයේ ඇතැම් රටවල තානාපති කාර්යාල…
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට එරෙහිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදී ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන්…
Photo by – dailymirror.lk ජිනීවා යෝජනාව පැරදුනත් ආණ්ඩුවට ශක්තිය ලැඛෙනවා යන මැයෙන් ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් වරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතා කළ අදහස් ප්‍රකාශ කිරීමක් Srilankamirror (03/22/2012) වෙබ් අඩවියේ ඵල විය. එය…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මෙම සටහන ලියැවෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාවට ගැනීමට පැය ගණනාවක් තිබියදී ය. මෙම ලිපිය ප්‍රචාරය වන විට ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ වැඩි…
‘‘මාගේ මිත්‍රයිනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවන්නැයි නුඹලාට කියමි. නමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි .’’ ( ගෝලයන් ධෛර්යය කිරීම, ලුක් 12 : 4-5) ඇන්තනි…
Gamini Viyangoda_ 2012 March 20 ‘යුද වින්දන සිනමාව‘ පිළිබදව සම්මන්ත්‍රණයක් ඊයේ(20) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විය. එහිදී විශේෂයෙන් පශ්චාත් යුද සමයේ දී නිශ්පාදනය වන ඇතැම් සිනමා පට පිළිබදව දැඩි විවේචනයන් ඉදිරිපත් වූ අතර…
රාවයේ 25 වැනි සංවත්සරය කෙරුණු ආකාරය පිළිබඳ මත විචාරණයක් කිසිවෙකු පවත්වා නැත. ඒ නිසා, එහි සාර්ථක අසාර්ථක භාවය ගැන විද්‍යාත්මක නිගමනයකට ඒම අසීරුය. අනිත් අතට, එම උත්සවයට සහභාගී වූ පිරිස නන්වැදෑරුම් සමාජ…
විශේෂයෙන් ආණ්ඩුවේ සෘජු පාලනය සහ වක්‍ර පාලනය යටතේ පවතින මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා ලංකාව තුලත්, ඉන් පිටතත් මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මේ වන දැඩි අනතුරකට පත්…
උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] වාර්තාව පසුගිය 2011 දෙසැම්බර් 16 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරිණි. මාස 11කට අධික කාලයක් කොමිසම විසින් විවිධ අංශයන් පිළිබදව විමර්ෂණයට ලක් කර ඇති බවට වාර්තා වූ අතර උගත්…