PSTA පනත් කෙටුම්පතින් ඉවත් කළ මර්දනීය උගුල, POC කෙටුම්පතින් නැවත පැමිණෙන්නේ ඇයි?
iMage: AKD/ Facebook සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමේ මුවාවෙන්, වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ (POC) පනත් කෙටුම්පත, ප්රජාතන්ත්රවාදී සමාජයක මූලික කුළුණු බිඳ හෙලීමේ බරපතළ අවදානමක් මතු කර තිබේ. විශේෂයෙන්ම, මෙම…